රැඳවුම් භාරයේ තම තබාගෙන ප්‍රශ්න කරමින් සිටින හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රදානී සුරේෂ් සලේ මහතා මානුෂීය අයිතීන් රකින ලෙස ඉල්ලමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිට මේ වන විට සත්‍යග‍්‍රහයක් ආරම්භ වී තිබේ.
ඒ දේශපාලන පක්ෂ නියෝජිතයන් සිවිල් සංවිධානය ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙනි.
නියෝජිතයින් අවධාරණය කරන්නේ, අත්අඩංගුවේ පසුවන ඕනෑම පුද්ගලයෙකුට හිමි විය යුතු මූලික මානුෂීය අයිතිවාසිකම් සහ නීතිමය රැකවරණය තහවුරු කළ යුතු බවයි.

සින්හල බවුද්ද නායකයො බුරුතු පිටින් කොටි මැරුවා. අද මේ තනිකරම දෙමල ඩයස්පෝරාව ට ඕන විදියට රජය නටන්නෙ. කොහේ හරි කවද හරි දැක්කද කාදිනල් හෝ කතෝලික සබාව බවුද්දයින් බුරුතු පිටින් මැරෙන කොට සංවේදී වුන බව. ඊයෙ පෙරේදත් ලෝගු කාරයෝ උතුරේ කොටි සැමරුම් වල හිටියා.
ReplyDeleteThe government is acting on the advice of DIASPORA and Cardinal to satisfy them
Deleteඅම්මෝ ඉන්න රොත්ත. දැක්කම පර්ස් එක පරිස්සං කරන් දුවන්න වෙන ජාතියේ සෙට් එකක් ඉන්නෙ ලන්කට් බෝට බේර ගන්න ඇවිත්.
Deleteඩයස්පෝරණුවේ ඥානකතා නැද්ද?
Deleteඅනුර කුමාර ජනාධිපති වෙලා මුන්ව නන්නත්තාර කලාට පිං.මයිනාගේ රජයේ නිල අලුගෝසුවා සලේ.
ReplyDeleteඅනේද කියන්නෙ.
Deleteසලේ මෙච්චර ඇතුලෙ හිටිය, දෙවන ලන්කට්ට ට්‍රැවල් බෑන් වැටුන ගමන් තමයි මුංගෙ බොක්ක දොට්ට පැන්නෙ. පට්ට රණවිරු ගාය, මෙදා පාර නිට්ටාවට සුව වෙන්න දෙන්න ඕන.
තෝ අද ජීවත් වෙන්නෙත් එතුමන්ල නිසයි. අවජාතකයා.
Deleteදිව දෙකේ කතා. මුන් සරත් ෆොන්සේකා බල්ලෙක් වගේ හිරේ ඇදගෙන යද්දී කොහෙද හිටියෙ.
Deleteආ එතකොට තිබ්බේ රණවිරු ගාය නෙමේ නේ, කටු කන ගාය නේ.
මේ සත්‍යග්‍රහයේ අරමුණ නිවැරදියි. මේකේ කොතනවත් කියන්නේ නෑනේ සලේ නිර්දෝෂියි ඒ නිසා නඩු අයින් කරලා නිදහස් කරන්න කියලා. අඩු තරමින් එයාගේ බිරිඳවත් කියන්නේ නෑ ඔහු නිර්දෝෂියි කියලා. සියළු දෙනා ඉල්ලන්නේ රැඳවුම් බාරයේ ඉඳිද්දි ඔහුට මානුෂිකව සලකන්න, වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන්න, නිවසින් කෑම ලබාගන්න අවසර දෙන්න කියලා. ඒවා ඉතාමත් සාධාරණ ඉල්ලීම්. ආණ්ඩුව මේ ගැන වහාම ක්‍රියාත්මක වෙන්න ඕනි.
ReplyDeleteඑක්නැලිගොඩ මහතාගේ ආදරණිය බිරිඳ සන්ද්‍යා එක්නැලිගොඩ මහත්මිය මෝදර කාලි කෝවිලේ ගහපු පලිය යන දුර පේනවා නේද?
Deleteසින්හලුන් වගේ ඇවිත් මෙතන කොටන්නේ සක්කිලි දෙමල ඩයස්පෝරාව බව දැන් අපි දන්නවා.
ReplyDeleteගහපු කතිරය ගැන දවසක් නෑර ආඩම්බරයි
Delete