රෝහල්ගත කිරීමෙන් පසුවද ආහාර වර්ජනය අත්හැර නොමැති රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට වෛද්‍ය නිර්දේශ මත බට මගින් ආහාර ලබාදීමට රෝහල් බලධාරීන් පියවර ගනිමින් සිටින බව ඔහුගේ පවුලේ ඥාතීන් අනාවරණය කරයි.
ත්‍රස්ත විරෝධී පනතේ ප්‍රතිපාදනවලට අනුව, පසුගිය පෙබරවාරි 25 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගනු ලැබීය.
ඉන් අනතුරුව රැඳවුම් නියෝග මත තබාගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකළ අතර, එහිදී ඔහු ආරම්භ කළ උපවාස ව්‍යාපාරය හේතුවෙන් සෞඛ්‍ය තත්ත්වය පිරිහීම නිසා පසුගිය 07 වැනිදා ඔහුව කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගැනුණි.
පැන නැගී ඇති සෞඛ්‍ය අවදානම සලකා බලා, විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි කෘතිම බට මාර්ගයෙන් ඔහුට පෝෂණය ලබාදීමට කටයුතු සූදානම් වෙමින් පවතින බව ඥාතීන් වැඩිදුරටත් සඳහන් කරයි.

Siril Gamini says still woriied?
ReplyDeletehttps://www.youtube.com/watch?v=8JKUpjQjZrw
by wijedasa raapakse
කාදිනල් සතුටුයි නම් මාත් සතුටුයි. මීට කාලකන්නි ලපයා.
ReplyDeleteත්‍රස්ත වැඩ කලේ තව්හිද් ජමාද් සහ මුස්ලිම් අන්තවාදීන්. සලේ කළේ රට වෙනුවෙන් කොටි ත්‍රස්තයින්ට විරෝධී වැඩ. කොටින් පරාජය කරන්න සහයෝගය දුන් එක අපරාධයක් ද? රාජපක්ෂ කෙනෙක් රවී යටතේ අත්අඩංගුවට ගන්න කට උත්තරයක් නොදෙන නිසා නේද කපිලට හා සලේට මැරෙන්න ඉඩ සලසන්නේ? මුදල් හා කටුවලට කෑදර කමෙන් පොන්(න)සේකා කියන දේවල් සාක්ෂි ද? PTA යටතේ දින 90 රැඳවුම් භාරයේ තියාගන්න අත්සන් කළ අනුර ජනාධිපති පැරදුණාම සායලු ජෙප්පන්ටත් මේ හැන්දෙන්ම බෙදන්න පුලුවන් නේද?
ReplyDeleteube ammage hora miniha neda සලේ
Deleteඋඛ හිතනවද උඛගේ අම්මට වගේ පෝලිමේ දානවා කියලා අනිත් එවුන්ගේ අම්මලාට.
Deleteඕකා මරාගෙන මැරෙන කල්ලියෙ එකෙක්.
ReplyDeleteනොකා නොබී ඉන්න ඒවා ඕකට හොඳට පුරුදුයි
ඕකුන් මැරෙන්න හරි ආසයි එතකොට ස්වර්ගයේදී අලුත් ගෑනු දෙනව කියනවලු දෙවියන් වහන්සේ ..
මෙහෙ ගෑනි මැරෙන්න හදනවා මුට බත් කවන්න..ඒ අතරෙ ගොන් බයියෝ උපවාස කරනවා රෑ තිස්සේ මදුරුවෝ තල තල..
තෝ කොටියෙක් නේද ?
Deleteඅවජාතක බල්ලෙක්
Deleteඅර 2004රෙ කොලඹ ශාරුක්කාන් ගේ මිසුස්කල් ශෝ එකට බොම්ම ගස්සපු අයත් හොයන්න ඔනී...
ReplyDeletebate gahanna one muge puke
ReplyDeleteඇයි උඛේ පවුලේ අයත් ඛට ගහන්නේ පුපේද?
Delete