හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව නව ජනතා පෙරමුණේ නායක සුගිෂ්වර බණ්ඩාර මහතා සඳහන් කරයි.
පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීමේ සැලසුම ක්‍රියාත්මක වන බව ඔහු පැවසීය.
මේ වන විටත් හිටපු ජනාධිපතිවරයාට විදෙස් ගමන් තහනමක් ගෙන ඇත්තේ ද එම අරමුණ මුල් කරගෙන බව හෙතෙම පෙන්වා දුන්නේය.
මෙම ක්‍රියාවලිය දේශපාලන උවමනාවන් මත සිදුකරනු ලබන දේශපාලන දඩයමක් බවට ද ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.

ඔව් .....අපි ඒ මිනීමරු ප්‍රභාකරන් කොටියා ඒ මඩ වලේ දෑම්මා ...ජෙප්පෝ කොටි තාමත් දුකෙන්...? ............ජෙප්පෝ මෙහෙයවන්නේ කොටි ඩයස්පෝරාව... බෝන් අගේන් ක්‍රිස්තියානි කොටි ඩයස්පෝරාව ඩොලර් දෙන පොරොන්දුව මත ලපයා සහ මුලු ආන්ඩුවටම හාමුදුරුවරු රනවිරු සහ මහින්ද ගෝටා දඩයම පටන් අරන්..................ජෙප්පෝ කොටි ඩයස්පෝරාවේ වහල්ලු
ReplyDeleteකොටි පැරැද්දුව කියල අහස පොළොව නූහුලන අපරාධ කොරන්න ලැයිසොන් දුන්නෙ නෑ රාජපක්සලට සහ උන්ගෙ පාතලෙට
Deleteතෝ දන්නවද අහස පොලොව නුහුලන අපරාද කරේ පල්ලි කාක්කො. බුද්දාගමේ අයා තව ඉවසන්නෙ නැ. මෙහෙම රටේ සින්හල බවුද්ද නායකයො මරන්න හිරේ දාන්න ඉඩ දෙන්න බෑ. කතෝලිකයෝ එලවන්න ඕන ලංකාවෙන්. කාලකන්නි ජාතියක්
Deleteඅහස පොලව නුහුලන අපරාධ කරේ මුස්ලිම් අන්තවාදීන් එක්ක එකතු වෙලා යහපාලන ආන්ඩුව. එහම කරලා හිනා වෙවී මාධ්‍ය සාකච්ඡා තිබ්බා මතක නැද්ද? මැරිල ඉපදුනාද වල් පරයො?
Deleteඔබ දන්නවා ද ඊබ්‍රාහිම් ගේ වනාතවිල්ලුවේ ලැක්ටො වත්තෙ බෝම්බ හඳන ද්‍රව්‍ය සහ ගිනි අවි තිබි හමුවු බව, පාස්කු බොම්බ පිපිරීමට මාස කීපයකට පෙර. ඒ වේලාවේ රවී CID ය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි. ශානි එහි අධ්‍යක්ෂක. මේ දෙන්න ම දන්නවා ඒ විස්තර ය. ලැක්ටො වත්ත ගැන ඔත්තුව ආවේ මාවනැල්ලේ බුදුපිළිම කඩාපු වේලාවේ. ඒ ඔත්තුව දුන්නේ එවකට ඇමති වෙලා හිටපු කබීර් හෂීම් ගේ පෞද්ගලික ලේකම් කෙනෙක්. සහරාන් පසුව ඒ මනුස්සයා ට ගෙදරට ඇවිල්ලා ඔලුවට වෙඩි තිබ්බා. මිනිහා තවම ආබාධිත යි.
Deleteමෙතන ප්‍රශ්න තිබෙන්නේ ඊබ්‍රාහිම් ගේ වත්තේ බොම්බ හසුවුනු වෙලාවේ ඊට අදාල පරික්ෂණ වලට ඊබ්‍රාහිම් ව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කලේ නැති එකයි. ඒ වෙලාවේ ඒ විමර්ශණය නිවැරදිව කලා නම් සියලු දෙනා හසුවෙනවා නේද?. එහෙම උනා නම් මේ පාස්කු බොම්බේ පුපුරන්නේ නැහැනේ. කවුරුත් මැරෙන්නේ නැහැනේ.
ඔබ ගිනි අවි පනත දන්නවා නම්, එම නීතිය අනුව අනවසර පුපුරන ද්‍රව්‍ය සහ ගිනිඅවි තිබී හමු වූවොත් ඇප දෙන්න බැහැ. මෙය ක්‍රියාත්මක වුනේ නැහැනේ ඒ වෙලාවේ. යහපාලන ආණ්ඩුව නේද තිවුනේ. අනුරටත් අරලියගහ මන්දිරයේදී කාර්යාලයක් තිවුනා නේද?. ඊබ්‍රහිම් JVP ලිස්ට් එකේ හිටියනේ. ඒ අය නීතියට උඩින් ද හිටියේ.
දැන් ඔක්කොම එකතු වෙලා වැල් බයිලා ගහනවා.
ශානි සහ රවී තමයි පාස්කුව වෙලාවේ CID භාරව සිටියේ. උන් දෙන්නා දන්නවා පාස්කුව ට කලින් (මතක තබාගන්න - පාස්කු බොම්බ පුපුරවන්න මාස දෙක තුනකට විතර කලින් කියලා).
ඊබ්රහීම්ගේ පුත්තලමේ ලැක්ටො වත්තේ තිබිලා බෝම්බ සහ බෝම්බ සාදන ද්‍රව්‍ය සොයාගත්තා කියලා.
ඊබ්රහීම් කියන්නේ පාස්කු බෝම්බ කාරයෝ 2 ක්ගේ පියා. JVP පාර්ලිමේන්තු ලිස්ට් එකේ හිටපු මිනිහෙක්.
ඇයි රවී සහ ශානි ඒ වේලාවේ ඒ පවුලේ අයව අත්අඩංගුවට අරගෙන පරික්ෂණ කලේ නැත්තේ?. එහෙම කලා නම් බෝම්බ පුපුරන එක නවත්ත ගන්න හැකිවෙනවා නේද?.
එය කලා නම් දැන් දේශපාලන වාසි ගන්න අනුරට පිස්සු කෙලින්නෙ බැරි වෙනවා වගේම අර අසරණ මිනිස්සු මැරෙන්නේ නැහැ නේද?.
ඒ බෝම්බෙන් පස්සේ මුස්ලිම් ගෑනු කට්ටියක් පන්සල්වල බෝම්බ පුපුරවන්න සූදානම් වෙලා ගිරිඋල්ලේ රෙදි කඩේ සුදු රෙදි අරගෙන සයිනමඩු වලට ගිහින් හැංගිලා ඉන්න කොට ආරක්ෂක අංශවලින් වැටලුවා. ඒ වේලාවේ උන් ඔක්කොම බෝම්බ පුපුරවාගෙන මැරුණා.
ඒ ගිරිඋල්ලේන් ගත්ත සුදු රෙදි එතැන තිබිලා හමු උනා.
මේ සිද්ධි සියල්ල ප්‍රවෘත්ති වල ප්‍රසිද්ධ වුනා. නමුත් දැන් ඉන්න මිනිස්සුන්ට මේ කිසිදෙයක් මතක නැහැ.
හරිම කණගාටුයි මේ රටේ මිනිස්සු ගැන.
හරිම මහ මොළකරු මුත් නෙමේ, මහ මයින. උගෙ නඩු ටික වහ ගන්න ලංකට් ගෝතයා බෙල්ල තිබ්බ
ReplyDeleteහරියටම හරි
Deleteතොට හෙන ගහන්න ඕන රට බේරගත්ත නායකයින්ට ගරහනවට. කාදිනල්ගෙන් අහපන් මහ මොලකරු ඌ දන්නේ
Deleteපල්ලි කාක්කො ටික ගේමට බැහැලා. හෝදනවා.
Deleteතොපිට බෝම්බ ගැහුවේ මුස්ලිම් අන්තවාදීන්.
උන් දෙපැත්තෙන්ම හිනාවෙනවා තොපිට මෝඩ හැත්ත.
😂🤣😃😄😅🤣😂😁😃😄😃🤣බෝම්බ ගහපු ගෙරි තම්බි මේ වෙලාවේ දෙපැත්තෙන්ම හිනාවෙවී ඉන්නේ. අනේ මෙහෙමත් ගොන් හැත්තක් කියලා.
Deleteපුන්නක්කු බයියෝ ටිකට කක්ක ගිහිල්ලා 😂
Deleteනීතියට ක්‍රියාත්මක වෙන්න ඉඩ දීල රාජපක්ස සට්ටැබිරාලලා ටික පැත්තකට වෙයල්ලා. මේ ජනතා ආණ්ඩුව නීතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක කරමින් ඉන්නව කියල අපට විශ්වාසයි.
ReplyDeleteතොපිට ඕන විදියට රාජපක්ශ ලව හිරේ දන්න වෑ. කාදිනල්ව දාපන්.
Delete😂🤣😃😄😅🤣....මේ ජනතා ආණ්ඩුව නීතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක කරමින් ඉන්නව... 😂😁😃😄
Deleteඅනේ මොකට කියනවද.. කන්ටේනර් 323, ගල් අඟුරු වංචාව, බීලා ගිහින් ළමයින්ව හප්පපුවා, , 😃🤣
ගෝටා මහමොළකරු කියල දිලීප පීරිස් වගේම රියන්සි අර්සකුලරත්නත් ප්‍රකාශ කලා
ReplyDeleteඒ මොන හාල්පාරුවොද. රුපියල් 100ක් දුන්න නම් ඕන එකෙක්ට විරුද්ධව කතා කරන්වා. මූණ දැක්කම පේනව උන්ගේ අමනකම.
Deleteකාඩිනල්තුමා මුල සිටම කිව්වා ගෝටා අපරාධකරු කියල.
ReplyDeleteඋගේ වයිරය. ගෝටාබය මැතිතුමාන්ලා එහෙම කරන්නෙ බෑ. කතෝලිකයොඉ රටට සාපයක්.කාදිනල් ලොකුම සාපේ.
Deleteකාඩිනල් මුල ඉඳල කිව්වෙ නැහැ. ඉස්සෙල්ලා කාලේ කාඩිනල් ගෝඨා එක්ක එකට හෙලිකොප්ටරේ ගියේ. ඒත් කාඩිනල් ඉල්ලපු එක ගෝඨා කරේ නැහැ. මේ රට කුරුස රටක් කරන්නයි, පොලිස් ඇමති විදියට කුරුසකාරයෙක් දාන්නයි ගෝඨා විරුද්ධ වුනා. ඒකයි ඔය ගෝඨගෙන් පලි ගන්නේ. උඹ මේ ලඟදි දේශපාලනේට ආපු 2000න් පස්සේ ලපටි සිපයියෙක් පතිරණ ගලප්පත්ති.
Deleteකාඩිනල් මුලදි කිව්වා අනුර තමයි රට හදන්නේ කියලා.
Deleteඡන්දෙ දෙන්නත් කියලා කෙලින්ම කිව්වා. දැන් සැපද.....
තෙල් කීයද.... ගෑස් කීයද......ඩොලර් එක කීයද.....
ReplyDeletethaman kamathi political side ekata msg/comment damima natural. ehema kiyala thaman kamathi kamathi widiyata hamadema sidu nowena bawa mathaka thaba ganna. Me lokaya harima wenas. excite wela dana msg/comment walin thamanta podi joliyak enawa witharai
කාදිනල් හොදට සැපට නිදා ගන්නෙ මෙදා තමයි. හැබැයි බොරු වයිරය නිසා ඇහැරෙන්නෙ නෑ. සදාතනික නින්ද.
ReplyDeleteපසුගිය සිකුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි සලේ ගේ නඩුව විභාග කළ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයෙකු ලෙස පත්කොට ඇති බව වාර්තා වෙයි.
ReplyDeleteවෙනත් වචන වලින් කිවහොත් ඩබල් ප්‍රමෝෂන් වැදී ඇත.
ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන. කොටුවට මාරු කොට ඇත.
හොර ඔප්පුවක් සකසා එමගින් රු මිලියන 3.6 වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ, මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් එරෙහි නඩුවක් විය.
එම නඩුවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පෙනී සිටිමින් ඉහත සැකකරුවන් අත්අඩංගුවට ගන්නා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
ගල්කිස්ස මහේස්ත්‍රාත් ලෙස එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ පසන් අමරසේනය
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළ සැකකාර ගුරුවරයාගේ නඩුව විභාග කළේද ඔහුය. එකී ගුරුවරයා ණ්ඵ්ඵ් අයෙක් විය.
තණකොළ කැපීමේ යන්ත්‍රයට භාවිතා කිරීම සඳහා ඉන්ධන කෑන් හයක් ළඟ තබාගත් අයකුට රුපියල් 2500ක දඩයක් සහ මාස දෙකක අනිවාර්යය සිර දඬුවම් නියම කළේද ඔහුය.
පිල්ලයාන්ගේ නඩුවේ වැඩි කොටසක් විභාග වූයේ ඔහු ඉදිරියේය.
අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව සැකකරුවකු ලෙස හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නයි වරෙන්තුවක් නිකුත් කළේද ඔහුය.
නඩුවක සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසියේ යයි කියා ඩග්ලස් දේවානන්දට වරෙන්තු කරේ ඔහුය.
පියුමි හංසමාලිගේ අයතා ලෙස ඉපයූ වත්කම් පිළිබඳ නඩු විභාග කළේ ඔහුය.
ඥානසාර සාදු ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධ නඩුව විභාග කළේ ඔහුය.
තුසිත හල්ඔලුවගේ නඩුව විභාග කළේ ඔහුය
අනුර සහෝදරයා කොක්කෙන් බැයි නම් කෙක්කෙන් හරි නඩු විසඳන්නයි යන්නෙ....
ජවිපෙ thrada වැඩ.
ReplyDeleteදැන් ඉතින් ආන්ඩුවට වැලේ වැල් නැහැ.
ReplyDeleteකරන්න පුලුවන් ලබ්බකුත් නැහැ.
මිනිස්සුන්ට දැන් ඇත්ත තේරීගෙන එන්නේ.
ඊට කලින් බිල්ලක් ගන්න ඕන.
ලේ ඕන.
ඒකයි ඔය දඟලන්නේ.
හැබැයි ලේ වලින් දේශපාලනේ කරපු අයට වෙච්ච දේවල් මතකයිනේ.
කාලි මෑනියො ඕවා බලගෙන ඉන්නේ.
ලේ වලින් දේශපාලනය කරන උන්ට උදව් දෙන උන්ගේ බොටුව කඩලා ලේ බොන්නේ.
යහපාලනය ආණ්ඩුවේ අවසන් කාල වකවානුව වන විට ජනතාවට යහපාලන ආණ්ඩුව එපා වෙලා තිබුණේ මහ බැංකු වංචාව වගේ වැඩ නිසා. ඒ වන විට මුස්ලිම් අන්තවාදීන් සමග සම්බන්ධ වෙලා පල්ලිවලට බෝම්බ ගහලා චන්ද වැඩි කර ගැනීමේ අවශ්‍යතාවයක් තිබූනේ නැහැ. මේක පැහැදිලිවම LTTE සංවිධානය පරාජය කිරීම නිසා දෙමළ ඩයස්පෝරාවෙත්, පල්ලියේ ආශීර්වාදයනුත් සිදු කරන මිලේජ්ජ පලි ගැනීමක්.
ReplyDeleteගෝතා ලන්කට් එකත් දාලා පැනලා ගියේ බයට. රාජපක්හොරු කොහෙද යුද්ධ කරලා රට බේරාගත්තේ ? උන් කරේ යුද්දේ වවාගෙන කාලා සරත් ෆොන්සේකාගේ යුධ ජයග්‍රහණය උන්ගේ කියලා මවාගෙන ජනතාවගේ සල්ලි වලින් රට වටේ කට් අවුට් ගහගෙන මිනී මර මර හොරාකාපු එක. යුද්දෙට බයේ හට්ටි මුට්ටි අරගෙන ගෝතා ඇමෙරිකාවේ පදිංචියට පැනලා ගිය නරියෙක්. මහින්ද කියන්නේ මිනීමරු හොරෙක්. හැමදාම ජනතාවගේ බදු මුදලින් ජීවත් වෙලා බල තන්හාවේ ඉන්න ඒකාධිපති කෙනෙක්. මුන් ඉන්නකම් රටට සෙතක් නැහැ. දැන් ඔය ඔසාමා බින් ලාදින් මරපු වෙලාවේ ඇමෙරිකාවේ ජනාධිපතිගේ කටවුට් එහෙම ගැහුවානම් ඊට පහුවෙනිදාම බැරක් ඔබාමා නොක් අවුට්. මුන් ඇවිල්ලා අසුචි ගැනයි කිව්වත් නැහැ ඒවා හඳුන්කුරු වගේ සුවඳයි කියලා සාධාරණීය කරන්න වහල්ලුන්ව අන්දලා මතයක් හදනවා ඔව් ඔව් අසුචි කියන්නේ සුවඳ දෙයක් කෑවත් ගුණයි කියලා. පාස්කු ප්‍රහාරය කරේ රාජපක්ෂලාට බලය ගේන්න කියලා කවුරුත් දන්නවා. මුන් බලයට ආවට පස්සේ සාක්ෂි විනාශ කරපු නිසයි මුකුත් කරගන්න බැරි. ඔක්කොටම ඉස්සෙල්ලා හොයපල්ලා සලෙට වයස 64යි ගෑනිට 36යි පුතාට 21යි. ඒවා ගැනත් ලියපල්ලකෝ. මස් ජාති 8ක් කාපු ශ්‍රමණ වෙශධාරියා දැරිවියන් දුනාශනය කරනකොට මීක් ගාන්නේ නැති එවුන් දැන් සලේට කිඹුල් කඳුළු හලනවා. මෙතන ආගම් වාදයක් ජාතිවාදයක් නැහැ තියෙන්නේ මිනීමරු රාජපක්ෂ හොර මුල බලයට ගේන්න කරන වෑයමයි. අද හෙට වෙනකොට සාක්ෂි නැතිකරන්න මහින්දලා සලෙට වස දීලා මරනවා ෂුවර්. අර සරත් ෆොන්සේකාව ගෙනිච්චා වගේ ගොටාබයව බෙල්ලෙන් ඇදගෙන ගිහින් දාන්න ඕනේ බන්ධනාගාරේ කක්කුස්සි හෝදන්න නඩුව.
ReplyDelete