ෂර්මිලා පෙරේරා අත්අඩංගුවට.. රවිත් ගෑවේ... ඇප මත මුදා හරී..


 ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනී සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනිය ලෙස කටයුතු කළ සමයේදී, එම ආයතනයට බඳවා ගන්නා ලද නිලධාරීන් තිදෙනෙකු ලොතරැයි මණ්ඩලයේ සේවයට යොදවනු වෙනුවට, එවකට අමාත්‍යවරයෙකු වූ රවී කරුණානායක මහතාගේ පෞද්ගලික කාර්යාලයේ සේවය සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව මෙම චෝදනා එල්ල වී ඇත.

මෙම ක්‍රියාව මගින් දූෂණය නමැති වරද සිදුකර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ශ්‍යාමිලා පෙරේරා ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත.

සැකකාරිය ලක්‍ෂ දහය බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුද හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකාරියගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියෝග කලේය.

9 Comments

  1. දූෂණය නමැති වරද?

    munta ahe thiyena kossa penne naha?

    anikage kenda penawa

    ReplyDelete
    Replies
    1. රවි කරුපයියා කියන්නේ ... රටක් වටින අහින්සකයෙක් නේ මමත් ඔයත් එක්ක එකගයි මේ මහත්තයා ඉයේ සිල් ගත්තා අපි එකතුවෙලා බෝදිපුජාවක් තියමුද ?

      Delete
    2. උඹලගේ පක්ෂ වල හැබෑටම නැද්ද බං හොරකං නොකරන එකෙක් වත්???

      ඔක්කොම පට්ටම කාලකන්නි ද?

      Delete
  2. Munta pissu yako. Ehamana Univeristy, Coperation wala kocahra wada karanawada.. munt mongle. Union karyo ehenam release karanne..

    ReplyDelete
  3. Komisame lokkage paixx MIRKAPUWAham


    hamdema waadiyata thama penne

    ReplyDelete
  4. පච කොටා මුට හානියක් කරන්නෙනෑ එක ඉරහද වගේ ෂුවර්
    ඔක්කොම යාළුවෝ මල්ලි

    ReplyDelete
  5. Ranil athulata enna gahapu planak. 😂🤣

    ReplyDelete
    Replies
    1. 😂🤣 pacha kota anagaththa

      Uta uge vietnam fleight eka amathaka una

      naduwa dana kota

      Delete
    2. German chancelleor kawda?

      kotagen ahanna

      Delete
Previous Post Next Post