පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ගෝඩ් ෆාදර්ලාගේ වර්තමාන පුරුක බවට නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී චෝදනාවක් එල්ල කළේය.
එදින සභා ගර්භය තුළ නාමල් රාජපක්ෂ මහතා නොසිටීම පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මත්ද්‍රව්‍ය ජාවාරමේ ගෝඩ්ෆාදර්ලාගේ වර්තමාන පුරුක එදින සභාවේ සිටියා නම් ඉතා හොඳ බවයි.
මන්ත්‍රීවරයා සභාවට පැමිණ නොතිබුණේ ක්‍රිස් නඩුව සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටීමට තිබූ නිසා බවද සඳහන් විය. නඩු වාර පැමිණෙන විට ඇතැම් පිරිස් කලබල වන බව ද හෙතෙම පැවසීය.
රජය සම්බන්ධයෙන් සිදුකරන විවේචන සහ ලබාදෙන අවවාද පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළේය. "එතුමා රජය ගැන බොහෝ අවවාද අනුශාසනා දෙනවා, ඒ ගැන ස්තූතියි. නමුත් ඒ අවවාද පිළිගන්න තරම් තැනකට අපි තාම පත්වෙලා නැහැ" යැයි පැවසූ ජයසිංහ මහතා, රජය තෝරාගත් මාවතේම ඉදිරියට යන බව ද අවධාරණය කළේය.

නමල්ද කුඩු කන්ටේනර් පැන්නුවේ?
ReplyDeleteදැන් කොච්චර කිව්වත් අපි දන්නවා ඇත්ත කුඩු මුදලාලි කවුද කියල.
appata siri hora gura
ReplyDeleteසෙම පෙරාගෙන කතාවට දක්ශයි
Deleteමුන් නාමල්❤ ට හෙන බයයි. සත 5ක වැඩක ජරන්න බැරි කාලකන්නි සෙම පෙරාගෙන කතාවට දක්ශයි. තොපි පාර දිගේ ඇදගෙන යන දවස ලගයි. මහින්ද ගෝටබය❤රනිල් වගේ ජනාධිපති වරු මිනීමරපු තොපිව හිරේ නොදැම්ම එකේ විපාක මිනිස්සු අද ගෙවන්නෙ.මුන් මේවා කියනකොට ගහල පන්නන්න මිනිස්සුන්ට දැන් කාලය හරි
ReplyDeleteAne pa..k..o ubalage jvp unge kudu ahuvenne, namal da ekatath mula, thopi kudu gennavala ratama vinasha karala , hamadetama rajapaksha mantare mathurapalla , thu... Vitharak sakkili hattha
ReplyDeleteපහේ කාසි දාල අපි කොල් ගත්ත දුරකථන කුටි නැතිවිම විශාල පාඩුවක් කියලා හිතෙන්න මට විතරද
ReplyDeleteමේ කතා වලට මුගෙ අම්ම පව්.
ReplyDeleteආරියතිලක
ReplyDeleteමේ කියුම්වලට අපට නොකියා ම බැරිය මෙය නම්...
2024.ජනාධිපතිවරණයට හා පාර්ලිමේන්තු මහ මැතිවරණයට පෙර වත්මන් ජනාධිපතිවරයා ඇතුලු ජාතික ජන බලවේගය සාමාජිකයින් විසින් කියන ලද බොරු කීමේ පුරුද්ද දැන් අත් හැර ගැනීමේ බැරිකමක් තිබෙන හැඩ ය. බොරුව ඇබ්බැහි වී ඇති බව නම් පැහැදිලි ය. මෙය ආණ්ඩුව බලය ගැනීමට පෙර 1965 මැයි මස 5 වෙනි දින සිට, ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිට ම බොරුවෙන් දේශපාලනය කළ පුරුද්ද ය. අපට නාමල් රාජපක්ෂ රැකීමේ උවමනාවක් ඇතැයි මෙය වැරදි අර්ථකථනය කිරීමට උත්සාහ නො කළ යුතු බව ද අවධාරණය කරමු.
ආරියතිලක
ReplyDeleteමේ කියුම්වලට අපට නොකියා ම බැරිය මෙය නම්...
2024.ජනාධිපතිවරණයට හා පාර්ලිමේන්තු මහ මැතිවරණයට පෙර වත්මන් ජනාධිපතිවරයා ඇතුලු ජාතික ජන බලවේගය සාමාජිකයින් විසින් කියන ලද බොරු කීමේ පුරුද්ද දැන් අත් හැර ගැනීමේ බැරිකමක් තිබෙන හැඩ ය. බොරුව ඇබ්බැහි වී ඇති බව නම් පැහැදිලි ය. මෙය ආණ්ඩුව බලය ගැනීමට පෙර 1965 මැයි මස 5 වෙනි දින සිට, ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිට ම බොරුවෙන් දේශපාලනය කළ පුරුද්ද ය. අපට නාමල් රාජපක්ෂ රැකීමේ උවමනාවක් ඇතැයි මෙය වැරදි අර්ථකථනය කිරීමට උත්සාහ නො කළ යුතු බව ද අවධාරණය කරමු.
"කාල් මාක්ස් මෝඩයෙකි. මෝඩ කාල් මාක්ස්ගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."
ReplyDeleteThis is DEFAMATION. He should be sued for making such a derogatory false statement in public without any documented proof.
ReplyDeleteමේ කාලකන්නි යට විරුද්දව නඩු ගොනු කරල බොරු කියනවට හිරේ දාන්න. වලන් ශානි මෙයාගෙත් ගුද මාර්ගෙ ගැන බලා ගනීවි.
ReplyDeletePala wesige putha lookaround gallface green yanna. Absolutely a shitty bastard
ReplyDeleteඉස්කෝල ලමයින්ටත් කුඩු චිකුකනපු සාටකයෝ සාප වේවා.....
ReplyDeleteඑතකොට God mother පුංචි අම්මා සහ God Step father පච කයිතන් විය යුතුයි.අනිත් පාපිසි කෑලි159 ලේ ඥාතීන් වෙන්න ඇති.අනේ පුකරවුන්ඩ් ඉංගිරිසි සෑර්.
ReplyDeleteමු උපන් ගෙයි gobbaya. ### koba.
ReplyDeleteඕවා පුලුවන්නම් පාර්ලිමේන්තුවෙන් එළියේ කියපන්කො.එන්තර වාසිය වෙලා විතරක් නිකන් ඉන්නේ නෑ නඩු දාලා උසාවිත් ගෙන්නවාවී.කොහෙන් හරි මුන්ගේ බොරු අපහාස කිරිලි නතර කරන්න ඕන
ReplyDeleteසතියකට වරක්, මන්ත්‍රී වරප්‍රසාද සහිතව, පොදු ජනතාව අතරින් එක්කෙනුකුට පාර්ලිමේන්තුව ඇමතීමට අවස්ථාවක් ලැබෙන පරිදි ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුය.එවිට මෙවැනි හරක්ට නීත්‍යානුකූල ලෙස ඇමතිය හැකිය
ReplyDelete