වැලිකඩට දැමූ රඛිතට නින්දෙන් හුස්ම හිරවෙයි.. චරිත්ට හෘද රෝගයක්..


සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ නමැත්තා රැඳවුම් නියෝග මත පසුවන ස්ථානයෙන් වෙනස් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා රුපියල් කෝටි 12ක අල්ලස් ලබාගත් බව කියන සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට  අධිකරණය නියෝග කර තිබේ. 

මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ (සජබ) හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂ අරුණ ශ්‍රී වතුරංග යන අයයි. 

නඩු විභාගය අතරතුර සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් ඔවුන් මුහුණ දී සිටින බරපතළ සෞඛ්‍ය ගැටලු කිහිපයක් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අනාවරණය කරන ලදී.

රඛිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා නින්දේදී හුස්ම සිරවීමේ රෝගී තත්ත්වයක් වන 'ස්ලීප් ඇප්නියා' (Sleep Apnea) රෝගයෙන් දරුණු ලෙස පීඩා විඳින පුද්ගලයකු බවයි.

චරිත් අබේසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළේ තම සේවාදායකයා දීර්ඝ කාලීන හෘද රෝගියකු බවයි. ඔහුට මේ වනවිටත් හෘද සැත්කම් මඟින් 'ස්ටෙන්ට්' (Stent) 3ක් බද්ධ කර ඇති අතර, තවත් 'ස්ටෙන්ට්' 5ක් බද්ධ කිරීමට නියමිතව ඇති බව ද දන්වා සිටියේය.

එමෙන්ම, ඔහු වයස අවුරුදු 60ක පමණ පුද්ගලයකුට වැළඳිය හැකි සියලුම ආකාරයේ රෝගාබාධයන්ට අවාසනාවන්ත ලෙස ගොදුරු වී සිටින බව ද නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ අවධාරණය කළේය. 

19 Comments

  1. KAthawanam rata allanna.

    ReplyDelete
    Replies
    1. කවුද මචං රට අල්ලන්න කතා කරන්නෙ?

      Delete
    2. රට අල්ලල හොරකං කොරන්න

      Delete
    3. Sleep apnea තියෙන විජේදාසගෙ හුත්තිගෙ පුතා නොනිදා දූෂණයේ යෙදිලා.

      Delete
    4. පේන විදියට ලොකු ටොල්ක්ස් දෙන චරිත් ෆෛසර් හරි මොඩර්නා හරි දෙකම ගහල තව බූස්ටාස් පහ හයක්ම ගහල හදවතට හානි කොරගෙන වගේ. නැත්නම් ඌ වගේ ද් කයො හතරෙ කඩවසම් හොරෙක් ලෙඩෙක් වෙන්න බෑ.

      Delete
  2. ගොන් පකයො දෙන්නා විජෙදාස වෙනුවෙන් පගාව ගන්න ඩුබායි යන කොට ඇම්බියුලන්ස් එකකද ගියෙ?

    ReplyDelete
    Replies
    1. මුන් වගේ දාර හොරුන්ට පුකේ අරින්නම වෙනවා

      Delete
  3. කලු මංගලJune 25, 2026 at 11:00 PM

    රඛිත ට නම් නින්දෙන් මාව මතක් වෙලා ඇත්තේ. ඒත් හුස්ම හිර වෙන්ඩ නම් විදියක් නෑ පස්ස හිර වුණොත් මිසක්.

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ බං. මලික් සමරවික්‍රම ඕකගෙ පුක වෑල්ඩින් කරල තියෙන්නෙ

      Delete
    2. 🤣 ඩීල්දාසටයි පුකේ අරින්න ඕන පගා ගන්න උගෙ මෝඩ කොල්ලව ඇරියට

      Delete
  4. යකෝ මුන්ගේ ලෙඩ ඔක්කොම තද වෙන්නේ remand කරන්න හදනකොටනේ. කප්පන් ගන්නකොට මුන්ට කිසී ලෙඩක් නැ. මුන්ට තමයි කම්බ හොරු කියන්නේ. ඇප නෙමෙයි ඕකුන්ට ටටට දෙන්න ඕනේ කාලකන්නි හැත්ත.

    ReplyDelete
  5. ලංකාවේ කොළොඹ පුද්ගලික රෝහලක ස්ටේන්ට් එකක් දාන්න අවම රුපියල් ලක්ෂ පහළොවක් ගන්නවා. දැනට තුනල් දාලනම් රුපියල් ලක්ෂ 45ක් ගේවල. තව පහක් දන්නා යනවනම් රුපියල ලක්ෂ 75ක්. මූ මර පෝසත් එකෙක්නෙ මෙච්චර ගෙවන්න...අපිට හාර්ල් ඇටයක් පාන් ගෙඩියක් කන්න සල්ලි නැහැ...අපි අන්ත අසන දුප්පත් මිනිස්සු එක පාරක් හරි කන්න ලැබෙනේ කොයි වේලාවේද කියල බලාගෙන ඉන්නේ...අපි කුලියක් මලියක් කරගත්තොත් අපේ ළමයින්ට කන්න ලැබෙනවා...මුන් ලෝකෙය් වටේ ගිහිල්ලා සල්ලි පිල්ලි ගන්න තරම් තියෙනවා. අනුර කුමාර දිසානා ජනාදිපති..කොහොමහරි අපිවත් මුන් වගේ පෝසත් කරලා දෙන්න.

    ReplyDelete
  6. ඩීල් දාස හෙට අනිද්දා ආණ්ඩුවත් එක්ක ඩීල් එකක් දාලා කොල්ලව බේරගන්න සලකුනේ හරි 360 හරි ඇවිල්ල රජපස්සලගේ කතන්දයක් දිග අරිනවා මිනිස්සු මුල කරන්න. ඕක හෙන දෙපැත් නයා උට වාසියක් වනවා නම් ඕන පැත්තකට පැනල අනිත් එකාගේ වැරදි දිග අරිනවා

    ReplyDelete
  7. මුන් දෙන්න යුටුබ් චැනල් එකක් හදාගෙන එක දේශපාලන කණ්ඩායම ඉල්ලක කරන්නේ නැතිව හැම කෙනාටම මද තලි තලි ගහල මහා කැත වින්දනයක් ලබනවා...ඕකුන්ට ඔය චැනල් එක අටවගන්න උදවු කරේ අර ගවුමක් අඳින ඉරාජ් කියන කොලුකෙල්ල...ඒ කොලුකෙල්ල උගේ ස්ටුඩියෝ එක මුන්ට දීල ඔය සක්කිලි චැනල් එක කරගෙන යන්න.

    ReplyDelete
  8. මේ දවස්වල මිලින්ද රාජපස්ස කියල තට්ටයෙක් අර ඉරාජ් කියන ගවුමක් අඳින කොලුකෙල්ලගේ ස්ටුඩියෝ එකේ ඇවිල්ල රස කතා කියන්න එකා මේ දවස්වල බුද්දාගම විකුණලා සල්ලි කඩාගන්න මගඩියක් කරනවා...මු අලුත් සෙල්ලමක් පටන් අරගෙන මහා පොසොන් ආලෝක පුජාව කියලා වට්ස්ඇප් එකේ ෆේස්බූක් එකේ ප්‍රචාරය කරනවා ඕනෑම කෙනෙක් මේ පුජාවට සමබන්දවෙන්න කමිතිනම් යුරෝ, පවුම් ඩොලර් යෙන් උගේ ගිණුමට එවන්න කියලා මුළු ලෝකයෙන්ම සල්ල පිල්ලි ගහන්න පටන් අරං . ඔය වගේම මගඩියක් දිට්ටා සුළි කුණාටුව ආපු වෙලාවේ කරලා කොර්ටි ගනනන්ක් හම්බ කරගත්ත...බොරුවට සුමානයක් යුටුබ් චැනල් එකේ පෙන්නුවා මිනිසුන්ගෙන් එකතු කරගත්තු හාල් පොල් කරවල වතුර වැනි වියලි ආහාර බෙදා දෙනව...බොරුවට කියව කියව හිටිය මිනිස්සු වියලි ආහාර උන්ට ගෙනල්ල දෙනවා ඒවා උන් බෙදනවා කියලා...හරි එක කමක් නැහැ කියමුකෝ එතකොට අර මුළු ලෝකයෙන්ම එවපු සල්ලි වලට මොකද වුනේ? උ ඒ කොර්ටි ගණන් සල්ලි පිල්ලි ගැහැව්වා ටිකක් ඉරාජ් කියන කොලු කෙල්ලටත් දුන්න උ ඒකිගේ ස්ටුඩියෝ එක පාවිච්චි කරන නිසා. මුන් තමා නියම හොරු.

    ReplyDelete
  9. ඔය ඉරාජ් කියන එක හැම අවුරෙද්දේම ඇමෙරිකාවේ ඇවිල්ලා අර ගොටවාදියෙක් වන දොස්තර වෝල්ටර් ජයසිංග කියන එකාගේ කොල්ලොත් එක්ක උන්ගේ ගෙවල්වල වැටිලා ඉඳලා හැමදාම රැට ස්ට්‍රිප් ක්ලබ් ගිහිල්ල හෙළුවැලි සුද්දී කෙල්ලෝ මිරිකලා බදඩු ගහල සැප අරගෙන යනව.

    ReplyDelete
  10. අනුරට කාදිනල්ගෙන් හොඳ පෝරියල් එකක් හම්බ වෙලා. විජේදාස රාජපක්‍ෂ, කාදිනල් පාස්කු ප්‍රහාරය දැනගෙන සිටි බව හෙලිකල නිසා එයාගෙ පුතා අත් අඩංගුවට ගත්තා චරිත් අබේසින්හත් පාස්කු ප්‍රහාරය ගැන රිදෙන්නම කියන නිසා එයාවත් ගත්තා. ඊලඟට මුන්ගෙ ඉලක්කය ගම්මන්පිල​. ගම්මන්පිල කොහොම හරි කොටු කරගන්න තමයි ඕස්ට්‍රේලියාවට ගිහින් හරි සාක්කි හදගෙන එන්න හදන්නෙ. දැන් රට පාලනය කරන්නෙ කාදිනල්ට ඕන විදියට​.

    ReplyDelete
    Replies
    1. 100%
      ඊලඟ ටාගට් එක ගම්මන්පිල.
      ඒකයි ඕස්ට්‍රේලියාවට යනවා කියන්නෙ.
      මුං මාරම ගේමක් ගහන්නෙ මුංගෙ පැවැත්මට.
      කොටා මිනිස්සුන්ට අඟවනවා ඒක නීතියේ ආදිපත්‍ය ක්‍රියාත්මක කරනවා කියලා..

      Delete
    2. කරනවා තමා :D ඇයි අවුල්ද? කටයි පුකයි වහන් දැන් බලාගෙන හිටපන්. නැත්නම් පුළුවන් දෙයක් කරපන්

      Delete
Previous Post Next Post