රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.
පෙර අවස්ථාවක ඇමරිකාව විසින් මෙරටට ලබා දී තිබූ අන්‍යෝන්‍ය බදු සහන අත්හිටුවීමට කටයුතු කළේය. ඉන් අනතුරුව වඩාත් වාසිදායක වෙළෙඳ එකඟතාවකට එළඹීම සඳහා දෙපාර්ශ්වය අතර සාකච්ඡා වට පවත්වමින් සිටින මෙවන් පසුබිමක, මෙම නව බදු පැනවීම සිදුවීම වාණිජ මණ්ඩලයේ දැඩි සැලකිල්ලට හේතු වී තිබේ.
මෙම අතිරේක බදු බර නිසා ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ලංකාවේ ප්‍රධාන අපනයන ක්ෂේත්‍රයන්හි තරගකාරී හැකියාව අභියෝගයට ලක්වීමේ දැඩි අවදානමක් පවතී. ඊට හේතුව වන්නේ සෙසු සමහර රටවල් සඳහා මෙම බදු ප්‍රතිශතය සියයට 10 ක් වැනි අඩු මට්ටමක පැවතීමයි.
වත්මන් ආර්ථික වටපිටාව තුළ විදේශීය ආයෝජන දිනා ගැනීමට සහ අපනයන ආදායම් කඩිනමින් ඉහළ නැංවීමට මෙරට වෙහෙසෙන අවස්ථාවක, මෙවැනි වාණිජමය බාධක මතු වීම බරපතළ ගැටලුවකි.
මෙම තත්ත්වය වඩාත් කැපී පෙනෙන්නේ 2026 වසරේ මුල් සිව්මස තුළදී මෙරට ප්‍රධානතම අපනයන භාණ්ඩ වන ඇඟලුම් සහ තේ සඳහා ලැබුණු ආදායම් පිළිවෙළින් සියයට 7 කින් සහ සියයට 6 කින් පහත වැටී ඇති පසුබිමකය.
විශ්වාසදායක මෙන්ම වගකීම්සහගත අපනයනකරුවෙකු ලෙස ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවට ඇත්තේ ඉහළ කීර්තිනාමයකි. මෙරට බහුතරයක් කර්මාන්තශාලා උසස් ශ්‍රමික අයිතිවාසිකම්, පරිසර හිතකාමී පැවැත්ම සහ යහපාලන ප්‍රතිපත්ති මැනවින් සුරකිමින් කටයුතු කරයි. එමෙන්ම සදාචාරාත්මක ව්‍යාපාරික රටාවන් ප්‍රවර්ධනය කිරීමටත්, ඊට අදාළ නීතිමය රාමුව ශක්තිමත් කිරීමටත් ලංකාව කැපී පෙනෙන ප්‍රගතියක් අත්පත් කරගෙන සිටියි.
පවතින වෙළෙඳ බාධා මඟහරවා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඉහළම බලධාරීන් මැදිහත් විය යුතුය. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය සමඟ ඉතා සුහදශීලීව සහ සක්‍රීයව සාකච්ඡා පවත්වමින් මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට පියවර ගන්නා ලෙස වාණිජ මණ්ඩලය ඉල්ලා සිටියි.

නෑ ඕයි නෑ, මේක යෝජනාවක් විතරයි, ඒකත් දකුණු ඇමරිකන් අලිපේර නිෂ්පාදනය කරණ රටවල් ඉලක්ක කරගෙන පැන වෙන එකක්. කෝපි නිෂ්පාදනය කරණ කොළොම්බියාවටත් අදාලයි, නමුත් ලොකුවට බලපෑමක් නෑ, එහෙම වෙන්නෙත් ඕක නීතියක් වුණොත් විතරයි. ට්‍රම්ප් නිකම් කිව්ව එකක්, නීතියක් වගේ දාන්ඩ එපා. ඒ විදියේ නීතියක් සම්මත වෙලා තියා, කෙටුම්පත් වෙලා වත් නෑ.
ReplyDeleteUbata aththatama keeyak gewanawada ban
Deleteවිමල් වීරවන්සගේ හිටපු මාධ්‍ය ලේකම් ප්‍රසාද් මංජු ව රාජ්‍ය මුදල් හොරකම් කිරීමක් නිසා මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශය විසින් අත්-අඩංගුවට ගෙන තියෙනවා. ඒවා දාන්ඩ, ඒවා තමයි නිව්ස්. බලය තියෙන කාලේ කොරපු හොර මගඩි එකින් එක එලි වෙනවා, බයයි ද ඉතුරු වෙලා ඉන්න මෝඩ වහල්ලු ටික ට කියන්ඩ, එක එකා තේරිලා ගැලවිලා යයි කියලා? එහෙම යන එකක් නෑ, උන් ඇස් ඇරපු නැති බලු පැටව් වගේ මොන මඟුල වුණත් උන් රාජපක්ස නැට්ටේ එල්ලිලා දිවියලෝකේ යන්ඩ බලාගෙන ඉන්නේ. ඒ හින්දා බය නැතුව දාන්ඩ නිව්ස් එක.
ReplyDeleteමුට නින්ද යන එකක් නැහැ ඒ නිසා දාන්න
Deleteනැත්නම් මේ දොබි පක් කයට අපුලන්න දෙයක් නැතිලූ
මේක දානකම් නිදියන් නැතුව හිටියොත් නම් මට නිදා ගන්ඩ වෙන් නෑ. මුන් මේ වගේ ඒවා දාන් නෑ, උඹල වගේ ගොන්නු කීපදෙනෙක් ඉතුරු වෙලා ඉන්නවනේ, උන් දෙන්නා තුන්දෙනාත් ගියොත් මහ විනාසයක් නේ වෙන්නේ. නාමලයට කාර් එක හෝද ගන්ඩ වත් එකෙක් නැති වෙයි එහෙම වුණොත්. ඒ නිසා දාන එකක් නෑ.
Deleteඒ නිව්ස් හොදයි උඹලා වගේ මෝඩ ඩෝබිලා චූන් කරන්න. මාලිමා ආන්ඩුව රීලා රටටම කෙලවිලා.
Deleteපතිරණ ගලප්පත්ති ඩෝබිගෙ සිත නිවෙන කතා!
Deleteපතිරණ ගලප්පත්ති කියන්නේ අම්මා, ගෑණි හරි විකුණන බත්බැලයෙක්....
Deleteලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු #srilanka #theft #accountability #transparency #change #WeNeedElections #GovernmentChangeIsAMust
ReplyDeleteඔබට අවශ්‍ය හැලප රසවත්ව තොග සහ සිල්ලරට
ReplyDeleteමාතර, වැල්ලමඩම අවට නොමිලේ ගෙදරටම ගෙනවිත් දෙමු
https://www.lankaenews.com/news/17364/si