මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ශ්‍රාවස්තිපුර, වදාගම ප්‍රදේශයේ පිහිටි “දෙව්රම්” විහාරස්ථානයේ ආවාස ගෙයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි වැඩසිටි රාජංගණයේ සද්ධාරතන හිමියන්ට පහර දී ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි.
සැකකරුවන් විසින් උන්වහන්සේ සතුව තිබූ ලැප්ටොප් පරිගණකයක් සහ ජංගම දුරකථන දෙකක් ද බලහත්කාරයෙන් කොල්ලකා පලා ගොස් තිබේ.
මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සද්ධාරතන හිමියන් මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර පොලිසිය මගින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

Cid එකට කියන්න
ReplyDeleteඔන්න පජාත ජෙප්පන්ගේ තවත් සාර්ථක ප්‍රහාරයක්
ReplyDeleteමේ ජේවීපී එකෙන් ගහන්නෙ. ඔන්න අනිත් කඩේ යන එවුන්ත් පරිස්සමින්. තොපේ අඹු දරුවො මරල රාජපක්ශ ලගෙ ගිනුමට දාන්නෙ. එදා ඉදන් ජේවීපී හැත්ත කරේ ඕක තමයි.
ReplyDeleteසත්‍ය , වශයෙන් ම
Deleteහාමුදුරුවන් නෙමේ චීවරධාරියෙක්.
ReplyDeleteඑකට ඉඳගෙන ඕනම කුප්ප වැඩක් කරනකං හොඳයි අනිත් පැත්ත හැරිච්ච ගමන්ම ද්‍රෝහියා.ඊට පස්සෙ පස්සෙන් පන්න පන්න පලිගන්නවා.
ReplyDelete