මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ නිරත පොලිස් නිලධාරීන් උදෙසා ත්‍යාග මුදල් පිරිනමන ක්‍රමවේදය සංශෝධනය කරමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් විශේෂ නිල නියෝගයක් නිකුත් කර තිබේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් මෙන්ම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු සමස්ත නිලධාරී ප්‍රජාව මේ පිළිබඳව දැනුවත් කර ඇත.
පොලිස් ත්‍යාග අරමුදලින් මින් ඉදිරියට පාරිතෝෂික දීමනා හිමිවන්නේ සුවිශේෂී වැටලීම් සඳහා පමණක් බව නව නිවේදනයේ අවධාරණය කෙරේ.
ඒ අනුව ත්‍යාග මුදල් සඳහා සුදුසුකම් ලබනුයේ මහාධිකරණයේ නඩු පැවරිය හැකි තරමේ විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටියදී හෝ ජාවාරම් කරද්දී කොටු කරගන්නා නිලධාරීන් පමණි.
මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට යටත් වන සුළු මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගැනීම් වෙනුවෙන් මෙලෙස ත්‍යාග පිරිනැමීම සිදු නොකෙරේ.
මෙම නව තීරණයේ අරමුණ මහා පරිමාණ ජාවාරම්කරුවන් කොටු කරගැනීම සඳහා නිලධාරීන් තවදුරටත් දිරිමත් කිරීමයි. කෙසේ වෙතත්, මෙමඟින් මත්ද්‍රව්‍ය වැටලීම් අත්හිටුවිය යුතු බවක් අදහස් නොකරන බව පොලිස්පතිවරයා පැහැදිලි කරයි.
රටෙන් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් දියත් කර ඇති ජාතික වැඩසටහනට දායක වෙමින්, ශ්‍රී ලංකා පොලිසිය උපරිම ප්‍රමුඛතාවක් දී මත්ද්‍රව්‍ය මර්ධන රාජකාරි අඛණ්ඩවම ක්‍රියාත්මක කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Good Move
ReplyDelete♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි
Deleteතෑගි ගන්න බැරිනම් හොරකනවා...ඊට පස්සේ කියනවා රජපස්සල හොරා කාලා හොරා කාලා උගන්ඩාවේ හැංගුව කියල...
ReplyDeleteඅවුරැදු දහඅට ඉක්මවූ සියලු පුරවැසියන්ගේ සවභාවධර්මයේ ඹෟෂධ සඳහා පවතින්නාවූ පරම අයිතිය ස්ථාපිතකිරීමට,දේශීය හෙළ වෙදකමේ කොඳුනාරටිය බඳු ''කප්රැක'' කන්සා ශාකය සඳහා නාසිවාදී පර සුද්දා විශ මතද්‍රව් ව්‍යාප්ත කිරීමට සිදුකරනා කෘෘර මෙහෙයුම,බටහිර ඹෟෂධ මාපියාව මැදිහත්වී සූකෂම ලෙස හසුරවනු ලබනා ''කන්සා තහනම''සවභාවධර්මයේ විශිෂ්ඨ ඹෟෂධීය කන්සා ශාකය සදහා පනවනාලද ''පරගැති අවනීතීය" වහාම යාවත්කාලීන කරනූ,.!
ReplyDeleteමත්ද්‍රව්‍ය අතින්දමා අත්අඩංගුවටගෙන තරැණ ජීවිත විණාශකරදැමීම වහාම නවතනු,.!
උවිදු විජේවීර තරැණ නායකත්වයේ නිර්මාණශීළීතවය උරගා බැළීමට සමස්ථය සූදානම්,.!
ReplyDeleteමහමැතිවරනයේදී අපවිසින් පත්කරනාලද නූගත් වසල වහල් අනුර කුමාර දිසානායක ඇතුළු පරගැති මාලිමා වහලුන් කංකෙටියෙන් ඇද පුකට පයින්ගසා නියතලෙසට පලවාහරිනාබව සමස්ත සිව්හෙළයේ අවධානය,.!
අවුරැදු දහඅට ඉක්මවූ සියලු පුරවැසියන්ගේ සවභාවධර්මයේ ඹෟෂධ සඳහා පවතින්නාවූ පරම අයිතිය ස්ථාපිතකිරීමට,දේශීය හෙළ වෙදකමේ කොඳුනාරටිය බඳු ''කප්රැක'' කන්සා ශාකය සඳහා නාසිවාදී පර සුද්දා විසින් පනවනාලද කූඨ තහනම වහාම අහෝසි කරනු,.!
ReplyDeleteඵකල චීනය විණාශ කල පරිද්දෙන්ම අයිස්,හෙරොයින් වැනි විශ මතද්‍රව් ව්‍යාප්ත කිරීමට සිදුකරනා කෘෘර බටහිර මෙහෙයුම, ලංකාවතුල කන්සාතහනම පවත්වාගෙන යන බවට දැඩි අවධානය,.!
බටහිර ඹෟෂධ මාපියාව මැදිහත්වී සූකෂම ලෙස හසුරවනු ලබනා,..
''කන්සා තහනම''..
සවභාවධර්මයේ විශිෂ්ඨ ඹෟෂධීය කන්සා ශාකය සදහා නාසිවාදීන් විසින් පනවනාලද ''පරගැති අවනීතීය" වහාම යාවත්කාලීන කරනූ,.!
මණුසත්වයන්ගේ කාන්සාව නැනිකර,මානසික ඵ්කාග්‍රතාවය නිර්මාණශීළීතවය වර්ධනයකර රදවා ගැනීමට සවභාවධර්මයේ දේශීය කන්සාශාකයේ සියළුම භාවිතයන් ''අවුරැදු දහ අටට වැඩි පුරවැසියන් සඳහා වහාම නීත්‍යානු කූළව වහා තහවුරැ කරනූ,.!
මත්ද්‍රව්‍ය අතින්දමා අත්අඩංගුවටගෙන තරැණ ජීවිත විණාශකරදැමීම වහාම නවතනු,.!
උවිදු විජේවීර තරැණ නායකත්වයේ නිර්මාණශීළීතවය උරගා බැළීමට සමස්ථය සූදානම්,.!
මහමැතිවරනයේදී අපවිසින් පත්කරනාලද නූගත් වසල වහල් අනුර කුමාර දිසානායක ඇතුළු පරගැති මාලිමා වහලුන් කංකෙටියෙන් ඇද පුකට පයින්ගසා නියතලෙසට පලවාහරිනාබව සමස්ත සිව්හෙළයේ අවධානය,.!