ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දේශීය මුදල වන ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් පහත වැටීමකට ලක්ව ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින ප්‍රකාශයට පත් කරන ලද දෛනික විදේශ විනිමය දත්තවලට අනුව, එක්සත් ජනපද ඩොලරයක් සඳහා ගැනුම් මිල රුපියල් 332.38ක් හා විකුණුම් මිල රුපියල් 342.08ක් ලෙස දැක්වෙයි.
පසුගිය බදාදා (03) දිනෙන් පසුව ගෙවීගිය සතියක කාලය තුළ මහ බැංකු විනිමය අනුපාත දර්ශක පිරික්සීමේදී, ඇමෙරිකානු ඩොලරයක ගැනුම් සහ විකුණුම් යන අගයන් ඉහළම මට්ටමකට වාර්තා වී ඇත්තේ අද දිනයේදීය.

♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි
ReplyDeleteඑකෙක්වත් කලබල වෙන්ඩ එපා. ට්‍රම්ප් කාරය ලඟදීම කියුබාව ඇමරිකාවට ඈඳාගන්නව. එතකොට උඹලගෙ ප්‍රශ්ණ ඔක්කොම ඉවරයි.
Deleteමෙය රුපියල බාල්දුවීමක් ලෙස සලකා රජය අපහසුතාවයට පත්කිරීමේ වෑයමක් තිබෙන බව දැනේ. ඇත්තටම මෙය රුපියල බාල්දු වීමක් නොව අමෙරිකානු ඩොලරයේ අගය වැඩිවීමක් ලෙස ධනාත්මකව සිතන්නට පුරුදු වෙමුද ?
ReplyDeleteමෙමෙ දනාත්මක සිතුවිල්ල ඩොලරයට පමණක් නොව ලෝකයෙමේ තියෙන සැම
Deleteමුදල එකකයටම අදලලෙස වඩාත් දනත්මකව සිතීමට පුරුදුවෙමු
(එතියෝපියන් බීර් පවා කැලේ)
තව තවත් පඩ ෂෝ බලමු (සලේ ,සිරිල්ගමිනි ආදී)
හෙට දෙවෙනි ලංකට්ව ගන්නවා.
Deleteඅවුරුදු හතකට පස්සේ පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට වෙන්න යන්නේ
රුවන්වැලි සෑය ශ්‍රී මහා බෝධිය ළඟ පඩ දාපු මස් වැද්දෝ වැඩිකල් රඟන්නෑ
ReplyDelete