යාපනය සහ පලාලි ප්‍රදේශවල ආරක්ෂක අංශ දැනට භාවිත කරනු ලබන රජයේ සහ පෞද්ගලික ඉඩම් සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීමක් ජූනි 24 පාර්ලිමේන්තු සංකීර්ණයේදී (Parliament Complex) පැවැත්විණි.
ඉඩම් සම්බන්ධ ගැටලු පිළිබඳ මීට පෙර පවත්වන ලද සාකච්ඡාවල අඛණ්ඩ පියවරක් ලෙස පැවැත්වුණු මෙම රැස්වීම ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු යන මැති තුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.
මෙහිදී වත්මන් ප්‍රගතිය සමාලෝචනය කෙරුණු අතර, ඉඩම් අයිතිය පිළිබඳ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා රජය දරන උත්සාහයන් කඩිනම් කිරීම, සමාජීය මෙන්ම ආර්ථිකමය වර්ධනයට සහාය වීම සහ කලාපීය පරිපාලන යාන්ත්‍රණයන් සමඟ සම්බන්ධීකරණයෙන් යටිතල පහසුකම් සංවර්ධනය විධිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. මෙම මුලපිරීම් ජාතික සංහිඳියා ක්‍රියාවලියට (national reconciliation process) නැවත පදිංචි කිරීම් සඳහා වැදගත් පියවරක් ලෙස ද සැලකේ.
එමෙන්ම සාකච්ඡාව අතරතුර, සීමා නිර්ණයන් (boundary realignments) අවසන් කිරීම, වන්දි ගෙවීමේ ක්‍රියාවලීන් කඩිනම් කිරීම සහ හඳුනාගත් ඉඩම් කොටස් ඒවායේ නීත්‍යානුකූල අයිතිකරුවන්ට නැවත පැවරීම සඳහා ප්‍රමුඛතාවය ලබා දීම ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් කෙරෙහි විශේෂ අවධානය යොමු විය.
එහිදී රැස්වීම ඇමතූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, පසුගිය මාසයේ යාපනය අර්ධද්වීපයේ ප්‍රධාන ස්ථාන කිහිපයක සිදුකළ ක්ෂේත්‍ර සංචාරයේදී නිරීක්ෂණය වූ කරුණු පැහැදිලි කළ අතර, එහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ දැනට ආරක්ෂක අංශ භාවිතයේ පවතින ඉඩම් පිළිබඳවයි. පවතින අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමට සහ අදාළ සියලුම ආයතන අතර ඵලදායී සම්බන්ධීකරණයක් සහතික කරමින් මෙම ක්‍රියාවලිය තවදුරටත් කඩිනම් කිරීම සඳහා ප්‍රායෝගික පියවර හඳුනා ගැනීමට ද අදාළ රාජ්‍ය පාර්ශ්වකරුවන්ට (state stakeholders) මෙම රැස්වීමේදී අවස්ථාව ලැබුණි. මීට අමතරව, අදාළ ඉඩම් නීත්‍යානුකූල අයිතිකරුවන් වෙත නිදහස් කිරීම ජාතික ආරක්ෂක මණ්ඩලය (National Security Council - NSC) මඟින් අවසන් කිරීමට ද එකඟතාවය පළ විය.
මෙම රැස්වීම සඳහා ආරක්ෂක ලේකම්, යුද සහ ගුවන් හමුදාපතිවරුන්, යාපනය දිස්ත්‍රික් ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුද සහ ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම අදාළ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

මේවා එල්.ටී.ටී.ඊ. ය විසින් යාපනයෙන් එලවපු මුස්ලිම් ජනතාවට පවරා දීමට වහාම කටයුතු කරන්න.
ReplyDeleteපල පල ඩෝ
Deleteඊලාම් යුද්ධය පටත් ගැනීමට පෙර යාපනයේ පදිංචිව සිටි සිංහල පවුල් 25,000 ඔවුන් පදිංචිව සිටි මුල් ඉඩම්වලම නැවත පදිංචි කරන්න.
ReplyDeleteයාපනේ හිටපු සිංහල කාන්තාවක් වන මල්කාන්ති අක්කව නැවත පදිංචි කලා 2010-2012 කාලේ අක්මීමන දයාරතනයා. මොකක්ද දන්නවද ගෙවීම. මල්කාන්ති අක්කගෙ රෙද්ද උස්සා අක්මීමනයාගේ අංග ජාතය ඇතුළු කිරීම. නාවක්කුලි සිංහල ගම්මානයේ ඉන්න මල්කාන්ති අක්කටත් සිංහල බෞද්ධයො කියාගන්නා අවලං අසිංහල අබෞද්ධ හැතිකරගේ වැඩ.
Deleteබලන් ඉන්නකෝ, පදිංචි කරයි සිංහලයො.. අනේ පලයන් බං යන්න.
Deleteඔය උඩින් කොමෙන්ට් එක දාල තියෙන සුද්දට රෙද්ද උස්සපු එකියක්ගේ පරපුරේ පල්ලි කාක්කෙක්. උන්ගේ සාමයේ පනිවිඩේ දැක්ක නේද සලේගේ ලේ දකින්න තියෙන ආසාවෙන්. මිනී මරලා හරි අගරදගුරුකමේ ඉන්න දඟලන පාහර හැත්ත එනවා බෞද්ධයන්ට බුද්දාගම උගන්නන්න.
බය වෙන්ටඑපා. පිටරට ඉන්න කොටි ටිකක් පදංචි වෙන්න බලාගෙන ඉන්නවා
ReplyDeleteමුන් හදන්නේ පුලුවන් තරම් හොර ඔප්පු තියෙන දෙමළ්ලුන්ව උතුරේ පදිංචි කරවන එක. එතකොට උතුරේ දෙමළ ගහනය වැඩි වෙනවා, උන්ට එතකොට උතුරට අයිතිවාසිකම් කියන්න ලේසියි. මේවා වැඩක් නෑ, උතුරේ සිංහල පවුල් යලි පදිංචි කරවන්න ඕනේ. 1215 දී කාළිංග මාඝ එලවපු සිංහල බෞද්ධ මිනිස්සුන්ව උතුරේ පදිංචි කරවන්න ඕනේ. ඊට පස්සේ 80, 90 දශක වල උතුරෙන් එලවපු සිංහල පවුල් පදිංචි කරවන්න ඕනේ.
ReplyDelete