විශ්වවිද්‍යාලේ හෑන්ඩ්ෆෝන් එකක් තිබ්බේ මට විතරයි...- හඳුන්නෙත්ති


 ලෝක බැංකු උපදෙස් මත එජාප ආණ්ඩුව ගෙන ආ ධවල පත්‍රිකාවට එරෙහිව ජනතාව දැනුම්වත් කිරීමට රට පුරා ගියේ බස්වල ටිකට් නොගෙන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

එකල අද මෙන් ජංගම දුරකතන නොතිබුණු බවත් විශ්වවිද්‍යාලයේ ජංගම දුරකතනයක් තිබූ එකම කෙනා අන්තරේ කැඳවුම්කරු වූ තමන් බවත් ඇමතිවරයා සිහිපත් කරයි.

ධවල පත්‍රිකාව පිළිබඳ දැනුම්වත් කිරීමට බසයක ගමන් කරන විට සිසුවෙකු බත් ඉල්ලා හැඬූ නිසා බසයෙන් බැස අතේ තිබූ මුදලින් බත් කා මුදල් නොදී ජපුර සරසවිය දක්වා බසයෙන් ගමන් කළ බවද ඔහු සඳහන්කරයි.

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය වීර දින සමරුවේ ප්‍රධාන දේශනය පවත්වමින් ඇමති සුනිල් හඳුන්නෙත්ති මේ බව කීය.

30 Comments

  1. අධ්‍යාපන ධවල පතිකාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුවෙ 1982 ජනවාරි 21. එතකොට මූට වයස අවුරුදු 10+.මූ කැම්පස් ගියේ 1990. ඒකාලේ අධ්‍යාපන ධවල පතිකාව ගැන කතාකෙරුවෙ නෑ. තරුණ අසහනය පිළිබඳව නම් කතා කෙරුවා. ඒකට කොමිසමත් දාලා විසඳුම් ගොඩක් ක්‍රියාත්මක කෙරුවා. රජයේ සේවයට විභාග වලින් සුදුස්සන් තේරීම පටන්ගත්තෙ ඒ කොමිසමේ තීරණයක් නිසයි. මු 120000/- දීලා ගඩොල් බාගෙ සෙල්ටෙල් එකක් ගත්තෙ කොහොමද?.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ අර ජයශාන්ත අය්යගෙ තාත්ත අපේ ගෙදර ආව. එයා තමයි දුන්නෙ. උඹත් කිව්වොත් මෝඩ කතාවක්ම තමයි කියන්නෙ.

      Delete
    2. mobile phone ekak ganna salli thibuna ekata .lamayekta bath ekaka arn dunnama . bus eke yanna salli nehe ,mama kiyanne apa,depa, siupa jeppo ,,, hikis hikis

      Delete
    3. ජෙප්පචයො කවද්ද ඇත්තක් කිව්වෙ? උන් ඔක්කොගෙම සම්, මස්, නහර, ඇට, ඇටමිදුළු, ආදී සර්වාංගයන්ම පච සැරවයෙන් පිරී ඇත. පචෝරිස්ලා පච රෙන කොට මුළු දිවයිනම ගඳගස්වා ලොව පුරාම ගඳින් පුරවයි

      Delete
    4. එතකොට හිල් වෙච්ච නැති ජෝකෙක් ගන්න සල්ලි තිබ්බේ නෑ !
      මට පේන්නේ මුන් අසහනකාරයෝද කොහෙද ඒ කාලේ ඉඳන්ම ඕන කමින්ම ජෝකාගේ හිල් හදලා අඳිනවා ඇති

      Delete
    5. "කාල් මාක්ස් මෝඩයෙකි. ඒ නිසා ඔහුගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."

      Delete
  2. පතිරණ ගලප්පත්තිJune 22, 2026 at 1:13 AM

    ධවල පත්‍රිකාවේ මූලික අරමුණක් වුණේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපණය ලබා දීමට නැවත කටයුතු කිරීම. එදා ජේ.වී.පී. එක ඒකට විරුද්ධ වුණා, ධනපතියන්ට පළමු පෙල පුරවැසියන්ට විතරක් සුද්දගේ භාෂාවෙන් උගන්වන්ඩ යනවා කියලා. අද වෙනකොට ලංකාවේ 99.99%කට ඉංග්‍රීසි බෑ. හේතුව ධවල පත්‍රිකාවට විරුද්ධ වීම. හඳුන්නෙත්ති ම විදේශ මාධ්‍යවේදීන් සමඟ කථා කරන්ඩ ගිහින් පස්ස බිම ඇණ ගත්තා ඉංග්‍රීසි බැරුව, එදා ධවල පත්‍රිකාවට විරුද්ධ වෙලා පිස්සු නිසා.

    අද වෙනකොට හඳුනගේ විතරක් නෙවේ ලංකාවේ හැම දරුවෙකුටම පාහේ ඔය තත්වය තමයි තියෙන්නේ, ඉන්ටර්වීව් එකකට ගියොත් රස්සාවක් ගන්ඩ, විදේශයකට යන්ඩ පාස්පෝට් එකක් හදා ගන්ඩත් කාගෙන් හරි උදව් ගන්ඩ ඕනෑ. ලෝකයේ දැනුම ගොඩක් තිබෙනවා, පොත් පත් ලියවිලා තිබෙනවා, යූ ටියුබ් අවකාශයේ දැනුම තියෙනවා, මේ හැම දෙයක්ම තියෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒ මාධ්‍යය අපේ රටේ මිනිස්සුන්ට බැරි නිසා අලුත් දැනුම හොයා ගන්ඩ බෑ, කවුරු හරි ට්‍රාන්ස්ලේට් කරලා දෙනකම් බලාගෙන ඉන්නවා හැර විකල්ප නෑ. ඉංග්‍රීසි ඉගෙන ගන්ඩ කියලා දාස් ගණන් වියදම් කරණවා, ඒත් ප්‍රගතියක් නෑ. අපරාදේ.

    ජේ වී පී එක මිනී මැරුවට, ට්‍රාන්ස්ෆෝමර් ගිණි තිබ්බට, බස් කඩ සාප්පු ගිණි තිබ්බට වඩා සියලු අනාගත පරම්පරා ගාණක් විනාශ වෙන විදියේ දෙයක් තමයි ධවල පත්‍රිකාවට විරුද්ධ වෙලා කලේ. ඒක තරම් අපරාධයක් මම හිතන්නේ ලෝක ඉතිහාසයේ නැති තරම්, නාලන්දා විශ්ව විද්‍යාලය ගිණි තැබීමට අමතරව සිදු වූ බරපතලම විනාශය ලෙස මම දකින්නේ ධවල පත්‍රිකාවට විරුද්ධ වීම.

    ReplyDelete
    Replies
    1. හඳුන උපාධිය කළෙත් ඉංග්‍රිසි මාධ්‍යයෙන්. අය්යෝ අපේ මව වැනි විදුදය.

      Delete
    2. හෑන්ඩ් ෆෝන් ඔක්කම ගන්න පුළුවන් හිල් වෙච්ච නැති ජෝකෙක් ගන්න බෑ ..
      අම්මපා අසහනකාරී ජෙප්පෝ

      Delete
    3. "කාල් මාක්ස් මෝඩයෙකි. ඒ නිසා ඔහුගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."

      Delete
  3. 1982 මොන මොබයිල් ෆෝන්ද.

    ReplyDelete
    Replies
    1. Motorola ගඩොල් කැටේ

      Delete
    2. ලංකාවේ මොබයිල් පෝන්ස් පටන්ගත්තෙ 1989. ඒ දවස්වල ගඩොල් බාගෙ සෙල්ටෙල් එකක් රු. 120000/_ මාසික ගාස්තුව 2000/-, calls incoming one minute free ඊට පස්සෙ විනාඩියකට රුපියල් 20/-, outgoing ,විනාඩියකට 25/-, ID calls විනාඩියකට රුපියල් 100/ විතර

      Delete
    3. 89 කාලේ මොබයිල් එකක් ගන්න සල්ලි තිබුනා කියන්නේ ඉතින් හෙන සල්ලි කාරයෙක් නැත්තං දේශපාලකයෙක් වෙන්න ඕනේ. මතකනේ ප්‍රේමදාස මහත්තයා ආමර් ස්ට්‍රීට් එක ලඟ බෝම්බෙන් මැරෙද්දි එවන්ස් කුරේගේ අතේ තිබුන Celltell එක.

      Delete
  4. kaivaruwa munge upan adupaduwak.nugath adu kulavala unta thiyana heena mane. hodinma andanna danna ekek nisa pita Kotuwn selam ekak athe thiyan inna athi. pamporiya hathvalame wechadeyata mak koranda man... dan davala pthrikava kochchara hondada kiyamin nikan kala sapase indala auruddakin hamarakin gedara yanna lasthi wenna.
    MacBeth pothe mevage un gana thibunath mathakai.....

    ReplyDelete
  5. අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ත්‍රස්තවාදියෙක්. (Minister Sunil Hadunanethti is a Terrorist) #FBI #Scotlandyard

    ReplyDelete
  6. Ammata hudu Hil Jangi adina eka athe Iphone 17 Pro Pax ekak. Punurudhaya Bolau.

    ReplyDelete
  7. තොපි එදා ඉඳලම හොරකම් තමයි කලේ.රටේ ඉදිරි ගමන කඩාකප්පල් කල ගොන් හැත්ත.

    ReplyDelete
  8. ජවිපෙ කොහොමත් ත්‍රස්වාදීන් තමයි.LTTE =JVP

    ReplyDelete
    Replies
    1. "කාල් මාක්ස් මෝඩයෙකි. ඒ නිසා ඔහුගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."

      Delete
  9. මේකා ඉපදුනේ 1971 හෝ 1972 වසරේ. ධවල පත්‍රිකාව දැම්මේ 1981 වසරේ. ඒ කියන්නෙ මෙයාට තවම අවුරුදු 10යි. ශිෂ්‍යත්වය කරන ළමයෙක් කොහොමද විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නෙ? අමු බොරු නේ කියන්නෙ. ඔය කියන දේශනයට ඇවිත් ඉන්න ඔක්කොම ගොබ්බයෝ වෙන්න ඇති. නැත්නම් මූ මෙහෙම බොරු කියයි ද? අනික ලංකාවේ පළමු මොබයිල් නෙට්වර්ක් එක පටන් ගත්තෙ 1989 දී. එතකොට කොහොමද 81 දී මෙයා මෝබයිල් ෆෝන් පාවිච්චි කරන්නේ? පහසුවෙන් අහුවෙන බොරුත් මුන් කිසි ලැජ්ජාවක් නැතුව කියන හැටි.

    ReplyDelete
    Replies
    1. 89 කාලේ මොබයිල් එකක් ගන්න සල්ලි තිබුනා කියන්නේ ඉතින් හෙන සල්ලි කාරයෙක් නැත්තං දේශපාලකයෙක් වෙන්න ඕනේ. මතකනේ ප්‍රේමදාස මහත්තයා ආමර් ස්ට්‍රීට් එක ලඟ බෝම්බෙන් මැරෙද්දි එවන්ස් කුරේගේ අතේ තිබුන Celltell එක.

      Delete
  10. බොරුවක් කියන කොට අඩුම ගානේ ඒක ඇත්ත වගේ කියන්නවත් දන්නෙ නැති ගොබ්බ තකතීරු කුහක අධම සෙට් එකක් ඔයාල.(ලොක්කා වෙනස්,එයා අහිංසක මිනිස්සු හොඳට අන්දනවා බොරු කියලා)

    ReplyDelete
  11. මූට සල්ලිවලට ෆොන් එක්ක ගන්න නම් විදියක් නෑ. මුගේ අම්ම රස්සාවට කලේ රබර් වත්තක කිරි කපන එක. මූට තාත්තා කෙනෙක් හිටියෙ නෑ. තාත්තා කෙනෙක් නැති නිසා මුගේ අම්මා මූව බඩේදිම නැති කරගන්න එක එක විස දේවල් කෑවා. ඒවයේ විසට තමා මුගේ ඇගිලි නැතිව ඉපදුනේ. මුං දැන් සල්ලිය බාගෙ තිබුණ ලොකු පවුල්වල උදවිය වෙලා

    ReplyDelete
  12. මුන් තරගෙට මහම පචයා වෙන්න බොරු කියනවා. නමුත් මහ එකාව පරද්දන්න තාම බැහැ.

    ReplyDelete
  13. කව්ද ලොකු පචා. තම අනුර දිසානායක පචයා පරද්දන්න තොපිට බෑ. ටකරමක් ගියත් ලක්ශ 10යි ටොම් පචය රැව් පිලි රැව් දෙනවා.

    ReplyDelete
  14. ඒකට නම් ආයෙ බොරුවක් කියන්න බෑ😂😂😂😂 මහාචාරිය (උපතින්) ඉපදුනෙ 1971
    දවල පත්‍රිකාව ගෙනාවෙ 1981
    දවල පත්‍රිකාව අකුලගත්තෙ 1982
    එතකොට පොරට අවුරුදු11😂😂. චතුර මොන්ටිසොරි කාලේ පෙලපාලි ගියා වගේ😂😂
    අනික 1981 ලංකාවෙ මොබයිල් නැ😂😂
    දකුනු ආසියාවෙම පලෙනියට අපේ රටේ 1989 celltet පටන් ගත්තෙ😂😂😂
    චතුර මොන්ටිසොරි කාලේ පෙලපාලි ගියා වගේ😂😂

    ReplyDelete
  15. Chathura SenarathnaJune 22, 2026 at 11:38 AM

    මූ මට වඩා හොඳට නානවා

    ReplyDelete
  16. hil jangi andan avidinakota ate eliye panne,kalu pata galthalum haduna atadeka piri madumen.atadeka hoyana wele thama 68 laksayak nagila ponsi mallila hure damme.mata mathak weddi ata deka gana punchage suwa danune...
    ona pukak kiyala damma balamu mokada wenne,

    ReplyDelete
  17. මේ ප්‍රවෘත්තියට තිබෙන comment නිසා ඉතාම විනෝද ජනකයි . ඇඟේ ලේ පිරිසිදු වුණා. සියලු දෙනාට ම ස්තුතියි!

    ReplyDelete
Previous Post Next Post