මෝටර් රථයක කාන්තා මළ සිරුරක්...


තෙල්දෙණිය මූලික රෝහල අසල පිහිටි වාහන නැවැත්වීමේ අංගණයක නතර කර තිබූ මෝටර් රථයක් තුළ තිබී අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව සිටි කාන්තාවකගේ සිරුරක් හමු වී තිබේ.

ප්‍රදේශයේ වැසියන් විසින් අදාළ මෝටර් රථය තුළ තිබූ මෙම මළසිරුර දැකීමෙන් අනතුරුව, ඒ පිළිබඳව වහාම තෙල්දෙණිය පොලිස් ස්ථානය වෙත තොරතුරු වාර්තා කිරීමට පියවර ගෙන ඇත.

ලැබුණු තොරතුරට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මේ වනවිට සිද්ධිය වූ ස්ථානය වෙත පැමිණ, මරණයට හේතුව සෙවීම සඳහා වන මූලික විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

6 Comments

  1. සියළුම රජයේ පාසල් වල කතෝලික පුජකවරු හෝ වරියන් විදුහල් පති දුර දැරීම නීති විරෝදියි . වහා රජයේ සුදුසුකම් ලත් ගිහි විදුහල් පති වරුන් පත් කරන්න . රජයේ පාසල් තුල පල්ලි තැනීම සුද්දා කාලේ බලෙන් කල දෙයක් .

    ReplyDelete
    Replies
    1. ඇත්ත.පූජකයො වරියො පල්ලි වල ඉන්න ඕන. ගිහියො ඉගැන්නුවම ඇති

      Delete
    2. සුද්දාගේ කාලේ බලෙන් කරපු දෙයක් නෙමෙයි, ඒ කාලේ තිබුණු අධ්‍යාපන පරිපාලන ක්‍රමය. මුලින්ම පාසැල් හැදුවේ සුද්දා.. ඒ කාලේ සුද්දාගේ රටේත් තිබුණේ ඒ ක්‍රමය .. හාමුදුරුවරු විදුහල්පති සේවයේ යෙදවීම ගත්තත් ඔය දේම තමයි කියන්න තියෙන්නේ .. පන්සලේ ඉන්න ඕනේ ..

      Delete
    3. පක තමා සුද්දා මුලින්ම ඉස්කෝල හැදුවා කියන්නේ . උඹේ සියල තමා මුලින්ම සුද්දාට පුක දුන්නේ . කි දාහක් සිංහලු මැරුවද . දළදා මාලිගාවේ ඉඩමේ ඊට එහා පැත්තේ බලෙන් පල්ලියකුත් හැදුවා

      Delete
  2. I voted for JVP/NPP and I am very proud of my vote.

    ReplyDelete
    Replies
    1. දවසට වේල් දෙකක් බඩ ගින්නේ හිටියම ඔයවගේ මනෝ විකාර කියවෙනවා තමයි. බය වෙන්න එපා බෙහෙත් ගත්තම හරියාවි.

      Delete
Previous Post Next Post