වත්තල ප්‍රදේශයේ රජයට පවරාගත් ප්රමුඛ පෙළේ පාසලකට බෞද්ධ විදුහල්පතිනියක් පත් කිරීමට එරෙහිව එම පාසලේ ආදි ශිෂ්‍යාවන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවයක නිරත වූහ.
මෙම විරෝධතාවය සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ද එක්ව සිටි අතර, එහිදී ඔහු අවධාරණය කළේ රජයට පවරාගත් ආගමික පාසල්වල අනන්‍යතාවය සුරැකීම රජය සතු සදාචාරාත්මක වගකීමක් බවයි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම පාසල සාමාන්‍ය රජයේ පාසලක් නොව, 1960 පනත යටතේ රජයට පවරාගත් පාසලක් බවයි. එම පනතට අනුව එවැනි පාසල්වල පවතින ආගමික සංයුක්තිය සහ සංස්කෘතිය පවත්වාගෙන යා යුතු බවත්, මෙම පාසල පිහිටි ඉඩම් පවා තවමත් අයිති සභාවට (පල්ලියට) බවත් ඔහු පැවසීය.
වසර ගණනාවක් තිස්සේ කතෝලික සිස්ටර්ස්ලා විසින් පාලනය කළ මෙම පාසලේ විදුහල්පති ධුරය සඳහා අයදුම්පත් කැඳවූ අවස්ථාවේදී, එම සම්ප්‍රදායට ගරු කරමින් සුදුසුකම් සහිත වෙනත් ගුරුවරුන් පවා අයදුම් නොකළ බව ඇමතිවරයා මෙහිදී අනාවරණය කළේය.
කෙසේ වෙතත්, වත්මන් විදුහල්පතිනිය පමණක් ඊට අයදුම් කර ඇති අතර, පළාත් ආණ්ඩුකාරවරයා විසින් ඇයව නීත්‍යානුකූලව පත් කර තිබේ,.
මේක සදාචාරාත්මක අයිතියක් පිළිබඳ ප්‍රශ්නයක් යැයි පැවසූ අමාත්‍යවරයා, නීත්‍යානුකූලව සිදුකළ පත්වීමක් නිසා රජයට ක්ෂණිකව මැදිහත් වී ඇයව ඉවත් කිරීමේ දුෂ්කරතාවයක් පවතින බව ද සඳහන් කළේය.
නමුත් පාසලේ ආගමික පසුබිම ආරක්ෂා කර ගැනීම සඳහා නැවතත් කතෝලික පූජකවරියක් විදුහල්පති ධුරයට පත් කරන ලෙස විරෝධතාකරුවන් ඉල්ලා සිටිති.
බෞද්ධ පාසල්වල විදුහල්පති ධුර සඳහා ස්වාමීන් වහන්සේලා පත් නොකළ ද, මෙම පාසලේ පවතින සුවිශේෂී ඓතිහාසික පසුබිම මත පූජකවරියකගේ පාලනය අත්‍යවශ්‍ය බව විරෝධතාකරුවන්ගේ අදහස වී තිබේ.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා දීමට උත්සාහ කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

බෞද්ධ පාසල්වල විදුහල්පති ධුර සඳහා ස්වාමීන් වහන්සේලා පත් නොකළ ද, මෙම පාසලේ පවතින සුවිශේෂී ඓතිහාසික පසුබිම මත පූජකවරියකගේ
ReplyDeleteSiril Gaminiwa dammanam hari
ඒ වගේ එකෙක් තමයි දාන්න ඕන. එතකොට විනය තකන්න ශානි රවි වගේ දෙන්නෙක් දාවි විනය භාරව. ඊට පස්සේ වැරදි කරොත් පු* බලලා වැරදිකාරයො අල්ලගනිවි. ඔය උද්ගෝෂන කරන උන්වත් විනය භාර එවුන් ගාවට දාන්න ඕන ඊට පස්සෙ.
Deleteආගමික අන්තවාදීන්. අපි කිව්වා මුන්ට ඡන්දෙ දෙනකොට මේ අමනයො පල්ලි කාක්කොය කියලා. උන් රටත් කාලා පල්ලියත් කනවා.
Deleteමාලිමාවේ ජාතිවාදීන් ඉස්කෝල වලටත් ඇවිත් ජාතිවාදය අවුස්සනවා
Deleteමෙම විරෝධතාවය සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ද එක්ව සිටි අතර,
Deleteඑහෙම නම් බෞද්ධ රටේ බෞද්ධ සංස්කෲති ඇමතියෙක් ඕනෑ බෞද්ධ හමුදාපතියෙක් ඕනෑ බෞද්ධ ලොක්කෙක් ඕනෑ ක්‍රිකට් බෝඩ් එකට බෞද්ධ සභාපතියෙක් ඕනෑ බෞද්ධ අග්‍ර විනිශ්චය කාර වරයෙක් ඕනෑ.7% ක් ඉන්න උන්ට මෙච්චර ලොකු තැන්. තව කොච්චර ද මේ පර මාලිමාව රට කන හැටි.මේ අමනයන්ට ඡන්දේ දුන්න අපට මුංව තිත්ත වෙලා දැන්.
Deleteමූ බෝර්න් අගේන් පිල්ලියක්
ReplyDeleteuba bauda thakdiyadea
Deleteඋන් හිතාගෙන ඉන්නේ හෙන වීර ක්‍රියාවක් කරා කියලා.
Deleteඉස්ලාම් අන්තවාදයෙයි, කතෝලික අන්තවාදයෙයි වෙනස තමයි ඉස්ලාම් උන් කෙලින්ම තර්ජනය කරලා මරනවා. කතෝලික උන් ඉස්සරහ ආදරනීය විදියට කතා කරලා වෙන මිනීමරුවො දම්මලා හොරාට මරනවා. එච්චරයි වෙනස. ඔය ආගම් දෙකම ලේ වලින් ව්‍යාප්ත වෙච්ච ආගම්. ඉස්ලාම් උන් කඩුවෙන් ආගම ගෙනිච්චා, කතෝලික උන් තුවක්කුවෙන් ආගම ගෙනිච්චා. කඩුවයි, තුවක්කුවයි අයින් කරොත් ආගම් දෙකේ අනුගාමිකයො ඔය ආගම් පැත්ත පලාතේ බලන්නෙ නැහැ. ඔය ආගමික පොත් වල තියෙන ගොන් කතා උන් වත් විශ්වාස කරන්නෙ නැහැ.
රටේ පොදු නීතියට උඩින් වෙන වෙන නීති.අනේ නොදකින්.
ReplyDeleteඅනේ බලෙන් උගන්නන ඕන නැහැ ඔය මාලු අල්ලන අඩු කුලේ පර හැත්තට. උන් කැමති අඩු කුලේ බල්ලෙක් ඕකට දාගන්න කියලා වහාම ඉල්ලා අස්වෙන්න තියෙන්නෙ අර මනුස්සයට.
Deleteමේ පැතිරෙන්නේ කාදිනලුයි පල්ලියයි ලෝගුකාරයෝ ඇවිලවපු ගින්න. රජයට පවරගත්තනං එතනින් එහාට පරණ කතන්දර නෑ.බෞද්ධ පාසල් වලට හාමුදුරුවරු දාන්නැත්නම් අනිත් ඒවටත් එහෙම තමයි.මුනුත් මේ හම්බයෝ වගේ උන්ට උන්ට ඕනෙ නීති හදාගෙන ගෑනු හතර පහක් ගන්න ගමන් පොඩි කෙල්ලන්ව කසාද බදිනවා වගේ නීති හදාගන්න හදන්නේ.අනිත් එක මේ පරංගි හැත්ත හිතාගෙන ඉන්නේ තාම තියෙන්නේ පරංගි කොලනියක් කියලා.
ReplyDeleteඔව්. මේ ගෙරිමස් බුදින සක්කිලි කතෝලික කාක්කො කාක්කියෝ රටින් ගහල පන්නන්න ඕන.
Deleteසියළුම රජයේ පාසල් වල කතෝලික පුජකවරු හෝ වරියන් විදුහල් පති දුර දැරීම නීති විරෝදියි . වහා රජයේ සුදුසුකම් ලත් ගිහි විදුහල් පති වරුන් පත් කරන්න . රජයේ පාසල් තුල පල්ලි තැනීම සුද්දා කාලේ බලෙන් කල දෙයක් .
ReplyDeleteබලාගෙන ගියාම කුරුස හැත්තනෙ ගෙරිම අන්තවාදීන්. පුදුම ජාතිවාදී වේසිගෙ පුත්තු ටිකක්නේ මුන්
Deleteපාසල් තුළ ඇති පල්ලි ඉවත් කරන්න . කෝට්ටේ සාන්ත තෝමස් , CMS වාගේ ඉස්කෝල වල බහුතරය බවුද්ද . වහාම ලෝගු ඇඳගත් සමලිංගික පුජකයන් විදුහල් පති දුර වලින් එළවන්න ඕනේ . ඔය පල්ලි ඉඩම් බලෙන් සුද්දෝ ගත්තුවා
ReplyDeleteමෙන්න පල්ලියෙන් දැන් එලිපිටම ජාතිවාදය අවුස්සනවා. සුදු රෙද්ද දිගේ ජාතිවාදය බේරෙනවා. ඉස්සර නම් කතෝලික පාලනයක් තියෙන මීගමුවේ අන්තවාදී පාසල් වල බෞද්ධ සැරසිලි කරන්න දුන්නෙ නැහැ, සිල් ගන්න දුන්නෙ නැහැ. ඒත් මේ තත්ත්වෙට නම් ගියේම නෑ. උතුරේ නම් පන්සල් වත් හදන්න බැහැනේ පල්ලිය විරුද්ධ නිසා.
ReplyDeleteලංකාව නැති කරේ මේ අන්තවාදි ගෙරිමස් බුදින කාලකන්නි සක්කිලි කතෝලිකයෝ.මුන්ව රටින්ම ගහල පන්නන ඕන. මුන්ට ගිය රට. එහෙන් කාදිනල්න් සිරිල් පාදිලියියො රගනවා.
ReplyDeleteඕන යකෙක් දාගනිල්ලා. හැබැයි අපේ බදු මුදල් වලින් ඔය පාසල නඩත්තු කරන්න දෙන්න බැහැ. අපේ බදු මුදල් වලින් නඩත්තු වන රජයේ පාසලක් නම්, අනිත් පාසල්වලට තියෙන නීතිම තමා මේකටත් දෙන්න ඕනෙ. විශේෂ නීති අවශ්‍ය නැහැ. අනික අපේ රජයට පිස්සුද? පුද්ගලික පාසල් රජයට අරගෙන අපේ බර වැඩි කරන්න. කරන්න ඕනෙ තියෙන රජයේ පසලුත් කිහිපයක් පුද්ගලික කරණය කරලා හොඳට නියාමනය කිරීමයි. පහසුකම් වැඩි කරනවා නම් මුදල් අය කලාට කමක් නැහැ.
ReplyDeleteඔව්, අනිවාර්යෙන් මුද්‍රිත පෙලපොත්, නිළ ඇඳුම් සල්ලි දීල ගන්න කියන්න. ගුරුවරුන්ට පඩි පල්ලියෙන්ම ගෙවන්න කියන්න. බෞද්ධ, හින්දු ඉස්ලාම් අයගේ බදු සල්ලි වලින් ඔය මාලු කාරයන්ගේ ළමයින්ට කොටි පිල්ලි වෙන්න උගන්නන්න ඕන නැහැ.
Deleteකෝ අර මුන් කියවපු සහජීවනේ? බෞද්ධ නමට විතරක් වෙච්ච ගෙරි සක්කිලි හැත්තට අපි කිව්වා ඕක. උන් යටින් ගේම ගහන්නේ බෞද්ධයන්ට කෙලවන්න බව. ඒ වුනාට කමක් නැහැ අපිනම් මාලිමාවට කියලා ඔය කරගෙන තියෙන්නෙ.
ReplyDeleteකාදිනල් කාරයා පාස්කු ප්‍රහාරය ගැන දැනගෙනත් සද්දයක් නැතිව හැංගිලා හිටියේ ඒක පාවිච්චි කරලා පාප් ඔටුන්න දාගන්ඩ හිතාගෙන. නමුත් දැන් මුඛ පූට්ටු වෙලා ඉන්න නිසා ඉස්කෝල වලට ප්‍රින්සිපල් වරු දාන විදිය ගැන උද්ඝෝෂණ නොදැක්කා වගේ ඉන්නවා.
ReplyDelete😂 අපි කිව්වානේ ඉස්සර ඉදලම. කැරි කුරුසයෝ තමයි රටේ තියෙන ලොකුම සාපය. එල් ටී ටී ත්රස්තවාදීන් දෙමළ උනාට ප්‍රබාගේ ඉදලා ලොකු ලොකු ඔක්කොම උන් කුරුස. තමිල් නාඩුවේ ලංකාවට පාට් දාන විජයත් කුරුස. නිතර නිතර ලංකාව විවේචනය කරන සීමනුත් කුරුස. හාමුදුරුලාට බුකියේ මඩ ගහන සිංහල නම් වලින් ඉන්න ඔක්කොම වගේ කුරුස. පන්සල් වලට ගෑණු යවලා හාමුදුරුලාව නොමග යවන වැඩ කරන්නේත් කුරුස, දුප්පත් ගම්මාන වල මිනිස්සුන්ට සල්ලි දීලා ආගමට හරවන වැඩ කරන්නෙත් කුරුසයෝ. කුරුසයෝ කියන්නේ ලෝකයේ ඉන්න තුප්ප ජාතියක්. මුස්ලිම් උන් හොදයි උන්න එක්ක බලනකොට. ඒ වගේම හින්දු දෙමළ මිනිහත් හොදයි. මොන ජාතියේ උනත් කුරුසයෝ කියන්නේ එපා කරපු උන් ටිකක්. පිටිපස්සේ ඉදලා පිහියෙන් අනින්නේ. මීට පස්සේ වත් නිරා කියාගෙන හාමුදුරුලාට බනින සිංහල නම් වලින් ඉන්න උන් කියන ඒවාට හුරේ දාන්න ඕනේ. මුන් කැරි කුරුසයෝ. විශ්වස කරන්නේ නැන්නම් ප්‍රෝෆයිල් වලට ගිහින් බලන්න, කුරුස කම රෙද්ද පල්ලෙන් බේරෙනවා පෙනෙයි.
ReplyDelete*ඒවාට හුරේ දාන්න එපා
Deleteපල්ලේගමට කෙල්ලො දුන්නෙත් කුරුස ද 😆😆 .. මේ රටේ බහතරයක් කුරුසද ? ..
Deleteඑක බෞද්ධ මනුස්සයයි නම් ඉල්ලලා තියෙන්නෙ එයාටම දුන්නෙ මොකෝ..
ReplyDeleteනැති ආගමික ප්‍රශ්ණයක් අවුළුවන්නද?
ඔන්න උන් කැමති එකෙක් දාගන්න කියල ඒ මනුස්සයා ස්ථාන මාරුවක් අරන් ගියානම් ප්‍රශ්නෙ ඉවරනෙ.
ඇමැතිත් ඇවිත් උද්ඝෝෂනෙට. මරු. ආතල්.
ආප්ප aunty ව දමුද ?
ReplyDeleteperfect solution,,,, God create that way. please take some action......
Deleteමුට පු කේ ආරියනන් නේද හොද
Deleteසිංහල බහුජ්ජ නායකයෝ තමයි මේ රට බංකොලොත් කරේ. සිංහලු fail ජාතියක්, ජාන වලින්ම වැඩකට නැති ගෝතික කොටසක්.
ReplyDeleteමේ රට අනිවාර්යෙන් දෙමළ ජනයාට ලියා අයිතිය ලබා දිය යුතුයි. මෙහි සම්පූර්ණ අයිතිය ඔවූන්ට ලබා දිය යුතුය.
කොටින්ට කියල උඹේ අම්මට අහවල් වැඩේ කොරෝගනින්.
Deleteලංකාවේ ඉන්නේ ගෝත්‍රිකයෝ කියල කමෙන්ට් වලින් පේනවා .. මුස්ලිම් පාසැල් වලටත් .. විදුහල්පති කරලා බෞද්ධ නෝනලා යාවාපල්ලා ..
ReplyDeleteඊබ්‍රහිම් මොහමඩ්ව යවමුද?
Deleteබෝර්න් අගේන් ප්රමිශ්කාගේ බල.ල් අත්? එයා ඉන්නේ කාගේ ඔඩොක්කුවෙද කියා දන්නවනේ
ReplyDelete