ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට බලපෑ හැකි දැඩි එල්නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරට ජල මූලාශ්‍ර සිඳී යාමේ බරපතල අවදානමක් පවතින බවත්, එම තත්ත්වය හමුවේ සාගර ජලය පිරිපහදු කර පානයට ලබා දීමට පවා සිදුවිය හැකි බවත් ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් කේ.ජී.පී. ධර්මතිලක මහතා අනතුරු අඟවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලොවට බලපෑ හැකි නවතම එල්නිනෝ කාලගුණ රටාව පිළිබඳව කර ඇති අනතුරු ඇඟවීම් සලකා බලමින්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවති විශේෂ සැසියකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙරටට බලපෑ හැකි මෙම තත්ත්වය හමුවේ උද්ගත විය හැකි බැරෑරුම් තත්ත්වයන් සහ ඒ සඳහා පවතින පෙර සූදානම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.
ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වය මීට පෙර අසා නොමැති තරම් බැරෑරුම් විය හැකි බව පෙන්වා දුන් අතිරේක ලේකම්වරයා, මෙහිදී ඇතිවන ප්‍රධානතම ගැටලුව ජල මූලාශ්‍ර සිඳී යාම බව සඳහන් කළේය.
සාමාන්‍යයෙන් පවතින වියළි කාලගුණ තත්ත්වයන්හිදී ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය හරහා බවුසර් රථ යොදාගනිමින් පළාත් පාලන ආයතන සමඟ එක්ව ජලය බෙදා හැරීමට පියවර ගන්නා නමුත්, ඉදිරි එල්නිනෝ තත්ත්වය හමුවේ ජල මූලාශ්‍ර සම්පූර්ණයෙන්ම සිඳී යාමෙන් එම ක්‍රියාවලිය ද අසීරු වනු ඇති බව ඔහු පෙන්වා දෙයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ධර්මතිලක මහතා ප්‍රකාශ කළේ, ජල මූලාශ්‍ර හිඳී යාමේ ප්‍රශ්නය දැඩිව බලපෑවොත් ජලය ලබාගැනීම සඳහා සාම්ප්‍රදායික නොවන ක්‍රමවේදයන් කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුවන බවයි.
"සාගර ජලය පිරිසිදු කරලා බෙදන තත්ත්වයක් වගේ දෙයක් ගැන අපිට හිතන්න වෙයි. ඒ සඳහා අපිට පෙර සූදානම් වීමේ සැලසුම් කරන්න වෙයි," යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

ශානි සහ රවී තමයි පාස්කුව වෙලාවේ CID භාරව සිටියේ. උන් දෙන්නා දන්නවා පාස්කුව ට කලින් (මතක තබාගන්න - පාස්කු බොම්බ පුපුරවන්න මාස දෙක තුනකට
ReplyDeleteවිතර කලින් කියලා).
SIRIL GAMINIGE ATA DEKE KO OOOOOOOOOOOOOOOOOOOOOO
Deleteමේ ආණ්ඩුව ආපු දා ඉඳලා රටට මහා අපල ස්වාභාවික විපත් මිනී මැරුම හැමදාම ජීවිත හානි ඇතිවෙන මාර්ග අනතුරු. පාලකයා බුදු දහමට වින කරනවා නම් බුදුදහම වනසන්න කුමන්ත්‍රණය කරනවා නම් රට රකින දෙවියන් කෝප වෙනවා බොරුවට පන්සල් ගියට දෙවියන් රවටන්න බෑ එදා පාර්ලිමේන්තු රැස් වු පළමු දිනේ සෙත් පිරිත් ජය මංගල ගාථා කිව්වේ නැත්තේ සල්ලි ඉතුරු කරන්න නොවෙන බව ඕනා කෙනෙක්ට තේරෙනවා ඒව එදා ඉඳලා අපේ රජවරු කළා මුං බුදුදහම ඉදිරියෙන් තිබෙයි කියල ඒක කලේ නෑ. ලොක්කා ගේ අතේ පිරිත් නූලක් ගැට ගැහුවා ම අත නලියනවා ඉතින් එල් නිනෝ නෙවෙයි ඔන්න බලන්න ලංකාවට මේ අවුරුදු 3 ඇතුළත භුමි කම්පාවක් , ටොනේඩෝ එකක් උනත් එන්න ඉඩ තිබෙනවා මේ අධර්ම පාලනය නිසා
Deleteමූදුවතුරෙන් සල්පියුරික් අම්ලය හදපු අපිට මූදුවතුර බොන වතුර කරනඑක ටොයිස්වගේ වැඩක්.
ReplyDelete♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි
DeleteWho is this idiot?
ReplyDeleteමුහුදු වතුරේ මිනිස්සුන්ගේ මල මුත්‍ර අපද්‍රව්‍ය, මාළුන්ගේ කක්කා, නැව්වලින් පිටකරන මල මුත්‍ර අපද්‍රව්‍ය, රසායන ද්‍රව්‍ය....රස කර කර බොන්න පුළුවන්....ෂෝයි නේ
ReplyDeleteලප සාපේ කාඩිනල් පොලිශ් ගෑවට යන්නෙ නෑ
ReplyDeleteලප සාපෙ
ReplyDeleteජවිපා සාපෙ
ReplyDelete