යෝෂිතට තවත් ලෙඩක්.. අල්ලසෙන් කැදවයි.. නාවික හමුදා කාලයේ චෝදනාවක්..


 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍ යෝෂිත රාජපක්ෂ මහතාට ඉදිරි 16 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.

මෙම කැඳවීම සිදුකර ඇත්තේ ඔහුට එරෙහිව ක්‍රියාත්මක වන සිදු කරමින් ඇති පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහාය.

යෝෂිත රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවට බැඳීමෙන් අනතුරුව, වැඩිදුර උපෙදස් සහ පුහුණුව ලැබීම සඳහා බ්‍රිතාන්‍යය බලා පිටත්ව ගොස් තිබේ.

එලෙස විදේශගතව උසස් පුහුණුවක් ලැබීම මෙරට පවතින නීතිරීතිවලට පටහැනිව සිදුවූවක් බවට එල්ල වී ඇති පැමිණිල්ලක් මත මෙම විමර්ශන ක්‍රියාත්මක වේ.

මහින්ද රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති ධුරය හෙබවූ වකවානුවේ, එනම් එල්.ටී.ටී.. ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය පැවැති සමයේදී යෝෂිත රාජපක්ෂ මහතා උප ලුතිනන්වරයෙකු ලෙස නාවික හමුදා සේවයට එක්විය.

මෙලෙස උප ලුතිනන්වරයෙකු වශයෙන් මූලික හමුදා පුහුණුව නිම කිරීමෙන් පසුව, ඔහු බ්‍රිතාන්‍ය රජය වෙතින් උසස් නාවික පුහුණුවක් ලබාගෙන ඇත.

12 Comments

  1. Malli umbalata apen galaweemak na api dinna thuru ( till win ) ape game eka gahanawa 25 years api innawa gahala hari aran api dinnawa 😬

    ReplyDelete
    Replies
    1. මූව BRNC Dartmouth Naval College එකට යැව්වට degree එක complete කරගන්න බැරුව හැරිලා ආවා කියලා තමා ආරංචිය.

      Delete
    2. https://youtu.be/XB9a_K2nVcc?si=7U0Ddz03LPTkJki0

      Delete
  2. නීතිය නියමෙටම ක්‍රියාත්මකවීම ජනතාව ලැබු ජයග්‍රහණයකිඅනුර කුමාර ජනාධිපති වුන නිසා හොර,මීනිමරු,තක්කඩි දේශපාලකයින් ,උන්ගේ හැති කරේ නන්නත්තාරයි

    ReplyDelete
    Replies
    1. නීතිය හොදටම කියාත්මක වෙනවා විරුද්ධ පක්ෂයේ එවුන්ට.ආන්ඩු පක්ෂේ එවුන්ට නැ

      Delete
    2. ගල් අගුරු කුමාර ජයකොඩි : සුපිරියටම නීතිය ක්‍රියාත්මක වෙනවා!

      Delete
  3. බයියන්ට තව අට්ටාල කීයක් විතර ගහන්න වෙයිද දන්නේ නෑ

    ReplyDelete
  4. සෙමෙන් සෙමෙන් නමුත් නිසැකවම! දීපු චන්දයක් ගැන මෙහෙම ආඩම්බරයක් ඇවිත් නෑ කවදාවත්!!

    ReplyDelete
    Replies
    1. ගල් අඟුරු, කොන්ටේනර් 325, බල නහර

      Delete
  5. Malli umbalata adambara nemei hotu peragena hinawenna uda pana pana appudi gahanna dennam thawa poddak inda malli okkotoma adanna wei hariya

    ReplyDelete
  6. menna rana wiruwo allanawo......

    ReplyDelete
  7. මේ සීන් එකෙන් ලන්කාවට වෙච්ච පාඩුව කොච්චරද? ඒක ගල් අගුරුවලින් උන කෝටි දහස් ගානෙ පාඩුවට වඩා අඩුද වෑඩිද? හෑකරුන්ට සොරකම් කරන්න ඉඩ හෑරිය කෝටි දහස් ගානට වඩා අඩුද වෑඩිද? කන්ටේනර් පන්නපු එකෙන් උන කෝටි ගානේ පාඩුවට අඩුද වෑඩිද? දන්නෙ නෑති නිසා අහන්නේ. මේකෙන් පස්සෙ Reන්න පුපේ ගූ නෑති ජෙප්පොන්ට මිල අඩුවට කන්න ලෑබෙයිද ?

    ReplyDelete
Previous Post Next Post