මහනුවර තෙල්දෙණිය රෝහල අසළ මෝටර් රථයක තිබි (17) දින සොයා ගත් මිය ගිය තරුණිය සිය පෙම්වතා සමග නුවරඑලිය නගරයේ සංචාරක හෝටලයක අවස්ථා දෙකකදී දින ගණනාවක් රැදී සිටි බවට නුවරඑලිය පොලිසියේ අපරාධ විමර්ෂණ අංශය විසින් කරන ලද මූලික විමර්ෂණයෙදි තොරතුරු අනාවරණය වී ඇත.
එම තරුණිය සමග සැකකරු ඉකුත් (02) දින හෝටලයට පැමිණ (10) දින පිටව ගිය බවත්, පසුව තරුණිය (16) දින තනිවම හෝටලයට පැමිණීමෙන් පසු (17) දින රාත්‍රී 9:00ට පමණ සැකකරු කුලී පදනම මත ලබා ගත් මෝටර් රථයකින් එම සංචාරක හෝටලයට පැමිණ බිරිද රෝගාතුරව ඇති බව එම හෝටලයේ ආරක්ෂක අංශ වෙත දැනුම් දෙමින් පෙම්වතියව ඔසවාගෙන විත්, හෝටලයේ බිල්පතද ගෙවා දමා තරුණියව මෝටර් රථයේ දමාගෙන රැගෙන ගිය බවට එම හෝටලයේ ආරක්ෂක අංශ නිළධාරියා විසින් පොලිසිය වෙත තොරතුරු ලබා දී ඇත.
සංචාරක හෝටලයේ රැදීසිටි වැලිගම ප්‍රදේශයේ පදිංචි පී.ආර්. ශ්‍යාමා දර්ශනී අම්පාර රෝහලේ භෞති චිකිත්සක, වයස අවුරුදු 33 හැවිරිදි අයෙකු බවත්, ඇය 2023 වසරේ සිට එම රෝහලේ සෙවය කර විදේශ ගත වන බව පවසා තම රැකියාවෙන් ඉල්ලා අසිවීමට අදාල ලියකියවිලි භාර දුන් බව අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය නිස්සංක විරේජත්න මහතා පැවසීය.
ඇගේ පෙම්වතා වන 35 හැවිරිදි කන්නෝරුවේ ටී.එම්.එස්. දිනෙත් දිසානායක යන අය පෙම්වතිය සමග ඇති වූ බහින්බස් වීමකින් පසු, ඔවුන් තරුණිය ඝාතනය කර, හෝටලයෙන් රැගෙන ගොස්, මෝටර් රථයෙන් සිරුර රැගෙන ගොස් මහනුවර තෙල්දෙණිය රෝහල අසළ දමා ගොස් ඒ පිලිබදව තෙල්දෙණිය පොලිසියට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ්‍ය කරන නුවරඑලිය පොලිසිය සැක කරයි.
එම හෝටලයේ ආරක්ෂිත කැමරා දර්ශන පද්ධතියේ ඇගේ මුහුණ වසා පෙම්වතා විසින් තරුණියව ඔසවාගෙන යන අයුරු දත්ත පද්ධතියේ සටහන් වී තිබුණි.
ඒ ඔස්සේ පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසියේ උසස් නිළධාරියෙකු කියා සිටියේ, තෙල්දෙණිය පොලිසියෙන් අදාළ තොරතුරු ලබා ගෙන ඒ ඔස්සේ නුවරඑලිය පොලිසිය මගින් මියගිය තරුණියගේ සිරුර සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කරන බවයි.
සැකකරුගේ ඡායාරුප නුවරඑලිය පොලිසිය මගින් මාධ්‍යට නිකුත් කර ඇති අතර, සැකකරු සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් නුවරඑලිය පොලිසියේ පහත සදහන් දුරකථන අංක වෙත ලබා දෙන ලෙස නුවරඑලිය පොලිස් කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරි 01 චන්දන බස්නායක මහතා ඉල්ලා සිටියි.
071-
8591096 සහකාර
පොලිස් අධිකාරි නුවරඑළිය

WHO GIVEN PERMISION FOR LOVE?
ReplyDeleteKILLING TO RETAIN LOVE, PISSU HUoo
නියත වශයෙන්ම ජෙප්පෙක් හෝ මාලිමා වලිප්පුවෙක්
ReplyDeleteදෙන්නෙකුට එකට ඉන්ඩ බැරි නම්, එකිනෙකාට ගරු කරලා කරුණා කරලා ඉවත් වෙන්ඩ. විශේෂයෙන් විවාහ වෙලා නැති දෙදෙනෙක් නම් එකිනෙකාට ගරු කරලා ඉවත් වෙන එක ඉතාම ප්‍රායෝගිකයි. ඉවත් විය යුතුද නැද්ද යන්න තීරණය කල යුත්තේ බුද්ධියෙන් මිස චූ පැත්තෙන් නෙවේ. ඒත් තරුණ කාලේදී මේ ගැන හිතන්නේ චූ එකෙන් නිසා, ස්වයං වින්දනයේ යෙදිලා සුරතාන්තයට පැමිණි වහාම හිතලා බලන්ඩ මේ සම්භන්ධතාවය තව දුරටත් තබා ගත යුතුද, නැත්නම් ඉවත්වීම උචිත ද කියලා. ඒ තීරණය අනුව ඉවත් වීම උචිත නම් මොන තරම් අපහසු වුණත් ඉවත් වෙන්ඩ දෙදෙනාම කථා කරලා. එක්කෙනෙක් (විශේෂයෙන් පිරිමි පුද්ගලයා) දරුණු ලෙස හැසිරෙන, හැඟීම් පාලනය කර ගත නොහැකිව තරහ කාරීව හැසිරෙන පුද්ගලයෙක් ලෙස හඳුනාගෙන ඇත්නම් පවුලේ අනිත් අයගේ සහ මිතුරු මිතුරියන්ගේ සහය ලබා ගන්න ඉවත් වීමට.
ReplyDeleteපාසැල් වල තරුණ පිරිමි ළමයින්ට උගන්වන්ඩ කාන්තාවන්ගේ ජීවිත විනාශ කිරීමට ඔවුන්ට අයිතියක් නැති බව සහ කාන්තාවන්ට ගරු කල යුතු බව. "බඩු ගැසීමේ" මානසිකත්වයෙන් ඉවත් කිරීමට අධ්‍යාපණික මැදිහත් වීමක් අවශ්‍ය වෙනවා. අධ්‍යාපණයට ලිංගික කටයුතු දැමීම නෙවේ කල යුත්තේ සම්භන්ධතා විද්‍යාව ඉගැන්වීම. විදේශ පාසැල් වල Social and Emotional Learning (SEC) කියලා මේ කරුණු කියා දෙනවා.
දෙදෙනෙකු විවාහක නම් ඒත් එච්චරයි, දරුවන් වෙනුවෙන් හරි එකට ඉවසගෙන ඉන්ඩ බැරි නම්, හොඳම දේ ඉවත් වීම. එකිනෙකාට ගරු කරන්ඩ ඉගෙන ගන්ඩම වෙනවා, රටේ ලෝකේ හැම කෙනෙක් ම. දියුණු රටවල් වල නම් මේ පිළිඹඳ විශේෂ පාඨමාලා තිබෙනවා විශ්වවිද්‍යාල වල සහ අනිවාර්ය ජුරී සේවය සඳහා කැඳවීම් ලැබීම සමඟ. ඒ වගේම තමයි දික්කසාද නීති ලිහිල්. ලංකාවේ දික්කසාද නීති යල් පැනලා, අවුරුදු 7ක් ඉන්ඩ ඕනෑ දික්කසාදයකට, ඒකත් වරදක් මත පදනම් වූ දික්කසාද පමණයි. මේවා ඉංග්‍රීසීන් හදපු වික්ටෝරියන් නීති. එංගලන්තෙවත් මෙහෙම නීති නෑ මේ වෙනකොට, දික්කසාද වෙන්ඩ අවශ්‍ය නම් ඒක ඉතාම පහසු ක්‍රියාවලියක්. එකිනෙකාට බොරු චෝදනා හදලා උසාවි ගානේ රස්තියාදු වෙලා, නීතීඥයන් පෝසත් කරලා, කාලය මුදල් නහස්ති කරගෙන මානසිකව පීඩාවට පත් වෙන මේ නීති වෙනස් වෙන්ඩ ඕනෑ.
Appama ekata Nalande, kelinna teacher lata hukanawa
Deleteමුගේ මූන කාලකන්නි මාලිමාවෙක් වගේ
ReplyDeleteඇඳල ඉන්නෙත් රතු ෂර්ට් එකක්.
Deleteපෙනුමෙන් සහ ක්‍රියාවෙන් මු ජෙප්පෙක් වෙන්ක ඔනේ
ReplyDelete