හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා, විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (25) කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) හමුවේ පෙනී සිටියේය.
මිරිහාන ප්‍රදේශයේ පිහිටි ආයතන දෙකක රුපියල් මිලියන 19 ක මුදලක් අයථා ලෙස ආයෝජනය කර ඇති බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මක වන බව පොලිසිය සඳහන් කළේය.

රාජපක්කල කිව්වොත් මිනීමැරුම් හොරකම් වංචා අල්ලස් ගැනිලි
ReplyDeleteතාත්තා ලෙසටම උගන්නලා තියෙනවා හොරකමේ යන හැටි 🤣
Deleteහුන්ඩුවා එලිපිට ඩොකර් මිලියන 808ක් ගහල කාලකන්නියා. තව ඩොලර් මිලියන 2.5යි. කොන්ටේනර් 323යි. කොහොමද ජනාධිපති යගෙ ගැහිලි. තු
Deleteඅනුන්ගේන් කකා පූර්න කාලීනව දේශපාලනය කරපු වසන්තයට මිලියන 275ක වත්කම් තියෙන්ඩ පුලුවන් නම් මූට 19ක් තියෙන්ඩ බැරි මොකද ?
Deleteමුන්ගෙ ගෑනිගෙ පැත්තෙනුත් හොඬට සල්ලි තියෙන උන්. අර වසන්තය, ලාලා වගේ හිඟන පවුල් වලින් එන උන් නෙවෙයි
Eeebrahim nana ta jaya wewa 😬😬😬😬😬
ReplyDeleteරටේවෙච්ච සංවර්දනේ…… යුද්දෙ…හයිවේ… ප්රභාකරන්.. ඒවා සේරම කොටා කරපුව…. මහින්ද හොරා… මහින්ද මිනිමරුව❤️❤️❤️❤️ අවුරුදු 76 ජෙප්පන්ගෙ එකම සටන් පාඨය😂😂😂 මැරිලත් පැයක් ආදරෙයි AKD❤️❤️❤️❤️
ReplyDeleteමහින්දයා යුද්දෙ කලා කියලා සුද්දෙ දුන්න එක සාධාරණයි කියලා විශ්වාස කරන තෝ වගේ උං බත් කන්නේ අපරාදෙ.
Deleteදැන් මිනීමරු ජෙප්පෝ දාන සුද්දෙ බැලුවම මහින්ද nowhere. ලල්කාන්තය කියනවා ඌට ගෙවල් හම්බුන එක ගැන හොයන්ඩ එපාලු. මුන් තමය් කම්බ හොරු.
Deleteඅනුන්ගේන් කකා පූර්න කාලීනව දේශපාලනය කරපු වසන්තයට මිලියන 275ක වත්කම් තියෙන්ඩ පුලුවන් නම් මූට 19ක් තියෙන්ඩ බැරි මොකද ?
ReplyDeleteමුන්ගෙ ගෑනිගෙ පැත්තෙනුත් හොඬට සල්ලි තියෙන උන්. අර වසන්තය, ලාලා වගේ හිඟන පවුල් වලින් එන උන් නෙවෙයි
හුන්ඩුවා ඩොලර් මිලියන808 ක් ගහපු එක හොයපල්ලා බොරු. චෝදනා නොකර.
ReplyDeleteමුන් පවුලම ටොප් හොරු තමා...
ReplyDeleteඋනුත්, Munuth අපිත් හොරු.
ReplyDeleteමීට jeppo.