ජනතාව අද වන විට පසුවන්නේ දැඩි ආර්ථික දුෂ්කරතාවයක බවත්, ඔවුන්ට එදාවේලා පිරිමසා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
උත්සව අවස්ථාවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු අවධාරණය කළේ, රට යළි ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය තමන් සතු බවයි.
රට පවතින තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ සහ ඒ සඳහා ඇති ශක්තිය පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.
"බොහොම අමාරුවෙන් ජීවත් වෙන ජනතාවක් අද රටේ ඉන්නවා. මම හිතන්නේ නැහැ ජනතාවට එදාවේලා කන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා.
ශක්තියක් තියෙනවා. අපිට බලය දෙන්න, අපි කරලා පෙන්නන්නම්."

රට බංකොලොත් කරෙත් ඔයා සක්කිකිලියම තමයි.
ReplyDeleteරටේ ව්‍යවසතාව වෙනස් කරලා 8 pass බැසිල් මුදල් ඇමැති කරලා, සල්ලි අච්චු ගහලා, ගජ මිතුරු සමාගම් බදු අඩු කරලා, කබ්රාල් ව අධිපති කරලා රට කාපු අමනයා
පල බූරුවා යන්න. උතුරු වසන්තෙ කරල උතුර සංවර්දනය කරෙත් බැසිල්. තෝඒ හුන්ඩුවා කරපු එක වැඩක් කියපන්. අර දිට්වා වලින් බැට කාලා කූඩාඅරම් වල ඉන්න මිනිස්සුන්ට ඉන්න තැනක් හදල දෙන්න කියඔඅන් රට බේරගෙන පෝට්සිටි අදි වේගී මාර්ග ගුවන් තොටුපලවල් වරායා වගේ ස්ංවර්දන වැඩ කරපු නායකයින්ට ගරහන්නෙ නැතුව. අවජාතකයා.
DeleteWHAT SHALL WE SAY?
Deleteubaa horakawa wada kala wagema
moka unath horunta no chance
දෙවෙනි ලංකට් අද රෑ ගන්නව
Deleteරට බේර ගත්ත විරුවා.ව්පෝට් සිටි ඉදන් කුඩා පාරවල් හැදුවා. කාලකන්නි ජවිපාවුන් රට 360 ආපසු හැරෙව්වා. සක්කිලි වැඩ බෑ. ඔබතුමාගෙ වාතයක් තරම් මුන් වටින්නෙ නෑ. පච අහ අහ ඉන්නවා. බඩට කන්න නෑ.
ReplyDeleteගිහින් නාකි මයිනගෙ අධෝ මුඛය උබේ තොල් වලින් සීල් කරන් උරපන් වාතෙන් වාතේ
Deleteනාකි මයින කිව්වෙ පැලවත්තෙ බොරු කොන්ඩ මයිනද, පිටිපන මාලු ලෙල්ලමේ තට්ට මයිනද?
DeleteKotage Atedeka leva kanna dangalana Jeppo
ReplyDeleteමූ මොන පිංගුත්තරයෙක් ද. කෙලින් ඉන්න බැරුව විටමින් ටික ගන්නෙත් අපේ සල්ලි වලින්. පොන්නය මකබෑවිලාම පළ.
ReplyDeleteවිටමින් ටික ගන්ඩ උඹ කීයක් දුන්නද කොල්ලෝ?
Deleteකාලකන්නි ජෙවිපි පච කොටා ඇතුලු කප්පං කාරයෝ ගල් අඟුරේ පටන් රට උලා කන හොර හැතිකරයක්..මහින්ද 2005 ඉඳන් 2015 වෙනකම් හිටියෙ නැත්තන් අද ලංකාවෙ මිනිසුන්ට පයින් යන්නවත් පාරක් නෑ..අනිවාර්‍යයෙන් මීළඟට නාමල් ජනාධිපති වෙනවා. ඔබ තුමාගෙ උපදෙස් අවශ්‍යයි මේ රටට..නිදුක් නිරෝගි දීර්ඝායුශ වේවා
ReplyDeleteආහ් නිරා (කුරුස) යන් කියන ඒවා ගණන් ගන්න එපා. උන්ට කොහොමත් බෞද්ධ නායකයෝ දිරවන්නේ නෑ.
ReplyDelete