කළුතර බන්ධනාගාර පරිශ්‍රය තුළදී සිරකරුවන් පිරිසකගේ දරුණු ප්‍රහාරයකට ලක්වූ බන්ධනාගාර නියාමකවරයෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව කළුතර උතුර පොලිසිය වාර්තා කරයි.
'බී' වාට්ටුවේ සේවයේ නිරතව සිටි මෙම නිලධාරියා, මත්ද්‍රව්‍ය හා මිනීමැරුම් චෝදනා මත 'ඩී' වාට්ටුවේ රඳවා සිටින රැඳවියෙකු එහි පැමිණීම පිළිබඳව ප්‍රශ්න කර ඇත.
එහිදී උරණ වූ එම රැඳවියා නිලධාරියාගේ කමිසයෙන් අල්ලා ඇති අතර, අනතුරුව ඔහුගේ සෙසු සගයන් ද එකතු වී නියාමකවරයාව බිම පෙරළාගෙන අමානුෂික ලෙස තලා පෙළා තිබේ.
බන්ධනාගාර ආරංචි මාර්ගවලට අනුව, මෙම පහරදීම මෙහෙයවා ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි ක්‍රියාකාරිකයෙකු වන 'බෝම්බුවල නවින්' නැමැත්තාගේ අනුගාමිකයන් පිරිසකි.
සිද්ධියෙන් අනතුරුව, ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ ප්‍රධාන සැකකාර රැඳවියා වහාම ක්‍රියාත්මක වන පරිදි වාරියපොළ බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇත.

🤣 ජේලරයා කාට හරි පුකේ අරින්න ගිහින් පුක පැළෙන්න කාලා කියලයි ආරංචි
ReplyDeleteපොක ගදයිනේ බං. පොකේ තියෙන කැක්ක පෙකේ වෙනවනේ. ඒ කැක්ක ලන්කට් එකේ කලිසමේ වීලා ලෙඩ වෙනවනේ
Deleteජේසුනි, මේ මිනිසුන්ට පිහිට වන්න. ඔවුන් වෙනුවෙන් අපි ඔබ වහන්සේට යාඥා කරන්නෙමු.
ReplyDeleteජේසු කොහොමද බන් මිනිස්සුන්ට පිහිටවෙන්නෙ, පාස්කු දවසෙ තමන්ගෙ පල්ලි ටිකවත් බේරගන්ඩ බැරිවෙච්ච එකේ?
Deleteඒ ඔබට පේන හැටිනේ. දෙවියන්ගේ සැලසුම් ඔබ දන් නෑ නේ. ඒ මිය ගිය අයවලුන් ස්වර්ග රාජ්‍යයේ දිව්‍යමය සැප සම්පත් විඳිමින් දෙව් මව් තුරුලේ සතුටින් සිටිනවා. ඒ දිනය ඉක්මණින්ම ඔවුන් වෙත ලඟාවීම අපට කණගාටුවක් වුවත්, ඔවුන්ට කණගාටුවක් වෙන් නෑ. ඒ වගේමයි ඒ වගේ සිදුවීම් වලදී දෙවියන් ඉන් දුකට පත් වෙන ජනතාවට පිහිට වෙන අය ගැන බලා ගන්නවා. ඒ පවුල් වලට පිහිට වුණ කතෝලික නොවන අයටත් ස්වර්ග රාජ්‍යයේ දොර උන් වහන්සේ විවර කර දෙනවා. දෙවියන් වහන්සේ අප සැම නිරන්තරයෙන් පරීක්ෂාවට භාජනය කරණවා. උන්වහන්සේ ගේ පරීක්ෂා කිරීම් අපට තේරුම් ගන්න අපහසුයි. නමුත් අපට පුළුවන් ඒ ඒ අවස්ථාවන්ට කල්පණාකාරීව මුහුණ දී ඔබටත් මටත් පිළිගත හැකි ආකාරයට හරි දේ කරන්න. එවිට ඔබටත් මටත් ස්වර්ග රාජ්‍යයට යා හැකියි ඔබ වෙනත් ආගමක් අදහන්නෙක් වුවත්.
Deleteලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු #srilanka #theft #accountability #transparency #change #WeNeedNewGovernment #Elections
ReplyDelete