සලේ වෙනුවෙන් වූ සත්‍යග‍්‍රහය අවසන් කරයි...

 

පිටකොටුව දුම්රියපල ඉදිරියේ දින තුනක් පුරා පැවති සත්‍යග‍්‍රහය තාවකාලිකව අවසන් කර ඇත.

රැදවුම් නියෝග මත රදවාගෙන ප‍්‍රශ්ණ කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාට මානුෂිකව සලකන ලෙස ඉල්ලමින් මෙම සත්‍යග‍්‍රහය අරඹා තිබුනි.

සලේ රඳවා තබා ගැනීමේදී වධහිංසාවට ලක්ව ඇත්දැයි තීරණය කිරීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අධිකරණ මනෝචිකිත්සකවරුන් පස් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් පත් කිරීමෙන් පසු මෙම තීරණය ගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

විපක්ෂය නියෝජනය කරන දේශපාලන කණ්ඩායම් කිහිපයක මූලිකත්වයෙන් මෙය සංවිධානය කර තිබින.


15 Comments

  1. ඉල්ලීම් දිනා නොගෙන සත්‍යග්‍රහය අවසන් කිරීමෙන් පේන්නේ සත්‍යග්‍රහකාරයන් ආණ්ඩුව සමග ඩීල් එකක් දමා ඇති බවයි.

    විමල් ගේ පාස්පෝට් කේස්, දිලිත් ගේ ඇන්ටි-ජෙන් කේස් බේරා ගැන්නිම වෙනුවෙන් සලේ ව බිල්ල ට දී ඇති බවයි

    ReplyDelete
    Replies
    1. එහෙම රෙද්දක් නෙමේනේ. හේතු 2ක් ඔවුන් ඉදිරිපත් කරල තියෙනවා.
      1. සුරේස් සලේ මහතාව රෝහල් ගත කිරීමට ආන්ඩුවට සිද්ධ වුනා.
      2. අධිකරනය 5 දෙනෙකුගෙන් යුත් වෛද්‍යවරුන් මේ සඳහා වාර්ථාවක් හදලා ඉතා ඉක්මනින් භාර දෙන්න අද නියෝග කරා.

      මීට අමතරව ඊයේ මානව හිමිකම් කොමිසමෙන් සලේගෙන් සාක්ශි සටහන් කර ගත්තා. ඒවාට අමතරව රටේ මිනිස්සු දැක්කා මෙතන ලොකු හොරයක් තියෙන බව. මිනිස්සු දැන ගත්තා සලේව රඳවලා තියාගෙන ඉන්නේ අධිකරනයෙන් නෙමේ ජනාධිපති තමන්ගේ ඒකාධිපති බලතල පාවිච්චි කරලා බව. අනිත් එක මේ සත්‍යග්‍රහය නතර කරේ තාවකාලිකව. ආයෙත් නටන්න ආවොත් සැනින් පටන් ගන්නව.

      Delete
    2. අධිකරණය අද නියෝගරක් දීලා තියනවා විශේෂද වෛද්ය මඩුල්ලක් මගින් සලේගේ දය වාර්තාවක් කරවන්න කියලා.ඒ වෙනතෙක් උපවාසය තාවකාලිකව නතර කරවා

      Delete
    3. බූරුවෝ, පාස්පෝට් කේස් එකෙන් විමල් නිදොස්කොට, නිදහස්වෙලා දැන් අවුරුද්දකටත් කිට්ටුයි,
      උඹල තවමත් පහුගිය ශතවර්ෂයේ. දන්නෙ නැත්නම් කාගෙන්හරි අහගන හරි අප්ඩේට් වෙයන්. 

      Delete
  2. සලේව හොස්පිටල් ඇඩ්මිට් කරපු එක ලොකු ජයග්‍රහනයක්. වලං ශානි ගැන අපි බලාගමු. වල් පරයා කොයි රටේ හිටියත් උඹ පරිස්සමෙන් ඉඳපන්.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. නැත්නම් ශාණියා සලේව මරන්නෙ හිරේ ඇතුලෙමයි.

      Delete
    2. සිරකරුවන්ගේ අධෝමාර්ගයේ ඇඟිල්ලගසා ඉඹ බලා ආතල් ගන්න ඤාණේන්ද්‍ර ශාණි අබේසේකරව මාණසික රෝහලට යවනු!

      Delete
  3. සිරිල් ගාමිණී, දෙවියන් වහන්සේ එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා හොඳේ.
    උඹ ඇත්ත වහලා දේශපාලන නාට්ටි නටනව නේ. සලේව හිරේ දැම්මෙව්වේ උඹගෙයි, රදගුරාගෙයි උවමනාවට බව දැන් රටම දන්නවා. සලේ සිරිල් ගාමිනීට විරුද්ධව නඩුවක් දැම්මා. මාධ්‍ය සාකච්චාවක් තියලා බොරු කිව්වට. සිරිලාව විමර්ශනය කරේ නැහැ. ඌ නීතියට උඩින් ඉන්නේ. ගත්තේ සලේව. ආන්ඩුව කොහොමත් කොටින්ට දෙනවනේ. ඒකයි.

    ReplyDelete
    Replies
    1. සිරිල් ගාමිණීටත්, අගරදගුරාටත්, ජූඩ් පරයාටත් දෙවියන් වහන්සේගේ සාපය වේවා!
      කොටි ත්‍රස්ථයන් වෙනුවෙන් පෙනී සිටිමින්, දස දහස් ගණන් මිනිසුන් මැරූ පාපතර ක‍තෝලිකයා වූ ප්‍රභාකරන් වෙනුවෙන් කඩේ යන, දෙවියන් අමතක කල උඹලාටත්, දේශපාලනේ වෙනුවෙන් තමන්ගේම හෘදය සාක්ශියට බොරු කරගන්නා අමන අනුගාමිකයන්ටත් සාපවේවා!!

      Delete
  4. මේක නතර කරපු එක වැරදියි. පාහර ජෙප්පො ගෙදරම යවන්න තිබුනා. ඒත් අපේ විපක්ශේ නායක පඹ මහතා තමන්ගේ පක්ශේ ඉන්න අන්තවාදී සෙට් එක බේරගන්න හැංගිලා හිටියා. රිශාඩ්, රාවුෆ්, අසාත් සාලි, හිස්බුල්ලා ඇතුලු ගෙරිම තම්බි ටික ඉන්නේ සජිත් එක්ක. ලැජ්ජයි සජියෝ.

    ReplyDelete
    Replies
    1. උබ මේ මඟුලක් කියනවා.
      හිටියා නම් බේරේ වැව 2 වෙන්න ගියේ. කට්ටියම ඊට කලින් බොරු හේතුවක් දාලා මාරු වුණා. 😁

      Delete
    2. බොරු හේතුවක් වෙන්නෙ කොහොමද බොල විමල්ලගෙ සත්‍යග්‍රහය හින්ද ජයග්‍රහණ දෙකක්ම ඇස්පනාපිටම දිනාගන තියෙද්දි.

      මැරෙන්න ඇරල හිටපු රණවිරුවෙකුගෙ ජීවිතය බේරගන්ඩ ලැබුන එකම විමල්ල ලබපු විශිෂ්ඩ ජයග්‍රහණයක්.

      Delete
  5. සලේ මැතිතුමනි, අප සැමදා ඔබ සමඟයි.

    ReplyDelete
  6. අවලන් ශානිටයි පල්ලි කාකොන්ටයි හෙන වැදියන. රට අරාජික කරල තියෙන්නෙ. හැම තැනම යුද්ද. මෙහාටත් පාත් වුනොත් බුද්දි අංශ නෑ. මිනිස්සුන්ට මැරෙන්න වෙන්නේ.

    ReplyDelete
  7. Cardinal bugger needs to arrest gota even after revealing the truth. He is spreading hatred and burning with vengeance.

    ReplyDelete
Previous Post Next Post