පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවාගෙන සිටින හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ ලෙස පිරිහී ඇති බැවින්, ඔහුගේ අවසන් කැමති පත්‍රය සකස් කිරීම ඇතුළු නීතිමය කටයුතු සඳහා පහසුකම් සලසා දෙන ලෙස ඔහුගේ නීතිඥවරයා ඉල්ලා සිටියි.
මේ සම්බන්ධයෙන් සුරේෂ් සලෙයි මහතාගේ නීතිඥ අසිත් සිරිවර්ධන මහතා විසින් අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී. එස්. අබේසේකර මහතා වෙත අද (07) දින හදිසි ලිපියක් යොමු කර තිබේ.
නීතිඥවරයා පවසන්නේ අද දින සලෙයි මහතාගේ බිරිඳ, පුත්‍රයා සහ සහෝදරයා ඔහුව බැලීමට ගිය අවස්ථාවේදී ඔහුගේ ශාරීරික තත්ත්වය අතිශය අසාධ්‍ය මට්ටමක පවතින බව නිරීක්ෂණය වී ඇති බවයි.
නිලධාරීන් දෙදෙනෙකුගේ ශාරීරික ආධාරයකින් තොරව ඔහුට පැමිණීමට පවා නොහැකි වී තිබේ. තමන් ආහාර, ජලය, සේලයින් සහ ඖෂධ ලබාගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, තම මරණය ආසන්න බව විශ්වාස කරන බවත් සලෙයි මහතා එහිදී තම පවුලේ අයට ප්‍රකාශ කර ඇත.
එමෙන්ම තමන් මියගිය පසු ඇස් දන් දීමට කටයුතු කරන ලෙසත්, අවසන් කැමති පත්‍රය සහ අනෙකුත් නීතිමය ලියකියවිලි සකස් කිරීම සඳහා වහාම නීතිඥවරයා කැඳවා දෙන ලෙසත් ඔහු ඉල්ලා තිබේ.
රඳවා තබාගෙන සිටින පුද්ගලයෙකුගේ ජීවිතය සහ සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ පූර්ණ වගකීම රජය සතු වන බව පෙන්වා දෙන නීතිඥ අසිත් සිරිවර්ධන මහතා, පවතින තත්ත්වය හමුවේ සලෙයි මහතාට යහපත් තීරණ ගැනීමේ මානසිකත්වයක් නොමැති බවත් ඔහුගේ ජීවිතයට දැඩි සහ ක්ෂණික අවදානමක් මතුව ඇති බවත් සඳහන් කරයි.
මෙම අනතුරු ඇඟවීම් මධ්‍යයේ සලෙයි මහතාට කිසියම් අනතුරක් හෝ මරණයක් සිදු වුවහොත්, ඒ පිළිබඳව තීරණ ගත් නිලධාරීන් පුද්ගලිකව වගකීමට බැඳෙන බවද ලිපිය මඟින් දන්වා ඇත.
• සලෙයි මහතා වහාම අවශ්‍ය පහසුකම් සහිත රජයේ හෝ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කිරීම.
• මනෝ වෛද්‍යවරුන් ඇතුළු ස්වාධීන විශේෂඥ වෛද්‍යවරුන් ලවා වහාම ඔහුව පරීක්ෂාවට ලක් කිරීම.
• ඔහුගේ නීතිඥවරුන්ට සහ පවුලේ අයට ඔහු හමුවීමට සාධාරණ අවස්ථාවක් ලබා දීම.
• ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සහ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර පිළිබඳ ලිඛිත වාර්තාවක් ප්‍රමාදයකින් තොරව ලබා දීම.
මෙම ඉල්ලීම් ඉටු කිරීමට අපොහොසත් වුවහොත් ඉදිරියේදී දේශීය මෙන්ම ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාමාර්ග සඳහා මෙම ලිපිය නිල දැනුම්දීමක් ලෙස භාවිත කරන බවද නීතිඥවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

කාලකන්නි ජෙප්පෙක්ටනම් ඔය ඇස් දෙක හිමි නොවේවා. ලන්කාව විනාශ කරන්න CIA එක අටවමු පිලිකාවකට අහු උන මෝඩයොන්ට ඇස් මොකටද කොහොමත්.
ReplyDeletewalan sani ta promotion,
Deleteලිංගික සේවනය ඕන නැද්ද දන්නෙ නෑ සාලේ සර්ට? මිහින්තලේ පැත්තෙ තඩි ගනගෙඩියෙක් ඉන්නවා මේ දවස්වල ෆුල් ඇරියස් එකේ
Deleteඅපිට මේ වෙලාවේ ඕනේ ඩයස්පෝර සල්ලි
Deleteගෙරි පල්ලි කාක්කො ඕනෙම බොරුවකින් රවට්ටන්න පුලුවන්. ලෙල්ලමේ මාලු සල්ලි වලින්, මීගමු කුඩු කප්පම් වලින් ගෙනියන පල්ලියේ අලුගෝසු ලේ පිපාසිත අමන පාදිලියන්ගේ අමනකම් වලින් උන් පිස්සු වැටිලා.
Deleteලේ වලින් දේශපලනය කරන උන් එහෙමයි.
ගූපෝර එපාද?
Deleteමේ සුන්දර ලක් දෙරනේ කාලකන්නි කමට පහල වෙච්ච පාහර හැත්ත තමයි ජෙප්පො කියන්නේ. හරියට මල් ගස් වල හැදෙන පණුවො වගේ.
Deleteපණුවන්ට අපහාස කරන්න එපා.
Deleteහිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේව මහතාව අනීතික සහ ඉතා අසාධාරණ ලෙස රඳවා තැබීමට අණදුන් අනුර කුමාර දිසාණායකටත්,
Deleteබොරු සාක්ෂි සහ බොරු චෝදනා ගොතන දිලීප පීරිස්ටත්, ශානි අබේසේකරටත්, උන්ව උසිගන්නන තට්ට කාදිනල්, සිරිල් ගාමිණී, ජූඩ් ක්‍රෂාන්ත
ඇතුලු පරංගි පාදිලි හැත්තටත්, උන්ට සට්ටැඹිකම් කරන පතිරණ ගලප්පත්ති නමින් පෙනී සිටින නරුමයාටත්, උන්ගේ පවුල් වලටත් ශාපවේවා!
තබන තබන පය පැටලී වැටීයන්
ගහන ගහන හෙන ඔලුවට වැදීයන්
කනබොන ආහාර වස විෂම වීයන්
ලේ බඩ ගොස්ම මැරීයන්!
අනුර කුමාර කියන්නේ ලේ රසට කැමති අමනුස්සයෙක් කියන්න තව ශාක්ශි ඕනෙද? නඩුව ඉවර වෙනකම් මේ වධ දෙන එක නවත්තන්න බැරිද මුට?
ReplyDeleteනඩුව ඉවරයි බං. ඒකයි බය වෙච්ච උන් මෙච්චර බෙරිහන් දෙන්නේ.
Deleteඋඹලා නිකන් පොඩි බබාලා වගේ මුකුත් නොදන්න කතා කියනවනේ
ඔව්. මැරුණට පස්සේ මොන නඩුද? බෝර්න් අගේන් පූජකයෙක් අගවිනිසුරු වෙච්ච, කොටින්ට කඩේ යන එකෙක් රටේ නායකය වෙච්ච කොට නඩු ඉවරයි තමයි.
Deleteපල්ලියට බෝම්බ ගැහුවා නම් පල්ලියෙන් තමයි යකෝ නඩුව අහන්නේ කුරුස යුද්ධ ගැන අහලා නැද්ද?
Deleteකුරුස යුද්ධෙදි සටන් කරේ පිරිමි. පොන්නයො නෙමේ.
Deleteකතෝලික මුස්ලිම් පිරිමි මූණට මූණ සටන් කරා.
මේක මුව හමට තඩිබානව වගේ ගුටි කාපු කුරුස පක්කුත් ගහන්නේ සිංහලයට, බෝම්බ ගහපු මුස්ලිම් උනුත් ගහන්නේ සිංහලයට, උන් කරන්නේ උන් බදාගෙන තට්ටෙට උම්මා දීලා බුරියානි කන එක. මොන වේස කමක්ද යකෝ ඒක?
පසුගිය සිකුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි සලේ ගේ නඩුව විභාග කළ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයෙකු ලෙස පත්කොට ඇති බව වාර්තා වෙයි.
Deleteවෙනත් වචන වලින් කිවහොත් ඩබල් ප්‍රමෝෂන් වැදී ඇත.
ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන. කොටුවට මාරු කොට ඇත.
හොර ඔප්පුවක් සකසා එමගින් රු මිලියන 3.6 වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ, මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් එරෙහි නඩුවක් විය.
එම නඩුවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පෙනී සිටිමින් ඉහත සැකකරුවන් අත්අඩංගුවට ගන්නා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
ගල්කිස්ස මහේස්ත්‍රාත් ලෙස එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ පසන් අමරසේනය
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළ සැකකාර ගුරුවරයාගේ නඩුව විභාග කළේද ඔහුය. එකී ගුරුවරයා NPP අයෙක් විය.
තණකොළ කැපීමේ යන්ත්‍රයට භාවිතා කිරීම සඳහා ඉන්ධන කෑන් හයක් ළඟ තබාගත් අයකුට රුපියල් 2500ක දඩයක් සහ මාස දෙකක අනිවාර්යය සිර දඬුවම් නියම කළේද ඔහුය.
පිල්ලයාන්ගේ නඩුවේ වැඩි කොටසක් විභාග වූයේ ඔහු ඉදිරියේය.
අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව සැකකරුවකු ලෙස හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නයි වරෙන්තුවක් නිකුත් කළේද ඔහුය.
නඩුවක සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසියේ යයි කියා ඩග්ලස් දේවානන්දට වරෙන්තු කරේ ඔහුය.
පියුමි හංසමාලිගේ අයතා ලෙස ඉපයූ වත්කම් පිළිබඳ නඩු විභාග කළේ ඔහුය.
ඥානසාර සාදු ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධ නඩුව විභාග කළේ ඔහුය.
තුසිත හල්ඔලුවගේ නඩුව විභාග කළේ ඔහුය
අනුර සහෝදරයා කොක්කෙන් බැයි නම් කෙක්කෙන් හරි නඩු විසඳන්නයි යන්නෙ....
රාජපක්ෂ බළල්ලු ලවා කොස් ඇට බාව ගත්ත එක නිසා තමයි යකෝ ගහන්නෙ
Deleteබෙල්ල කපලා වැටේ ගහලා, කඳ ටයර් සෑයෙ යවපු උන්ට කොහෙද බං අනුකම්පාවක්.
Delete“මෙම අවංක නිලධාරියාව අපවිත්‍ර දේශපාලන කටයුතු සඳහා භාවිත කළ දූෂිත දේශපාලනඥයන්ට නීතිය අනුව දැඩි දඬුවම් ලබා දිය යුතුය. හොඳ දේ කළොත් මල් කලඹක් ලැබේ; නරක දේ කළොත් මල් වඩමක් ලැබේ. එය ලෝකයේ සදාතනික සත්‍යයයි. එබැවින්, තමන් කළ ක්‍රියාවන්හි ප්‍රතිඵලයෙන් කිසිවෙකුටත් සදාකාලිකව ගැලවිය නොහැක.”
ReplyDeleteසමහරු ලේ දකින්න හරි ආසයි බං. මැදමුල වුන් දන්නවා ඒ වගේ එවුන් හොඳට හොයාගන්න
Deleteලේ දකින්න ආස අය 71දි 20,000ක් මැරුවා. 89දි 60,000ක් මැරුවා.
Deleteඒ ලේ පිපාසය අරගල කාලේදි අපි ලස්සනට දැක්කා.
අහිංසක මන්ත්‍රී කෙනෙක් පඩිපෙල දිගේ ඇදගෙන ගිහින් ගහලා මැරුවා.
තව එකෙක්ට මැරෙන්න පණ අදින්න ගැහුවා.
දැන් උන්ගෙම උන්ගෙත් බල නහර කපනවා,
වස දෙනවා. ඉතින් සලේ ගැන කවර කතාද.
මහින්ද මැතිතුමා සලේ වීරයා සමග එක්ව ත්‍රස්තවාදීන් මැඩපැවැත්වීම නිසා ලේ පිපාසිත ජඩ ජෙප්පද්දන්ට රෙවිල..ලප හුණ්ඩූ
Deleteඒ සඳහා නිසි බලතල සහිත ආයතනත් සදාතනික මර නින්දේනම්, යුක්තිය පසිඳලීම සහ සාධාරණත්වය කොයි බට ද?
ReplyDeleteශිරාණි බණ්ඩාරනායක තව්වේ ඇඟිල්ල ගහගෙන
Deleteශිරාණිව අනාත කළේ නාමල් රාජපක්ස
Deleteඒයි පතිරණයා, අනුරයටත් ඔය ගමන්ම අන්තිම කැමති පත්‍රයක් ලියන්න කියාපන්.
Deleteඋඹත් එකක් ලියාගෙන හිටපන්.
ජෙප්පොන්ට සුදු කොඩි පේන මානේ ඉන්නේ.
ReplyDeleteදැන් ඔය මරු විකල්ලෙන් ඔහොම දඟලන්නේ විනාශය අත ලඟ බව දන්න නිසා.
මොකෙක් හරි බිල්ලට දෙන්න ඕන. විපක්ශේ තැති ගන්නන්න ඕන.
ඒ මරණය තමයි ඔය ලෑස්ති කරන්නේ.
ලක්ශයක් මරල හරි බලය තියාගන්නවා කිව්වෙ නිකන්ද.
Deleteතාම මැරුවේ 10ක් විතර වගේනේ. තව 99,990ක් විතර මරන්න තියෙනව.
පරිස්සමෙන් ඉඳපන්.
මාලිමාකාරයො දන්නවා තව මාසෙකින් දෙකකින් මොකද වෙන්නෙ කියලා.
ReplyDeleteසමහරු නම් ටිකට් එහෙමත් බුක් කරගෙන ඉන්නේ.
මොකද උන්ට රාජපක්ශලාට වගේ නෙමේ යන්න වෙන්නේ.
ඩොලර් එක හෝ ගාලා උඩ යනවා.
ආර්ථිකේ ගොඩ ගන්න බැහැ.
බොරුවෙන් තවත් මිනිස්සුන්ව අන්දන්න බැහැ.
බොරුවෙන් අන්දන්න බැහැ? උඹ 68 ලක්ශෙ ගැන දන්නෙ නැහැ.
Deleteපුන්නක්කු දෙනව නම් ගොන්නු ඕන ගොන් වැඩක් කරනව.
ඊලඟ පාරත් මාලිමාවට උඩ පැනල කතිරෙ ගහයි.
රාජපකයන්ට කතිර ගහපු උන්ම තමයි යකෝ මාලිමාවුන්ට කතිර ගැහුවෙ
Deleteඅන්න ඒකයි. රාජපක්ශලාට ඡන්දෙ දුන්න උන්ට දැන් තේරිලා තියෙන්නේ උන්ව රැවැට්‍ටුවා කියලා.
Deleteඒ නිසා මේ වෙලාවේ හමුදාවටයි, බුද්ධ සාසනේටයි අත තියලා, නිකන් නැති ප්‍රශ්ණ ඇති කරගන්නෙ නැතුව පාඩුවේ ඉඳපන්. නැත්තං දන්නවනේ. උඹලා බේරෙ වැවේ ඔබලා නිකන් ඉන්නෙ නෑ.
බාප්පා මරලා පුංචි අම්මව පැහැරගෙන අඹු කමට ගත්තු,
ReplyDeleteඒ බාප්පගේ දරුවො එලවන්න ට්‍රයි කරපු,
89දි මිනිහෙක්ගේ කටට වෙඩි තියපු මිනීමරුවෙක් අනුර කියන්නේ.
රාජපකයා ඊට වඩා මිනීමැරුම් දූශණ කොරපු අපරාධකරුවෙක්
Deleteරාජපක්ශට හොඳම වැඩේ. 88-89දී ජෙප්පො වෙනුවෙන් පෙලපාලි ගිහින්, ජිනීවා ගිහින් බේරගෙන තියෙන්නේ මහින්දයා. ඌ එදත් මෝඩයා, අදත් මෝඩයා. ප්‍රේමදාස රට සුද්ධ කරද්දී ඉඩ දුන්න නම් රට මෙහෙම දුක් විඳින්නේ නැහැනේ. දැන් සැපද.... කියල තමයි මහින්දගෙන් අහන්න තියෙන්නෙ.
Deleteසලේ මැරුණම ආයේ තව අවුරුදු 1000කට, සිංහල ගොන්නු වෙනුවෙන් මැරෙන්න හමුදාවට මිනිස්සු එකතු වෙන්නෙ නැහැ.
ReplyDeleteහොඳ වැඩේ සලේටත් යුද්ධෙ නතර කරන්න වලි කෑවට.
දක්ශ ලෙස choreograph ලියපු නාටකයක් බව පේනවා. ලොකු ඩ්‍රාමා එකක් පෙන්නල පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සුද්ද කොරන්න වගේ හදන්නෙ.
ReplyDeleteඋඹලනේ මහමොලකරුවො සුද්ධ කරල පැත්තකින් තියලා අහක ඉන්න උන්ව අල්ලගෙන දඟලන්නේ. මතක තියාගනින්, උඹලට දෙවියන්ටයි හෘදය සාක්ශියටයි බොරු කරන්න බැහැ කියලා. උඹලා හොඳටම දන්නවා මේක ISIS ගේමක් කියලා. උඹලා හොඳටම දන්නවා රාජපක්ශලා මේකට සම්බන්ධ නැහැ කියලා. ඒත් උඹලා ඒක කරේ තියාගෙන යන්නේ රාජපක්ශලා උඹලගේ දේශපාලන හතුරා නිසා. උන්ගෙන් පලිගන්න තියෙන එකම චෑන්ස් එක මේක නිසා. ඒකයි උඹලා ඉරානෙට හරි, පලස්තීනෙට හරි ගහනකොට ඇමරිකාවටයි ඊශ්‍රායලෙටයි පින් දෙන්නේ. අරගලේදී තට්ටෙ ඉඹලා බදාගෙන බුරියානි කෑවට, බුකියේ අනේ ස්වීටි ඔයාලා උම්මා කියලා කොමෙන්ට් දැම්මට, ඇත්තටම කතෝලික ඉස්ලාම් කියන්නේ නයි මුගටි වගේ. උඹලා මේ නිකන් ආතල් ගන්නේ උන්ට ගහන්න තරම් හයියක් උඹලට ඇත්තටම නැති නිසා.
Deleteතොපිට ඇත්ත පේන්නේ දැන්. ඒක නාටකයක් නෙමේ බූරුවො. පොඩ්ඩක් හිතල තේරුම් ගනින්.
Deleteඅසනීපවී රෝහල්ගතවී සිටි හරීන් ප්‍රනාන්දුගේ තාත්තා මාර්ගයේ පාස්කු ප්‍රහාරය ගැන කලින්ම දැනගත් කාදිනල් ඒ පාස්කු දවසේ දේවමෙහෙයට සහභාගි නොවී ජීවිතය බේරාගන කිරි දරුවන් ඇතුලු අහිංසක බැතිමතුන් තුනසීයකට ආසන්න ගානක් බිල්ලට දුන්න.
Deleteරාජපක්ෂලා ගොඩ
ReplyDeleteසලේට මොකක් හරි උනොත්, අන්න එදාට තොපිට තේරෙවි, 68 ලක්ශයක් ඡන්ද වලින් 80%කට වඩා දීල තියෙන්නේ බයියො බව. හරිද.
Deleteලෑස්ති වෙලා ඉඳපන් හමුදාවට අත තියලා බේරෙන්නද හිතාගෙන ඉන්නේ.
දීලීප පීරීස් හෙවත් පච පීරීස් දුන් පාර්ලිමේන්තු කොමිසමට දුන් සාක්ෂිය දැන් ගෙඩි පිටින් WhatsApp වෙනවා. මූ සහ දැන් ලොකු තැනක් ඉන්න මුගෙ ලොක්කා 2017 ඉදලා සහරාන් ගැන දැනගෙන ඉදලා තියනවා. අවසානයෙහි පාපොච්චාරණය කරන්නා අපි ක්‍රියාත්මක වුනා නම් ප්‍රහාරය වළක්වා ගන්න තිබුණා කියලා.
ReplyDeleteලියුම ලාච්චුවේ දාගෙන වහල තිබ්බම ඉතින් තව මොනවද කියන්නකො.
Deleteඌව උඩම තැන දාගෙන මොකද්ද මේ කරන විහිලුව.
චැනල් 4 කියන්නේ කොටින්ට කඩේ ගියපු නාලිකාවක් බව පොඩි උන් පවා ඒ කාලේ දැනගෙන හිටියා. උන්ගේ documentry වල හමුදාව මිනී මැරුවය, කොටි නම් සිල් ගන්නවාය කියලා තමයි කිව්වේ. ඒවාඋන් එංගලන්තේ ප්‍රසිද්ධ කරේ ජිනීවා සමුලුව පටන් ගන්න ඔන්න මෙන්න තියලා. දැන් පාස්කුවේදිත් බෝම්බ වලට චෝදනා ලබපු ත්‍රස්ථවාදියෙක්ට දේශපාලන රැකවරන දීලා, උගෙන් වොයිස්කට් එකක් අරගෙන, උගේ චෝදනා වලට හමුදා බුද්ධි ප්‍රධානියාව අත් අඩංගුවට අරගෙන හිරේ දාගෙන, නඩුත් අහන්නෙ නැතුව අඩි 4-6 බලු කූඩුවක දාලා පත්තර කොලේකට බත් දෙනව නම් බිම දාලා, තව මොනවද ඉතින්.
Deleteඑදා මව්බිම නෑතිනම් මරනය කියපු ද්‍රෝහී පච ජෙප්පෝ අද කොටිත් එක්ක ...බෝන් අගේන් පල්ලියත් එක්ක.......අවුරුදු 76 ක් රටේ හෑම දෙයක්ම කඩාකප්පල් වර්ජන කරපු විනාශකාරීන් ගල්කටස් තිරිසන් මිනීමරු හෑත්ත....පච රෑල පච ඩොඩෝනවා ජනතාව මෑරිලා ඉපදිලා කියලා හිතලා.....වෑඩ බෑරි ...කොටි ඩයස්පෝරාවේ වහල්ලු .
ReplyDeleteඅර එක අමන පාදිලියෙක් කියනවනේ බුද්ධි අංශ කියන්නේ රණවිරුවො නෙමේ කියලා. වේසිගේ පුතා. ඌම තමයි ඊට කලින් කිව්වේ නිලන්ත ජයවර්ධන කියන බුද්ධි නිලධාරියාව මරන්න ඕන කියලා. මුන්ට පුදුම අමාරුවක් තියෙන්නේ ඇත්ත තොරතුරු එලි වෙච්ච එකට.
Deleteහිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේව මහතාව අනීතික සහ ඉතා අසාධාරණ ලෙස රඳවා තැබීමට අණදුන් අනුර කුමාර දිසාණායකටත්,
ReplyDeleteබොරු සාක්ෂි සහ බොරු චෝදනා ගොතන දිලීප පීරිස්ටත්, ශානි අබේසේකරටත්, උන්ව උසිගන්නන තට්ට කාදිනල්, සිරිල් ගාමිණී, ජූඩ් ක්‍රෂාන්ත
ඇතුලු පරංගි පාදිලි හැත්තටත්, උන්ට සට්ටැඹිකම් කරන පතිරණ ගලප්පත්ති නමින් පෙනී සිටින නරුමයාටත්, උන්ගේ පවුල් වලටත් ශාපවේවා!
තබන තබන පය පැටලී වැටීයන්
ගහන ගහන හෙන ඔලුවට වැදීයන්
කනබොන ආහාර වස විෂම වීයන්
ලේ බඩ ගොස්ම මැරීයන්!