සුරේෂ් සලේ මාත් එක්ක ශේප් වෙන්න කතා කලා.. මං බෑ කීවා.. පරීක්‍ෂණ දිගටම කරන්න..- සිරිල් ගාමිණි පියතුමා මාධ්‍ය හමුවේ


පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කිසිදු හේතුවක් මත අඩාල වීමට හෝ වෙනත් අතකට හැරවීමට ඉඩ දිය නොහැකි බව අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා අවධාරණය කරයි.

අද (08) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පියතුමා සඳහන් කළේ, මෙම විමර්ශන නතර කිරීම හෝ ඒවාට බාධා පැමිණවීම එම ප්‍රහාරයෙන් බැටකෑ වින්දිතයන්ට කරනු ලබන දැවැන්ත අසාධාරණයක් බවයි.

මොනතරම් බාධක පැමිණියද මෙම විමර්ශන කටයුතු අඛණ්ඩව කරගෙන යන ලෙස තමන් රජයෙන් සහ විමර්ශන කණ්ඩායම්වලින් ඉල්ලා සිටින බව උන්වහන්සේ පැවසූහ.

විශේෂයෙන්ම මෙම ක්‍රියාවලිය සඳහා දේශපාලඥයන් ඇඟිලි නොගැසිය යුතු බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු නිත්‍යානුකූල විමර්ශන කණ්ඩායම්වලට ස්වාධීනව සහ නිදහසේ සිය රාජකාරි කරගෙන යාමට අවශ්‍ය පහසුකම් සැලසීම සැමගේ වගකීම බවත් පියතුමා පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිරිල් ගාමිණී පියතුමා, තමන්ට එරෙහිව සුරේෂ් සලේ මහතා ගොනු කර ඇති අපහාස නඩුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන විවිධ මත පිළිබඳවද පැහැදිලි කිරීමක් කළේය.

සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම හරහා මෙම අපහාස නඩුව අඩාල කිරීමට උත්සාහ කරන බවට පැතිර යන කතා පදනම් විරහිත බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.

අදාළ නඩු කටයුත්ත අතරතුර අධිකරණ පරිශ්‍රයේදී සුරේෂ් සලේ මහතා තමන් හමු වී නඩුව සමථයකට පත් කර ගැනීමට යෝජනා කළ බව පියතුමා මෙහිදී හෙළි කළේය.

තමන් කළ ප්‍රකාශයෙන් සලේ මහතාගේ නම ඉවත් කරගන්නේ නම් නඩුව සමථයකට පත් කිරීමට ඔහු සූදානමින් සිටි බවත්, එහෙත් තමන් කළ ප්‍රකාශය සත්‍යයක් බව තවමත් විශ්වාස කරන බැවින් එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බවත් පියතුමා සඳහන් කළේය.

"මට වන්දි ගෙවීමෙන් බේරෙන්න ඕනකම තිබුණා නම් එදාම ඒක කරන්න තිබුණා. නමුත් මට අවශ්‍ය වුණේ මා කියපු දේ සත්‍යයක් බව ඔප්පු කරලා පෙන්වන්නයි," යනුවෙන් පියතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.

ඒ අනුව නීත්‍යානුකූලව එම නඩුවට මුහුණ දීමට තමන් සූදානම් බවද උන්වහන්සේ පැවසූහ

29 Comments

  1. එක්නැලිගොඩ මහතාගේ ආදරණිය බිරිඳ සන්ද්‍යා එක්නැලිගොඩ මහත්මිය මෝදර කාලි කෝවිලේ ගහපු පලිය යන දුර පේනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්, මේක ලංකාවම සසල කරපු අපරාධයක්. දෙයියනේ අර හයක් හතරක් නොදන්න කිරි සප්පයෝ. මොන වරදක් කලාටද. උඩ ඉන්න දෙයියොම බලා ගන්න ඕන මේක කවුරු කලත්, සංහතියම නැත්තටම නැති වෙලා යන්න ඕන.

      Delete
    2. JVP සහ පරංගි පල්ලියේ වැඩක්ද කොහෙද මේකත්

      Delete
    3. අනේ බොල ගෝතයෝ. ගෝටාබය මැතිතුමාව අරගල කරල එලවපු කීදෙනෙක් දිටවා වකින් ගහ ෆෙන ගියාද. කතෝලිකයෝ කී දෙනෙක්ගෙ ගෙවල් යට වුනාද එක්නැකිගොඩ වෙනම ලයිෆ් එකක් ගෙවනවා. ඉදකින් තොපි

      Delete
    4. ඔහු ඒක හරි එක්නෙලි ගොඩකේ පවුලට වෙලා තියෙන්නේ කාලි මෑණියන්ගේ සාපරිදිච්චක තමා පේනවා නේද තට්ටේ ගාගෙන කළු ඇඳගෙන යකින්නක් වගේ දැන් ගමන් කරන්නේ

      Delete
  2. ane me padili kiyanna athi api degollongema deviyan vahanse kamathinam mamath kamathi .nirvanayonta kelinna thava ekak plan karamu kiyala. api nodanna monarathanna

    ReplyDelete
  3. jesus preach heatred - what wast

    ReplyDelete
  4. JVP සහ පරංගි පල්ලියේ වැඩක්ද කොහෙද මේකත්

    ReplyDelete
  5. ගම්මන්පිලත් වීරවන්ෂත් මේකට සම්බන්ධ නිසා දෙන්නම බය වෙලා ඉන්නේ

    ReplyDelete
  6. කතෝලික ආගමේ අය බොරු කිව්වට පව් නැද්ද?

    ReplyDelete
  7. තමුන් මොනවා කිව්වත් තමුන්ලා පළිගන්නේ LTTE එක පරද්දපු පලිය, කවද්ද එක සුදු ලෝගුවක් LTTE එකට විරුද්දව කතාකලේ], ජිනිව ගිහිනුත් LTTE පැත්තට කතාකරපු බල්ලෝ , තොපිට හෙන ගහන කාලය වැඩි අතක නැහැ

    ReplyDelete
  8. පුක තමයි සිරිල් ගාමිණී.උඹල හිතන් ඉන්නේ උඹලගේ යටත් විජිතයක් කියලද ලංකාව.කොහොමත් උඹලගේයි සිංහලයන්ගේයි බැඳීම ඉවරයි.

    ReplyDelete
  9. සිරිල් ගාමිණි පියතුමණි ! දීලීප පීරිස් පාර්ලිමේන්තු කාරක සභාවට දීපු කට උත්තරයෙ තිබෙනවා නීතිපති දෙපාර්තමේන්තුවට පාස්කු ප්‍රහාරයට ප්‍රථම සහරාන් පිළිබද ලැබුනු තොරතුරු අනුව ක්‍රියාත්මක උනානම් මෙය වලක්වා ගන්න තිබුණා කියලා. ඔබතුමා තොරාගත් පිරිසක් පමණක් යන්නෙ ඇයි කියන ප්‍රශ්නය අපිට තියනවා. මියැදුනු ජනතාවට ඇත්තටම සාධාරණයක් කිරීමට සැබෑ උවමනාවන් තියනවානම් දැනගෙනත් වළක්වා නොගැනීම යටතෙ දීලීප පීරිස් ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවට විරුද්ධව නඩු දාන්න. කුමක් නිසාද යත් දෙවියන් ඉදිරියේ විනිශ්චයට භාජනය වන්නේ ඔබය. නමුත් මෙරට කතොලික ජනතාවට ඔබ උත්තර දිය යුතුය.

    ReplyDelete
  10. ලප පචයට ගැල පෙන ටොම් පචයෙක්. කතෝලිකයින් රටින් අතු ගාලම දාන්න ඕන.

    ReplyDelete
  11. එදා සිටම සිංහලයන්ට වින කළේ ක්‍රිස්තියානුවන් . මුස්ලිමානුවන් කියන්නේ ක්‍රිස්තියානි ලේ ඥාතීන්ඒ. වගේම මේක ක්‍රිස්තියානු පූජකයන් සියලු දෙනාගේම අනුදැනුම මත මුස්ලිමානුවන් එල්ල කළ ප්‍රහාරයක් වගේ පේන්නේ.නැත්නම් මේකට සිංහලයෝ පටලගන්න හේතුවක් කොහෙත්ම නෑ නේද? බුද්ධි අංශ පටලගන්නත් හේතුවක් නැහැ සිරිල් ගාමිණී කියන අපරාධකාරයාට විරුද්ධව සලයේ දාලා තියෙන නඩුවට විරුද්ධව තමයි සලේ වත් අඩංගුවට ගත්තේ සිරිල් ගාමිණී කියන්නේ තමන්ගේ මිනිස්සුන්ට සිදු වෙච්ච අපරාදේ වහන්න හදන බරපතළ අපරාධකාරයෙක්

    ReplyDelete
  12. මුට හෙන හතම ගහන්න ඕන.

    ReplyDelete
  13. පියතුමාට පුපෙනුත් හිනා. ස්පාඤ්ඤයේ පල්ලියේ inquisition එකත් එක්ක බලපුවාම මේවත් වධ හිංසාද? නේද ෆාදර්.

    ReplyDelete
  14. Meka thamil selvam ekka innakotai bomba danna thibbe

    ReplyDelete
  15. Why these so-called father's are still alive when only innocent followers die???. Didn't they preach that day??? .Who is the mastermind behind this???

    ReplyDelete
    Replies
    1. two god planed Innocent Buddhist victim. everyone learns how Panaduravadaya held. this guys disgustingly naked. shame on Christian church double face........
      Christian church never has any problems everyone becomes Islam what they happy.
      Biddison so peaceful religion . silence will destroy you without finding......

      Delete
  16. දක්ශ ශර්කොක් හෝමුස් සහ යුක්ති යුක්ත ආණ්ඩුව වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරනවා. මාලිමාවට ජය

    ReplyDelete
  17. දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, මිත්‍යාදෘෂ්ටික පාහර බල්ලා 🤮😡 තොපි පරම්පරා පිටින් නියත නිරය උරුම කරගත් පිරිසක් 😡 තෝ ඉතාම නුදුරු දිනකදී අපාගත වෙන බව සිහිකරගනින් පව්කාර පාහර බල්ලා 😡🤮🤮

    ReplyDelete
    Replies
    1. රෙංගසාමි රෙවිල නේද?

      Delete
  18. Palli walata avilla thambi kelawala yanakam sarawabaladari deviyo ammata hamanunada padiliyo. Bombey pipiruney nathinam deviya thamyi pora. Thopi loguwa da gena palliya athuley gahana game danney thopeth ekka rata viski short eka gahala eka adey budiya ganna sisters la vithari. mun thanikarama visa gora sarpyi. Nedokin andabakthika wesawo.

    ReplyDelete
    Replies
    1. මෛත්‍රී භාවනාව දවසට වරක් වැඩීමෙන් අර්ශස් අමාරුවෙන් මිදිය හැකිය.

      Delete
  19. LTTE =JVP =iisis=alquida

    ReplyDelete
  20. මුගේ පක ත්මයය් කතා කරන්න ඇත්තේ

    ReplyDelete
  21. පොහොට්ටුවේ නිල අලුගෝසුවා සලේ.දේශපාලකයින්ගේ පුක ලෙවකන්න ගිහින් වුන දෙයක්.

    ReplyDelete
  22. Fr. Cyril Gamini, why don’t you release the mobile conversations you had with Major General Saleh?

    ReplyDelete
Previous Post Next Post