ශ්රී ලංකා යුද්ධ හමුදා බුද්ධි තොරතුරකට අනුව යාකරු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමඟ සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී යාපනය ඇන්ටනිපුරම් ප්රදේශයේදී කිලෝග්රෑම් 220ක බරින් යුතු කේරල ගංජා පාර්සල් 102ක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 36ක් වන අතර, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු පලාලි පොලිසිය විසින් සිදුකරනු ලබයි.

ඕවා කරා කියලා බුද්ධි අංශ නිළධාරීන් රණවිරුවො වෙන්නෙ නැහැ කියලා පාදිලියෙක් කිව්ව නේ.
ReplyDeleteරණ විරුවො වෙන්නේ කොටි විතරයි උන්ගේ අත ඉඹගෙන හිටියෙ සුදු රෙදි කුරුස කාරයො.
හමුදා බුද්ධි අංශ පරිස්සමෙන්. සලේට වෙන දෙවල් පේනවනේ.
ReplyDeleteFake news
ReplyDelete