නාවලපිටිය මාපාකන්ද ප්රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වූ ත්රීරෝද රථයක් මතට ප්රධාන මාර්ගය අභියස තිබු යු කැලිප්ටිස් ගසක් කඩා වැටිමෙන් එම ත්රීරෝද රථයේ ගමන් ගත් පාසල් සිසුවෙක් ඇතුලු කාන්තාවන් දෙදෙනෙකු ත්රීරෝද රථය තුලදීම මිය ගොස් ඇති බවත්, අනතුරින් ත්රීරෝද රථයේ රියදුරා දිවි ගලවා ගෙන ඇති බවයි නාවලපිටිය පොලිසිය කියා සිටියේ.
(04) දින උදෑසන 6:45ට පමණ මෙම අනතුර සිදු වී ඇත.
ගස කඩා වැටිමෙන් යට වී මිය ගොස් සිටි තිදෙනා නාවලපිටිය පොලිසියේ නිළධාරින් සහ ප්රදේශවාසීන් එක්ව ගස කපා ඉවත් කර සිරුරු නාවලපිටිය දිස්ත්රික් මහ රෝහල වෙත යොමු කර ඇත.
ප්රදේශවාසීන් පවසන්නේ කාලයක් තිස්සේ දිරාපත් වි තිබූ එම යූකැලිප්ටිස් ගස කපා ඉවත් කරන ලෙස අදාළ ආයතන වෙත දැනුම් දි තිබුණත්, එයට මෙතෙක් විසදුම් නොලැබිම හමුවේ එම ගස ත්රීරෝද රථයක් මතට කඩා වැටීමෙන් මෙවැනි විපතක් සිදු වි ඇති බවයි.
අනතුර පිලිබද නාවලපිටිය පොලිසිය පරික්ෂන පවත්වයි.
- රංජිත් රාජපක්ෂ

ප්රදේශවාසීන් පවසන්නේ කාලයක් තිස්සේ දිරාපත් වි තිබූ එම යූකැලිප්ටිස් ගස කපා ඉවත් කරන ලෙස අදාළ ආයතන වෙත දැනුම් දි තිබුණත්, එයට මෙතෙක් විසදුම් නොලැබිම හමුවේ එම ගස ත්රීරෝද රථයක් මතට කඩා වැටීමෙන් මෙවැනි විපතක් සිදු වි ඇති බවයි.
ReplyDeleteඅනතුර පිලිබද නාවලපිටිය පොලිසිය පරික්ෂන පවත්වයි.
To whom they requested ?
To Pradeshiya Sabaha?
Pradeshiya Sabaha and rest of the official dept are FUCKING BASTERED ...
ලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු #srilanka #theft #accountability #transparency #change
ReplyDeleteගහ කපලා ඉවත් කරන්නට ඕනේ වගකිවයුතු නිලධාරීන් ඇරගෙන ඇවිත් පාරේ තියෙන තවත් ඒ ගහක් යටින් තියලා ගහ කපලා ඇඟට දාමු
ReplyDelete