සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට ගනී...


නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් මෙම අත්අඩංගුවට ගෙන ඇත්තේ රජයේ ආයතන දෙකකින් වැටුප් ලබා ගත් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සිදු කරමින් ඇති විමර්ෂණයකට අදාලවයි.

පොලිසිය සදහන් කරන්නේ ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරය දරද්දී ඔහුගේ පුද්ගලික ලේකම් ධුරයේ වැටුපත් ව්‍යාපෘති අධ්‍යක්‍ෂවරයෙක් ලෙස එම වැටුපත් ලබාගෙන ඇති බවය.

14 Comments

  1. දැකපු ගමන් හිතුවෙ අධිකරණයට අපහාස කලා කියල ගන්න ඇති කියල. පස්සෙ දැක්කෙ මොකටද කියල. නොදන්නා නිසා අහන්නෙ විජේපාල ඇමතිතුමාටත් මේ චෝදනාවම තියෙනව නේද? කතානායකතුමාටත් මෙහෙම මොකක්හරි තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ithin methana kotoone baiyo peminillal dapan

      Delete
    2. හැමෝටම නීතිය එකයි මාලිමාවෙ උන්ට නීතිය වෙනයි. එයාලා තමයි රජ පවුල. අනිත් උන් සේවකයෝ, පහත් අය, ඒ නිසා පහත් උන්ට නීතිය ක්‍රියාත්මක වෙනවා. රජ පවුලෙ අයට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැහැ.

      Delete
  2. කතානායක්ව අත් අඩ්ංගුවට ගන්නෙ නැද්ද? මුන් රටේ නීතිය නවනවා ආයෙ ජනතාව වෙනුවෙන් කතා කරන්න එකෙක් නැති වෙන්නම

    ReplyDelete
    Replies
    1. කතානායක දණ ගහලා සමාව ඉල්ලුවද දන්නෙ නැහැනේ. නේ...

      Delete
  3. මේ ගොන් වැඩ වලින් නාමල් රාජපක්ෂ සහ පොහොට්ටුව අනිවාර්යෙන් බලයට එනවා මිසක් වෙන කිසිම දෙයක් වෙන්නේ නෑ.

    ReplyDelete
  4. මුන් නම් මහ හිඟන ආණ්ඩුවක්.

    ReplyDelete
    Replies
    1. ඒකනේ නේද බල්ලෝ විතරක් නෙවේ උන්ගේ කිනිතුල්ලොත් මිනිස්සුන්ගේ ලේබීපු එක තමයි කරලා තියෙන්නේ🤣

      Delete
    2. හිඟන්නන්ට අපහාස කරන්න එන්න එපා හරිය. හිඟන්නා වෙනයි හොර බොරු තක්කඩි වෙනයි. හිඟන්නො වත් මෙච්චර බොරු කියන්නේ නැහැ. ඒ වගේම උන් කොච්චර අඩුපාඩු තිබුනත් හොරකම් කරන්නේ නැහැ. මුන් බොරු කියකියා හොරකම් කරනවා.

      Delete
  5. මුන් නම් මහ හිඟන ආණ්ඩුවක්.

    ReplyDelete
    Replies
    1. උඹත් ඒ කාලේ පඩි දෙකක් ගත්ත එකෙක් නේද

      Delete
  6. කම්බා හොරෙක්... අමු මීනිමරුවෙක්...

    ReplyDelete
  7. Awalan Shaani meyaageth guda maargaya pariikshaa kalaada dannee nee?

    ReplyDelete
Previous Post Next Post