විශ්වවිද්‍යාලේ හෑන්ඩ්ෆෝන් එකක් තිබ්බේ මට විතරයි...- හඳුන්නෙත්ති


 ලෝක බැංකු උපදෙස් මත එජාප ආණ්ඩුව ගෙන ආ ධවල පත්‍රිකාවට එරෙහිව ජනතාව දැනුම්වත් කිරීමට රට පුරා ගියේ බස්වල ටිකට් නොගෙන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

එකල අද මෙන් ජංගම දුරකතන නොතිබුණු බවත් විශ්වවිද්‍යාලයේ ජංගම දුරකතනයක් තිබූ එකම කෙනා අන්තරේ කැඳවුම්කරු වූ තමන් බවත් ඇමතිවරයා සිහිපත් කරයි.

ධවල පත්‍රිකාව පිළිබඳ දැනුම්වත් කිරීමට බසයක ගමන් කරන විට සිසුවෙකු බත් ඉල්ලා හැඬූ නිසා බසයෙන් බැස අතේ තිබූ මුදලින් බත් කා මුදල් නොදී ජපුර සරසවිය දක්වා බසයෙන් ගමන් කළ බවද ඔහු සඳහන්කරයි.

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය වීර දින සමරුවේ ප්‍රධාන දේශනය පවත්වමින් ඇමති සුනිල් හඳුන්නෙත්ති මේ බව කීය.

11 Comments

  1. අධ්‍යාපන ධවල පතිකාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුවෙ 1982 ජනවාරි 21. එතකොට මූට වයස අවුරුදු 10+.මූ කැම්පස් ගියේ 1990. ඒකාලේ අධ්‍යාපන ධවල පතිකාව ගැන කතාකෙරුවෙ නෑ. තරුණ අසහනය පිළිබඳව නම් කතා කෙරුවා. ඒකට කොමිසමත් දාලා විසඳුම් ගොඩක් ක්‍රියාත්මක කෙරුවා. රජයේ සේවයට විභාග වලින් සුදුස්සන් තේරීම පටන්ගත්තෙ ඒ කොමිසමේ තීරණයක් නිසයි. මු 120000/- දීලා ගඩොල් බාගෙ සෙල්ටෙල් එකක් ගත්තෙ කොහොමද?.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ අර ජයශාන්ත අය්යගෙ තාත්ත අපේ ගෙදර ආව. එයා තමයි දුන්නෙ. උඹත් කිව්වොත් මෝඩ කතාවක්ම තමයි කියන්නෙ.

      Delete
    2. mobile phone ekak ganna salli thibuna ekata .lamayekta bath ekaka arn dunnama . bus eke yanna salli nehe ,mama kiyanne apa,depa, siupa jeppo ,,, hikis hikis

      Delete
  2. පතිරණ ගලප්පත්තිJune 22, 2026 at 1:13 AM

    ධවල පත්‍රිකාවේ මූලික අරමුණක් වුණේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපණය ලබා දීමට නැවත කටයුතු කිරීම. එදා ජේ.වී.පී. එක ඒකට විරුද්ධ වුණා, ධනපතියන්ට පළමු පෙල පුරවැසියන්ට විතරක් සුද්දගේ භාෂාවෙන් උගන්වන්ඩ යනවා කියලා. අද වෙනකොට ලංකාවේ 99.99%කට ඉංග්‍රීසි බෑ. හේතුව ධවල පත්‍රිකාවට විරුද්ධ වීම. හඳුන්නෙත්ති ම විදේශ මාධ්‍යවේදීන් සමඟ කථා කරන්ඩ ගිහින් පස්ස බිම ඇණ ගත්තා ඉංග්‍රීසි බැරුව, එදා ධවල පත්‍රිකාවට විරුද්ධ වෙලා පිස්සු නිසා.

    අද වෙනකොට හඳුනගේ විතරක් නෙවේ ලංකාවේ හැම දරුවෙකුටම පාහේ ඔය තත්වය තමයි තියෙන්නේ, ඉන්ටර්වීව් එකකට ගියොත් රස්සාවක් ගන්ඩ, විදේශයකට යන්ඩ පාස්පෝට් එකක් හදා ගන්ඩත් කාගෙන් හරි උදව් ගන්ඩ ඕනෑ. ලෝකයේ දැනුම ගොඩක් තිබෙනවා, පොත් පත් ලියවිලා තිබෙනවා, යූ ටියුබ් අවකාශයේ දැනුම තියෙනවා, මේ හැම දෙයක්ම තියෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒ මාධ්‍යය අපේ රටේ මිනිස්සුන්ට බැරි නිසා අලුත් දැනුම හොයා ගන්ඩ බෑ, කවුරු හරි ට්‍රාන්ස්ලේට් කරලා දෙනකම් බලාගෙන ඉන්නවා හැර විකල්ප නෑ. ඉංග්‍රීසි ඉගෙන ගන්ඩ කියලා දාස් ගණන් වියදම් කරණවා, ඒත් ප්‍රගතියක් නෑ. අපරාදේ.

    ජේ වී පී එක මිනී මැරුවට, ට්‍රාන්ස්ෆෝමර් ගිණි තිබ්බට, බස් කඩ සාප්පු ගිණි තිබ්බට වඩා සියලු අනාගත පරම්පරා ගාණක් විනාශ වෙන විදියේ දෙයක් තමයි ධවල පත්‍රිකාවට විරුද්ධ වෙලා කලේ. ඒක තරම් අපරාධයක් මම හිතන්නේ ලෝක ඉතිහාසයේ නැති තරම්, නාලන්දා විශ්ව විද්‍යාලය ගිණි තැබීමට අමතරව සිදු වූ බරපතලම විනාශය ලෙස මම දකින්නේ ධවල පත්‍රිකාවට විරුද්ධ වීම.

    ReplyDelete
    Replies
    1. හඳුන උපාධිය කළෙත් ඉංග්‍රිසි මාධ්‍යයෙන්. අය්යෝ අපේ මව වැනි විදුදය.

      Delete
  3. 1982 මොන මොබයිල් ෆෝන්ද.

    ReplyDelete
    Replies
    1. Motorola ගඩොල් කැටේ

      Delete
  4. kaivaruwa munge upan adupaduwak.nugath adu kulavala unta thiyana heena mane. hodinma andanna danna ekek nisa pita Kotuwn selam ekak athe thiyan inna athi. pamporiya hathvalame wechadeyata mak koranda man... dan davala pthrikava kochchara hondada kiyamin nikan kala sapase indala auruddakin hamarakin gedara yanna lasthi wenna.
    MacBeth pothe mevage un gana thibunath mathakai.....

    ReplyDelete
  5. kaivaruwa munge upan adupaduwak.nugath adu kulavala unta thiyana heena mane. hodinma andanna danna ekek nisa pita Kotuwn selam ekak athe thiyan inna athi. pamporiya hathvalame wechadeyata mak koranda man... dan davala pthrikava kochchara hondada kiyamin nikan kala sapase indala auruddakin hamarakin gedara yanna lasthi wenna.
    MacBeth pothe mevage un gana thibunath mathakai.....

    ReplyDelete
  6. අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ත්‍රස්තවාදියෙක්. (Minister Sunil Hadunanethti is a Terrorist) #FBI #Scotlandyard

    ReplyDelete
  7. Ammata hudu Hil Jangi adina eka athe Iphone 17 Pro Pax ekak. Punurudhaya Bolau.

    ReplyDelete
Previous Post Next Post