කල්පිටිය වෙරළ තීරයේදී පොලිස් නිලධාරීන් පිරිසක් සහ ශ්රී ලංකා ගුවන් හමුදා භටයින් පිරිසක් අතර ඇති වූ උණුසුම් මතභේදාත්මක තත්ත්වයක් සම්බන්ධයෙන් ශ්රී ලංකා පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මුහුදු මාර්ගයෙන් මෙරටට හොර රහසේ රැගෙන ආ බවට සැකකෙරෙන නීතිවිරෝධී භාණ්ඩ තොගයක් වැටලීම සඳහා පොලිස් කණ්ඩායමක් කල්පිටිය වෙරළ කලාපය වෙත ගොස් ඇති අතර, එහිදී මෙම සිදුවීම වාර්තා වී ඇත.
පොලිස් නිලධාරීන් එම ස්ථානයට ළඟා වූ අවස්ථාවේදී එහි රාජකාරියේ නියුතු වූ ගුවන් හමුදා භටයින් පිරිසක් ඔවුන්ව වළක්වා ඇත.
අදාළ වෙරළ තීරය තමන්ගේ සෘජු බල ප්රදේශයට සහ අධිකාරියට අයත් වන බව පවසමින් ගුවන් හමුදා භටයින් එලෙස බාධා කිරීමත් සමඟ දෙපාර්ශවය අතර දැඩි වාචික සංවාදයක් හටගෙන තිබේ.
රාජ්ය ආරක්ෂක අංශ දෙකක් අතර ඇති වූ මෙම ගැටුමට තුඩු දුන් නිශ්චිත හේතු සහ පසුබිම අනාවරණය කර ගැනීම සඳහා ඉදිරි විමර්ශන කටයුතු අඛණ්ඩව ක්රියාත්මක බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

ඒකෙ විමර්ශන කටයුතු කරන්නෙත් පොලීසීයෙනිලු,. ඒක හරියට ශානි පාස්කු විමර්ශන කරනවා වගෙනෙ.හොරාගෙ අම්මගෙන්...........
ReplyDeleteWALAN SHANI+VP THEORY
Deleteඔය ගූ වන් හමුදාවෙ ඉන්නෙ කාලකණ්නි ජාවාරම්කාර පකයො ටිකක්. උන්ගෙ හොර බඩු කල්පිටියෙ හැමදාම බාන එකට පොලිසිය බාල්දි දාන එකට උන් සතුටු නෑ. යුද්ධ කාලෙත් ඕකුන් ඕක කලා කියල පොන්සේකා කිව්ව
ReplyDeleteඒක හරි ඒත් ආයුධ ගත්ත ලයිසොන් මිනීමරුවො අල්ලන්න පොලිසිය බයයි
Deleteකල්පිටියෙ නෙවෙයි බං.ඕකුන් තමයි ට්රින්කොවල අපරාධ කරන්නෙත්
DeleteRenaviruwo
DeleteWe are proud of voting for JVP/NPP
ReplyDeleteWadiya kiyawanna epa methana bayyanta renawiru gaya hadewi
Delete