පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශන සඳහා ත්‍රස්ත මර්දන පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවා සිටියදී රෝගාතුරව රෝහල්ගත කළ හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට බරපතළ මට්ටමක පවතින බව ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය පවසන්නීය.
රෝහලේ ප්‍රතිකාර ලබන ඒ මහතාගේ සුවදුක් බැලීම සඳහා ගිය අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, ඔහුගේ අතේ රුධිරය කැටි ගැසීමක් (Blood Clots) සිදුවීම හේතුවෙන් අත දැඩි ලෙස ඉදිමී පවතින බවත්, එම තත්ත්වය මත ඔහුගේ සිරුරේ ඉහළ කොටස නිසිලෙස ක්‍රියාත්මක නොවන බැවින් ඔහු සම්පූර්ණයෙන්ම ඇඳටම සීමා වී සිටින බවත් ඇය අනාවරණය කළාය.
මෙම රුධිර කැටි ගැසීමේ තත්ත්වය පාලනය කිරීම සඳහා වෛද්‍යවරුන් විසින් ඔහුගේ උදර ප්‍රදේශයට (බඩට) විශේෂ එන්නත් ලබා දෙන බව ද ඇය පැවසුවාය.
එමෙන්ම, රෝගී තත්ත්වයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත්, ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ස්කෑන් පරීක්ෂණයක් ද සිදු කර ඇති බවත් මනෝරි සලේ මහත්මිය වැඩිදුරටත් මාධ්‍ය වෙත ප්‍රකාශ කළාය
සුරේෂ් සලේ තව දුරටත් ආහාර වර්ජනයේ යෙදෙමින් සිටින අතර රෝහලේදී ඔහුට නල මාර්ගයෙන් ආහාර ලබා දෙමින් ඇත.
උදර ප්‍රදේශයට (බඩට) විශේෂ එන්නත් ලබා දෙන බව = OZEMPIC
ReplyDeleteසිරිල් ගාමිනීලගෙ, ජූඩ් ක්‍රිෂාන්තලගෙ වැඩකිඩ ගැන දැනගන්ඩ අද ඩාර්ක් රෑම් වෙබ්සයිට් එකේ තියෙන "පල්ලිය බේරගන්න" වීඩියෝව බලන්න
Deleteමේක නම් මාරම ඩ්‍රාමා එකක්.
ReplyDeleteතොගෙ කාටහරි එහෙම නැත්නම් තොට මේවගේ දරුනු වද හින්සා වලට ලක්වුනානම් ඔහොම කියන්නෙ නෑ. බිරිදක් විදියට ඇයට නින්දක් නැතුව ඇති. අවුරුදු 30ට වඩා රටට සේවය කල පුරුශයෙක් රූපවාහිනි නාලිකාවකින් කියපු දේකට දුක් විදිනවා. කාදිනල් ඇතුලු මේවට උඩගෙඩි දෙන සියලු දෙනා පනපිටින් කුනු වෙන්න ඕන.
Deleteතොටත් මෙවැනි වදහින්සා ඩ්‍රාමා එකක් සෙට් වේවා අකුලෝලම යන්න
DeleteHORU DENNA (WALANSANI + SIRIL GAMINI) DRAMA EKA
DeleteHUNDUWA SAMAGA WASE ??????????????????????????????
ජෙප්පොන්ට සාප වේවා!, ජෙපි ආන්ඩුවටත්, උන්ට කඩේ යන අමන ඩෝබින්ටත් සාපම වේවා!!
Deleteඔබ හරි. කොහොමත් ඩ්‍රාමා එකක් වගේ තමයි පේන්නෙ. ඔය සාප කොරන මෝඩයන්ට ඔය වගේම දෙයක් වෙන්න කියල සාප කරමු.
Deleteමේ නාට්‍ය සාලයාගේ ජීවිතය බේරන්න ආණ්ඩුව එක්ක එකතුවෙලා කරන ගේම් එකක් වෙන්නත් පුළුවන්.
Deleteමට හිතන විදිහට ගෝඨා මෙච්චර බය වෙලා තියෙන්නේ සලේ කට ඇරපු නිසා තමයි
රාජපකස බයියො කලබල වෙලා කුණුහරුප කියනවා. අන්‍ය මතධාරීන්ට බනිනවා. හේතුව පාස්කු ඉරිදා මිනීමැරීමට උන්ගෙ හාම්පුත්තු නැට්ටටම හිර වෙලා සිටීම උඩ මරු විකලෙන් කොටන රාජපක්ස බයියන්ට ඔය වගේම නාට්ටිවල රගන්න ලැබේවා කියල හූනියම් කරමු.
Deleteසිරිල් ගාමිනීලගෙ, ජූඩ් ක්‍රිෂාන්තලගෙ වැඩකිඩ ගැන දැනගන්ඩ අද ඩාර්ක් රෑම් වෙබ්සයිට් එකේ තියෙන "පල්ලිය බේරගන්න" වීඩියෝව බලන්න
Deleteමහමොළකරු ගෝටගෙ පශ්චාත්භාග පරීක්ෂණය නියමිතයි. ත්ර්ල් මිල අඩු වෙච්ච නිසා වැඩිපුර තෙල් ගාගෙන හිටහං ගෝටො. කාඩිනල් උතුමාණෝ සහ කතොලික කොටි ඩයස්පෝරාව ප්‍රීතියෙන්.
ReplyDeleteඅනුරත් කාඩිනල් ගොයියත් එක්කම ලෑස්ති වෙලා හිටියනම් හොඳයි. මොකද කල පව් පලදෙන්න ගත්තම ලේසි වෙන එකක් නැහැ.
Deleteතුන්සීයක් මරා දාපු උන්ට දඩුවම් කොරන්න හොද නෑ. උන් රාජපක්සල නිසා
Deleteවතිකානුවේ අවධානයය අරගන පාප්ප පට්ටම ගන්ඩ හිතාගන ගහනවයි කියල දැනගනත් අනික් අයට නොදන්වා
Deleteතමන්ගේ ජීවිතය පමනක් බේරගත්ත කාඩිනල් තමයි මහමොලකරු.
ඇත්ත කතාව! පාස්කු බෝම්බෙ පිපිරුනේ නැත්නම් වතිකානුව දන්නෙත් නෑ මේ හුන්ඩුවේ මැල්කම් රංජිත් කියල අපතයෙක් ඉන්න බව.
Deleteමහ මොලකරු කාදිනල්
ReplyDeleteකාලකන්නියා... ඒකටත් යන්නේ මහජන මුදල්. අහිංසක මිනිහෙක්ට දෙන්න තියෙන බෙහෙතුත් කොල්ල කන කුලී මිනීමරුවා....
ReplyDeleteඋඹල තමයි වල් පාහර කාලකන්නි අමන හැත්ත. උඹලගේ කුරුස ආගමෙයි, අල්ලගෙ ආගමෙයි උගන්නන වෛරය තමයි මේ. මේ මිනිස්සු රටට උඹල වගේ කාලකන්නි කොටි 9000කගෙ ජීවිත අවුරුද්දකට මැරෙන්නෙ නැතුවෙන්න නතර කරා. ඒ කියන්නේ කාලකන්නි ලක්ශයක් විතර ජීවත් කරවන්න මුන් ජීවිතේ කැප කරා. හමුදාවේ 3000ක් විතර කොල්ලොන්ගෙ ජීවිත අවුරුද්දකට බේරුවා. එහෙම බැලුවම තව කොල්ලො 30,000කට වඩා ජීවිත බේරගෙන තියෙනව යුද්ධෙ නතර කරපු නිසා. උඹල වගේ උන් නම් මොකට ජීවත් වෙනවද කියලා උඹලගෙන්ම අහගෙන බලපල්ලා. අම්මගෙ අප්පගෙ සල්ලි වලින් අනිත් උන්ට අන්චි ඇදගෙන රටට බරක් වෙලා දෙමාපියන්ටත් පවු දීලා මැරිලා යන කාලකන්නි වල් හැත්ත.
Deleteබෙහෙත් කොල්ලකනකම් මොනමගුලකටද පකෝ බලාගන ඉන්නෙ.
Deleteඅරන්වර මාගාවට මම පුකේ ඇඟිලි ගහල ඉඹල පෙන්නන්නම්.
අනේ බුදු සරණින්, දෙවි පිහිටින් මේ මනුස්සයාගේ ජීවිතය රැකේවා!
ReplyDeleteඅනේ බුදු සරණින් නෙවෙයි, මේ පුද්ගලයා මුස්ලිම් කෙනෙක්, කරුණාකරලා ඔහු වෙනුවෙන් පල්ලියට ගිහින් ප්‍රාර්ථනා කරන්න
Deleteබුදුරජානන් වහන්සේගේ අනන්ත ගුනබලයෙන් මේජර් සුරේෂ් සලේ මැතිතුමාට වහා නිරෝගි සුවය ලැබේවා!
Deleteඅපිත් පුලුවන් විදියට බෝධි පූජාවක් තියලා මේ මනුස්සයා අර තිරිසන් හැත්තගෙන් බේරලා දෙන්න කියලා ඉල්ලමු. දෙවි පිහිටින් ඔහු ආරක්ශා වේවා!
ReplyDeleteබෝධි පූජා නෙවෙයි, මේ පුද්ගලයා මුස්ලිම් කෙනෙක්, කරුණාකරලා ඔහු වෙනුවෙන් පල්ලියට ගිහින් ප්‍රාර්ථනා කරන්න
Deleteබුදුරජානන් වහන්සේගේ අනන්ත ගුනබලයෙන් මේජර් සුරේෂ් සලේ මැතිතුමාට වහා නිරෝගි සුවය ලැබේවා!
Delete88/89 keeyak withara maruwada dan na
ReplyDeleteසාමූහික රන් ගනය..
ReplyDeleteසිරිල් ගාමිනීලගෙ, ජූඩ් ක්‍රිෂාන්තලගෙ වැඩකිඩ ගැන දැනගන්ඩ අද ඩාර්ක් රෑම් වෙබ්සයිට් එකේ තියෙන "පල්ලිය බේරගන්න" වීඩියෝව බලන්න
ReplyDelete