යාපනය ප්‍රධාන මාර්ගයේ ප්‍රදර්ශනය කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ රුව රැගත් බැනරයකට, කිසියම් පිරිසක් විසින් පාවහන් මාලයක් පළඳවා ඇති බව වාර්තා වේ.
තෙලිප්පලෙයි රෝහල මධ්‍යම රජය යටතට පවරා ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන්, වලිකාමම් උතුර ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාමනාදන් අර්චුනා සහ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් යන මහත්වරුන් අතර ඇති වූ දැඩි උණුසුම් වචන හුවමාරුවකින් පසුදින මෙම සිදුවීම වාර්තා වීම විශේෂත්වයකි.
ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අසල ප්‍රදර්ශනය කර තිබූ මෙම බැනරයේ මන්ත්‍රීවරයාගේ මුහුණ කොටස ආවරණය වන පරිදි පාවහන් මාලය එල්ලා ඇත.

ඕක කරන්න ඇත්තේ සක්කිලි ජෙප්පෙක් බව ෂුවර්. උන්ට දැන් යන එන මං නැත්තේ ඔය අර්චුනා පාර්ලිමේන්තුවට දීපු ජේවීපී රහස් නිසා
ReplyDelete🤣🤣🤣🤣🤣🤣
ReplyDelete