ප්‍රජා ශක්ති ගම් දහසක වැඩ දහසක් ජාතික වැඩසටහනේ සමාරම්භයට සමගාමීව පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැඩ ආරම්භ කිරීම මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රණී තුශාරී ජයසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් (02) දින වැලිගම්පල ග්‍රාම නිලධාරී වසමේදී ආරම්භ කෙරිණි.
ඒ අනුව වැලිගම්පල ලේල්කඳුර අමුණ සහ ඇල මාර්ගය දිගින් 2.5kmක දුරක් ලක්ෂ 25ක ප්‍රතිපාදන යටතේ ප්‍රතිසංස්කරණය කිරීම සිදුකෙරෙයි.
මෙම ඇලමාර්ගය ප්‍රතිසංස්කරණයය කිරීමෙන් කුඹුරු අක්කර 21ක් අස්වැද්දීම සදහා අවශ්‍ය අඛණ්ඩ ජල සැපයුමක් ලැබෙන අතර පවුල් හතළිහක ගොවි මහතුන් සඳහා සෘජු ප්‍රතිලාභ හිමිවේ.
කෘෂිකාර්මික රටක් ලෙස බහුමාන දරිද්‍රතාවයෙන් මිදීම සඳහා මූලික වශයෙන් සිදු කළ යුත්තේ ගොවියා නගා සිටුවීමබවත් රජය විසින් ආර්ථිකය ශක්තිමත් කර ඇති නිසා රජයක් ලෙස තමන්ට වියදම් කිරීමට මුදල් ඇති නිසා දැක්මක් සහිතව ගොවියා නඟා සිටීම සිදුකරන බව එම අවස්ථාවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මිය මෙහිදි පැවසීය.
එසේම පස්බාගේ කෝරළේ සඳහා පමණක් ප්‍රජා ශක්ති වැඩපිළිවෙළ යටතේ ග්‍රාම නිලධාරී වසම් 29කට රුපියල් මිලියන 620 ක් වැනි විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇති බවයි මන්ත්‍රීවරිය වැඩි දුරටත් කියා සිටියේ.
- රංජිත් රාජපක්ෂ

හලිනිගෙ ආප්ප බඩියක් වගේ. ආර්ථිකය ශක්තිමත් නිසා පැළෙන්න ආප්ප ගහන්න පහැකි
ReplyDeleteමේ මොඅන අවලම් බඩුවක්ද ? පල .. වේ ... යන දේවාලෙක යන්න ..කාලකන්නි බැ....
ReplyDeleteහරිනි මේකිට පුක පැළෙන්න ගහනව කියල ආරංචියි
ReplyDeleteකොහෙ හිටිය පාපිස්සක්ද මේ.
ReplyDeleteමෙයාලට හුන්ඩුවෝ කියන එක හොදටම ගැලපෙනව. රුපියල් ලක්ෂ 25 වැඩේ විවෘත කරන්නත් පාපිසි යනව. කෝටියක වැඩේට ඇමටියෙක් එයි. ඒ මෙයාලගෙ දුප්පත් දෟෂ්ටිය.
රම්බන්ඩෙගෙ කොලුව නොකා නොබී කෝටිම ලස්සයක් රුපියල් වලින් බාන්ඩාගාරෙ පුරවල තියෙන්නෙ.
ReplyDeleteපැට්‍රොල් ඩීසල් අඩුකළා, විදුලි බිල ගෑස් සිලින්ඩරේ පවා අඩුකරලා තියෙන්නෙ
ගොවියට හාල් එළවලු විකුණ ගන්න බෑ නිකං දෙන්නත් අහනවා ඒ තරම් ලාබයි
මෙන්න මේක තමා පුනරුදේ
මේ ඉහත කමෙන්ට් එක පතිරණ ගලප්පත්ති alias එක හොරට කොපි කර භාවිතා කරන්නා විසින් ලියන ලද්දකි.
Deleteමේකිගෙ කටේ ඇරලා හක්ක පැනල තියෙන්නෙ. ආර්ථිකේ ගැන පච කෙළින්න ඉස්සර ඉස්පිරිතාලෙට ගිහින් හක්ක සොකට් එකට දාගනින්.
ReplyDeleteඉරට්ටෙන් ගු කන එව්වන්ගේ පම්පෝරිය
ReplyDeletePaww itin me utti... Monaa dannawada... Warewko thopi ayema chande hingana kanna apen..
ReplyDeleteපතිරණ ගලප්පත්ති (Authentic) ayi umbata P@%#ke amaruwada.. One kenekuta onema namak danaganna puluwan.... iiyaaa
ReplyDeleteකුඹුරු අක්කර 21ක්
Deletesahena loku pradeshak, SORRY thawath punchima punch wedak