ඇමෙරිකානු ඩොලරය හමුවේ රුපියල අගය තවදුරටත් පහත වැටීමකට ලක්ව තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්තවලට අනුව අද (12) දින ප්‍රකාශිත මිල ගණන් පෙන්වා දෙන්නේ ඩොලරයක් සඳහා වන මිලදී ගැනීමේ අගය රුපියල් 331.42ක් සහ විකිණීමේ අගය රුපියල් 341.36ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මීට සාපේක්ෂව පෙරදින (11) පැවැති තත්ත්වය විමසා බැලීමේදී, එදින ඩොලරයක ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 327.67ක් වශයෙනි.
එමෙන්ම ඊයේ දිනයට අදාළව එහි විකුණුම් අගය රුපියල් 337.82ක් ලෙස වාර්තා වී තිබුණි.

රුපියලට මුර උනා හැදිලා ද?
ReplyDeleteණය ගෙවන්න තියෙන සංචිතයේ සල්ලි පොම්ප කර කර රුපියල රැක ගන්න හැදුවට වැඩක් නෑ.අන්තිමට රුපියලත් නෑ ණය ගෙවන්න සල්ලිත් නෑ.
ReplyDeleteRupiyala paawenawa kiyanne agaya nithara inhala pahala yana eka thamai. meya isthirawa thabaganna sanchitha wedi wiya yuthui. Thawa wahana LC arinakotya thawa ihalatata pawei. Rajayata paawenna aasa ethi.
ReplyDelete