ඕනෑම ආණ්ඩුවකට රට පවත්වාගෙන යාම සඳහා ණය ගැනීමට සිදු වන බවත්, ණය ගැනීම ගැටලුවක් නොවන බවත් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා අවධාරණය කළේ ජාතික ජන බලවේගය බලයට පත්වීමට පෙර සිටම, තමන්ගේ පාලනයක් යටතේ ද ණය ගැනීමට සිදු වන බව විවෘතව ප්‍රකාශ කර තිබූ බවයි.
"ණය ගන්නවා කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. අපි බලයට එන්නත් ඉස්සෙල්ලා කිව්වේ අපිත් ආවහමත් ණය ගන්නවා කියලා," යැයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මීට අමතරව, විපක්ෂය විසින් එල්ල කරන දේශපාලන පළිගැනීම් පිළිබඳ චෝදනා ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රතික්ෂේප කළේය.
රජයට පළිගැනීමේ අවශ්‍යතාවක් තිබුණේ නම් එය ආණ්ඩුව බලයට පත් වූ විගසම සිදු කිරීමට ඉඩ තිබූ බවත්, දැනට සිදුවෙමින් පවතින්නේ වසර එකහමාරක පමණ කාලයක සිට ක්‍රියාත්මක වන විධිමත් අධිකරණ ක්‍රියාවලියක් බවත් ඔහු පැවසීය.
යම් පුද්ගලයෙකු බන්ධනාගාරගත වන්නේ නම්, එය සිදුවන්නේ නිවැරදි අධිකරණ ක්‍රමවේදය තුළ මිස දේශපාලන පළිගැනීමක් නිසා නොවන බව ද අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අවධාරණය කළේය

තොපි ආවේ ණය අරගෙන කරන්න ආණ්ඩු මොකටද, ඕන එකෙකුට පුළුවන් කියාගෙන. ණය ගන්නේ නැතිව ආණ්ඩු කරනවා. IMF අපේ පදේට නටනවා කියල කියාගෙන. නිකං පලයන් බං යන්න.
ReplyDeleteWho the hell is this IDIOT?
ReplyDeleteමුන් දැන් *uken කථා කරන්නේ.
ReplyDeleteThese JVP/NPP IDIOTS will lose all future elections. No mercy for lying Basterds.
ReplyDeleteණය ගන්න එක ගැටලුවක් නෑ. ගෙවන එක තමයි ගැටලුව. හික්! හික්! හික්!
ReplyDelete