චරිත් අබේසිංහ සියළු තනතුරුවලින් ඉවත් කරයි..


සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ මහතාගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු පක්ෂය තුළ දැරූ සියලු තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබේ. 

2023 වසරේදී සිදු වූ බව කියන අල්ලස් ලබා ගැනීමේ සිදුවීමකට අදාළව, චරිත් අබේසිංහ මහතා ඊයේ (25) රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කිරීමත් සමඟ පක්ෂය විසින් මෙම තීරණය ගෙන ඇත. 

මේ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කරන්නේ, අදාළ අල්ලස් සිදුවීම සිදු වූ බව කියන 2023 වසර වන විට චරිත් අබේසිංහ මහතා සමගි ජන බලවේගයේ සාමාජිකයකු, සංවිධායකවරයකු හෝ කිසිදු තනතුරක් දැරූ අයකු නොවන බවයි. 

පක්ෂය කිසිදු අවස්ථාවක දූෂණ හෝ නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හෝ අධිකරණමය පියවර ගැනීමට විරුද්ධ නොවන බවත්, නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතු බව තමන් සැමවිටම පිළිගන්නා බවත් මහලේකම්වරයා එම නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබේ. 


16 Comments

  1. ගහෙන් වැටුණු මිනිහාට ගොනා අන්න වගේ කියලා අහල තිබුනාට කරලා පෙන්නුවේ අසමිගි ජන නලවෙගයයි. නෙද්දකින් ගොන් හැත්ත

    ReplyDelete
    Replies
    1. Ay thopi wage horu, minimaruwo thiyagenna inna oneda.balaganin thopita thiyana chandath ilagara nathi wela yana hati

      Delete
    2. සජිත් කියන ගොන් නාම්බා රනිල් මැතිදු එක්ක තිබ්බ තරහට පක්ශය කඩල විනාස කොරපු එකේ වන්දි ගෙවන්නෙ චරිත් රකිත විජේදාස සලේ වගේ එවුන්ට ඇස් ටී එෆ් පකයන්ට පුක දෙන්න වීමෙන්

      Delete
    3. දුකයි මොන පක්‍ෂයක හරි චරිත් වැනි තරුණ සිංහළ බෞද්ධ දේශපාලනඥයෝ වංචා දූෂණ වලට ගොදුරුවීම ගැන.යම රඡුගෙත් ගුණ තියෙනවා වගේ මේ දේශද්‍රෝහි පාලනයෙන් වෙන හොඳක් තමා අනාගතයේදි දේශපාලනඥයෝ මෙවන් වංචා දූෂණ වලට ගොදුරු නොවෙයි කියා හිතන කොට.මේ කථාව ඇත්ත නම් කොච්චර කූට වංචාවක්ද ඒගේම කොච්චර මෝඩ තුන්දෙනෙක්ද ඩුබායි වලටම ගිහිල්ලා මිනීමරු කුඩුකාරයන්ගෙන් සල්ලි ගන්න එක? නිකම් මිනිස්සු

      Delete
  2. අලි "බබා උකුන්" සමග හොරු හතලිහය

    ReplyDelete
  3. දැන් චරිත් වැරදිකාරයා වෙලාද.....
    ගරු අධිකරණයෙන් දඬුවම් ලැබිලා ද....
    චරිත් සැකකරුවකු විතරයි නේද...
    නඩු තීන්දුව ලැබුන පසු නේද වැරදිකරු වෙන්නේ....
    මේක මේ විදියට නම්...අර ගොඩනැගිලි සම්බන්ධ වංචාවකට චෝදනා ලබලා ඉන්න වසන්ත,මහින්ද,රන්ජන් තුන් කට්ටුව රජයේ තනතුරු දරන්නේ කොහොමද...ගල් අඟුරු කුමාර මන්ත්‍රී තනතුරේ නේද...

    ReplyDelete
    Replies
    1. Na na macha. oya bayawenna epa. eyala eka bala gani

      Delete
    2. ඔය එකක්වත් තවම වෙලා නැහැ...හැබැයි මේ දේවල් වුන කියල කසු කුසුවක් තුයෙනවා. රක්ෂිත බන්දනගරයට ගෙනාපු ගමන් නිරුවත් කරලා ගුද මාර්ගය පරික්ෂා කරාලු. අනෙකුත් හිරකාරයෝ පෝලිමක් දාල හිල බොර්ර් කරාලු.

      Delete
    3. සජිත් කියන ගොන් නාම්බා රනිල් මැතිදු එක්ක තිබ්බ තරහට පක්ශය කඩල විනාස කොරපු එකේ වන්දි ගෙවන්නෙ චරිත් රකිත විජේදාස සලේ වගේ එවුන්ට ඇස් ටී එෆ් පකයන්ට පුක දෙන්න වීමෙන්

      Delete
  4. සංස්කෘතික අරමුදලේ සල්ලි වලින් තමන්ව පුම්බ ගන්න පෝස්ටර් ගහපු බවට චෝදනා තියෙන අය ගේ තනතුරු, MSD එකේ අයව ජල් ස්පා එකේ වැඩට යවපු බවට චෝදනා තියෙන අයගේ තනතුරු, එහෙම අත් හිටුවන්නේ නැද්ද? චෝදනා එල්ල වෙලා තියෙන කෙනෙකුට පක්ෂයේ ඉන්නේ චරිත් අබේසිංහ විතරද?

    ReplyDelete
  5. සජිත් කියන ගොන් නාම්බා රනිල් මැතිදු එක්ක තිබ්බ තරහට පක්ශය කඩල විනාස කොරපු එකේ වන්දි ගෙවන්නෙ චරිත් රකිත විජේදාස සලේ වගේ එවුන්ට ඇස් ටී එෆ් පකයන්ට පුක දෙන්න වීමෙන්

    ReplyDelete
    Replies
    1. සජියගෙ හීනමානෙ නිසා දියුණු වේගෙන ආපු චරිත් වගේ කොල්ලො පව්.

      Delete
  6. ජනතා විමුක්ති පෙරමුණේ පල් හොරුනම් පක්ෂෙන් ඉවත් කලෙත් නැහැ.
    පාර්ලිමේන්තුවටත් එනව තාම.

    ReplyDelete
    Replies
    1. උන්ට විරුද්ධව වැඩ කරන්නෙ යූඑන්පී ආණ්ඩුව ආවම

      Delete
  7. Itin ubala mu ganne kalain vithera balane nadda adumage education qualifications, monawada kerela tiyenne etc.. ara malimawe hora degree eka wage ai ubala mewa balane natiwa mewage thanathuru denne. thopila na gobba mun kochera hamba kere ganne athhada... mu katha keala maha sudana wage ne balagene yana kota kudu sali walin life eke genewa kalakin balek

    ReplyDelete
Previous Post Next Post