ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ශීඝ්‍ර වර්ධනයක් වුවහොත් මෙරට රෝහල් පද්ධතිය දැඩි අර්බුදයකට ලක්විය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අනතුරු අඟවයි.
අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ බේරුවල පැවැති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.
වසංගත තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා මහජනතාව මෙන්ම විවිධ ආයතනද සක්‍රීයව දායක වීම මේ මොහොතේ අත්‍යවශ්‍ය වේ.
තමන් පදිංචි නිවාස, රාජ්‍ය ආයතන පරිශ්‍ර මෙන්ම අවට වටපිටාව ද පිරිසිදුව තබාගනිමින් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට සියලු දෙනා පියවර ගත යුතුය.
ආසාදිතයන් ප්‍රමාණය සීමාව ඉක්මවා ගියහොත්, එම රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී සෞඛ්‍ය ක්ෂේත්රයට දරාගත නොහැකි බරක් පැටවෙනු ඇතැයිද ඔහු පැවසීය.
"මීට වඩා වැඩියෙන් රෝගීන් වාර්තා වෙන්න පටන්ගත්තොත් ඒක අපේ රෝහල් පද්ධතියට ධාරගන්න බැරි වෙයි. මේ වගේ ප්‍රශ්නයක් ඉස්සරහාට ගියාම වෙන්නෙ ඒ වගේ දෙයක්. එහෙම වුණොත් තමයි රෝගී සත්කාර බිඳවැටෙන්නේ. මේක තවමත් පාලනය කරගන්න පුළුවන්"

Apith me amaruwen daragena inne aiyaaa
ReplyDeleteතොපිට කිසි දෙයක් බෑ. ඉල්ලා අස්වෙයල්ල මිනිස්සු මරන්නෙ නැතුව. මුන් තරම් අපිරිසිදු ආන්ඩුවක් දැක්කෙම නෑ.
ReplyDeleteකොවිඩ් කාලයේ තොපි බලයේ හිටියනං විනාසයි.උඹලට ඒ කාලේ කළමනාකරණයෙන් දස ලක්ෂයෙන් පංගුවක්වත් කැපෑසිටි එකක් නෑ.
ReplyDeleteඇලෝපාතිකය හොරිකඩයන් මාද්යට ඇවිත් මිනිස්සු බය කරන ඵක වහාම නවත්තපං,.!
ReplyDeleteඇලෝපාතික මෝඩ මූසලයො බයකරාට බයවෙන් ඵපා යකුනේ,.!
පැපොල් කොල ටිකක් මිරිකල යුශටික බීල,
ඉගුරැ දෙහි කොත්තමල්ලි කහ ටිකක් බීලා හිටපල්ල,.!
හැම රෙද්දටම ඉස්පිරිතාලවල හැමනෙන් නැතුව මහපොලවේ පයගහල වදයක් කරැමයක් නොවී වැලලෙන්නේ නැතුව හිටපල්ලා,...
හා ඇමතිතුමා ඔයලා ටිකක් සැප ගන්නකෝ ඔය අවුරුදු 75 කට පස්සෙනේ
ReplyDeleteඔය ඩෙන්ගු ප්‍රස්නෙට අපිම මොනවා හරි කරන්න බලන්නම්