කතානායක නිල නිවස අසල හදුන්කූරු වික්කැයි දුගී කතක් අත්අඩංගුවට..


 මහජනතාව බහුලව නොගැවසෙන, දැඩි ආරක්ෂාවක් සහිත කථානායක නිල නිවස පිහිටි පාර්ලිමේන්තු මාර්ගය අසල රැඳී සිටි තැනැත්තියක් වැලිකඩ පොලිසිය මගින් භාරයට ගෙන තිබේ. 

පසුගිය 31 වැනිදා සන්ධ්‍යාවේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වාද්දූව, පොතුපිටිය ප්‍රදේශයේ ස්ථිර පදිංචිකාරියක වන 31 හැවිරිදි කාන්තාවකි.

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ඇය පවසා ඇත්තේ වෙනත් කාන්තාවක සමඟ ඇති කරගත් බහින්බස්වීමක් පිළිබඳව පමණි. සිදු කරන ලද මූලික සොයා බැලීම්වලට අනුව, මැය ඇතුල්කෝට්ටේ මාලිගාව පාරේ කුලියට ගත් නිවසක ජීවත්වෙමින් හඳුන්කූරු විකිණීමේ නිරතවන්නියක බව හෙළි වී ඇත.

මේ අතර, මත්ස්‍ය ව්‍යාපාරයක නියැලෙන ඇගේ සැමියාගේ සහ මෙම කාන්තාවගේ ඇඟිලි සලකුණු ලබාගැනීමට පොලිසිය කටයුතු කර තිබේ. 

එම සලකුණු පරීක්ෂණ කටයුතු සඳහා අපරාධ වාර්තා කොට්ඨාසය වෙත යොමු කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

මූලික විමර්ශන කටයුතු අවසානයේ සැකකාරිය ඇප මත නිදහස් කිරීමට පොලිසිය පියවර ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

7 Comments

  1. වැරදි දේවල් නේ විකුණලා තියෙන්නේ. කතානායකයාගේ ගේ ගාව විකුණන්න ඕන කොන්ඩම්, ගල් කපන ක‍ටු, ගල් බෝර වගේ ඒවනේ.
    ඒ ගෑණිට ඒව කිසි අවබෝධයක් නැහැනේ. අනිත් එක කතානායකයා ගෑණුන්ට එච්චර ආස නැහැලුනේ.

    ReplyDelete
    Replies
    1. හරි නම් මේ මනුස්සයට යන්න තිබුනේ අගමැති නිල මැසි නිවසට. ඒත් ඔය දුප්පත් මිනිස්සුන්ගේ හිත් වල ඔය කැත හිත් නැහැ.

      Delete
  2. හෑ...... කතානායකයා දැන් නිල නිවසේද ඉන්නේ?
    ඒ වුනාට ඔය නිල නිවස බදු දීලා ඌ තමන්ගේ ගෙදර ඉඳන් එනව කියල නේද මුල් කාලේ කිව්වේ.
    එනව කිව්වේ බස් එකේ හරි ෆුට් සයිකලේ හරි නේ.

    ReplyDelete
    Replies
    1. හනේ මේ, ඔන්න ඔය ඕකා එන වාහනේ එන්න දීපං.
      නැත්තං බස් වල කොල්ලෙක්ට එන්න වෙන්නෙ නැහැ.

      Delete
  3. හැමදේටම කථානායකය ගාගන්නැතුව ඌට උගේ ලේකම්ගේ ලොලිපොප් එක උර උර ඉන්න දීපල්ලා

    ReplyDelete
  4. මුත්තලාගේ ඔත්තුකාරියක් වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. මොකද කටා නායක ලොලිපොප් උරනවද කියල ඔත්තු බලන්නද.

      Delete
Previous Post Next Post