ජනතා විමුක්ති පෙරමුණ විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනයයි
අද (26) සමගි ජන බලවේගය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී වරුණ රාජපක්ෂ නැමැත්තා විසින් සිදු කොට ඇති බරපතළ සාවද්‍ය ප්‍රකාශයක් පිළිබඳව කරුණු පැහැදිලි කළ යුතුව ඇත.
මෙම මාධ්‍ය හමුවේදී ඔහු ඊයේ (25) දිනයේ අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගැනුණු චරිත් අබේසිංහ නම් පුද්ගලයාට මාස 02කට පෙර අප පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා විසින් දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවත් ජනාධිපතිවරයා හමුවීමට පැමිණෙන ලෙසට ආරාධනා කර ඇති බවත් ප්‍රකාශ කරයි.
මෙම ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය වන අතර එබඳු ප්‍රකාශයක් පාතාල සබඳතා හා බැඳුණු අල්ලස් සිදුවීම හමුවේ සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස කෙතරම් කලබල වී ඇත්ද යන්න හා බංකොලොත් වී ඇත්ද යන්න පෙන්වා දෙයි. අනෙක් අතට වරුණ රාජපක්ෂ නැමැත්තා ලවා මෙබඳු අතේ රෝලක් මාධ්‍ය හමුවේ කියවීමට තරම් නිවට තත්වයකට සමගි ජන බලවේගය වැනි පක්ෂයක් වැටී තිබීම කණගාටුදායකය.
වෙනත් පක්ෂවලට විවිධ වුවමනාකම් මත පසුබිම නොසලකා පුද්ගලයින් එකතු කර ගැනීමට අවශ්‍ය වුවද අපරාධකරුවන් අප පක්ෂයට හෝ ආණ්ඩුවට එකතු කර ගැනීමට අපට කිසිදු අවශ්‍යතාවක් නොමැත. එසේම මෙබඳු සාවද්‍ය ප්‍රකාශ කොට ඇතැමුන් අපරාධමය සිදුවීම්වලට ලැබිය යුතු සමාජ අවධානය වෙනත් අතකට යොමු කිරීමට සහ අපරාධකරුවන්ට සුදුහුණු ගෑමට දරන උත්සාහයද නිෂ්ඵලය.
මෙම තත්වය තුළ අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් අප පක්ෂයට අවලාද නැගීමට සමගි ජන බලවේගයේ ඇතැමුන් දරන උත්සාහය දැඩිව හෙළා දකින අතර මෙම සාවද්‍ය ප්‍රකාශයන් එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවද අවධාරණය කරමු.
මාධ්‍ය ඒකකය
ජනතා විමුක්ති පෙරමුණ

අප්පට හුඩු, ඇත්තම කතාකරන එවුන් තමයි ඒ නිවේදනය නිකුත් කරල තියෙන්නෙ!
ReplyDeleteඵල ඇති රුඛ ට මයි ගල් ගහන්නේ. ටිල්වින් සහෝදරයා ජාතියේ පිණට පහළ වුණු පීතෘවරයානන් කෙනෙක්. අවංක දුප්පත් අඩු කුලේ කොල්ලොන්ට රටේ නායකත්වය අර ගන්ඩ පුළුවන් බව ක්‍රියාවෙන් ඔප්පු කලේ ඔහු. හෙටත් මේ රටේ ජනතාව ඔහුගේ ශ්‍රේෂ්ටත්වය අගයනවා නිසැකයි. ටිල්වින් සහෝදරයා ගැන සිංහළ භාෂාව සහ දෙමළ භාෂාව පිළිඹඳ පෙළ පොත් වලට ඇතුලත් කල යුතුයි.
ReplyDeleteඅවංක දුප්පත් අඩු කුලේ කොල්ලොන්ට රටේ නායකත්වය අර ගන්ඩ පුළුවන් බව ක්‍රියාවෙන් ඔප්පු කලේ ඔහු.....
Deleteඒ කියන්නෙ ජෙප්පො පිලිගන්නව තමන්ගෙ නායක අනුර කුමාර පදු කියන එක.
'කාඩිනල් තමා සතුටුම' කියනනම හොරාට කොපි කරල ටිල්වින් බොරු කොන්ඩ මයිනව මුරුංග අත්තෙ තියල කොටල තියෙන්නෙ
Deleteපතිරණ ගලප්පත්ති ඩෝබි විසින්බව කරුණාවෙන් සලකන්න.
ඒක ඇත්ත. නම කොපි කෙරුවට ඒ සිම්බල්එක කොපි කරගන්ඩ බැරිවෙලා.
Deleteපියා ඔබයි දුක් වින්ද අපගේ
Deleteඅභීත හඩ ඔබයි අසත්‍යයේ මීදුමේ
භීතිය ඔබයි ධනපති යකුන් ගේ
ටිල්වින් ඔබයි මිණි පහණ
අපගේ .
පියා නෙමේ බං, ඌ පිම්පියා.
Deleteචරිත්ට තියෙන්නෙ ජේවීපී එකට සෙට් වෙන්න. ලක්ශ 200ත් ආපහු දීලා, විජේදාසයා ලක්ශ 1000ක්ම ගිලලා පව් මූට මුකුත් නෑ. ටිල්වින් ආතා එක්ක සෙට් වුනොත් මාසික වියදමවත් ලැබෙයි.
ReplyDeleteටිල්වින් එක්ක සෙට් වෙන්න ඕනෑනම් කලිසම ගලවල දෙකට නැවෙන්න රේඩි වෙන්න ඕනෑ අර ජගත් මනු කරනවා වගේ
Deleteවිජේදාසගෙ කොල්ලට මලික් සමරවික්‍රම කළෙත් ඕකමයි
Deleteඑකියන්නේ බලයට අවාම උන් ඔක්කොම පුක්කොට්ටෝරුවෝ වෙනවද?
Deleteමලික් සමරවික්‍රම ඉස්සෙල්ලම පුක පැලුවෙ අපේ නායක සහෝදරයගෙ. ඒ 2010 ජනාධිපතිවරනයට පොන්සේක තරඟ කරනකොට,
Deleteඒ වියදම්වලට කියල ඩොලර් 25,000ක සල්ලි බෑග් එකක් ටොයිලට් එකක් ඇතුලෙදි අනුර සහෝදරයට බාරදෙන වෙලාවෙ.
ඒ කියන්නෙ මලිකා අනුර කුමාරට සල්ලිත් දීල, පස්සටත් සාත්තුවක් දීල, මොන තරම්නම් ලව්එකක් තියෙන්ඩ ඇද්ද?
Deleteඔය සල්ලි ගැනනේද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කොරනකොට අනුර කුමාර කිව්වෙ ඒව මම නැන්දම්මගෙ පෙට්ටගමේ
හැංගුවයි කියල?
කොහොමත් දැන් කුඩු නාඩගම් ගොඩයි. කැමැත්තෙන් ඇල්ලෙනවා වගේ සීන් එකක් යන්නෙ. . ෆුල් සූට් පිට එන්නෙ. මේ ආන්ඩුවට උදව් කරපු පාතාලයො ගෙනැල්ල ස්ංදර්ශන තියල නිදහස් කරනවා.මුන්ගෙ එක කොන්දේසියක්. මුන් තමයි කුඩු සල්ලි මිටි ගනන් මේ ආන්ඩුව ගේන්න යෙදෙව්වෙ.
ReplyDeleteඔය කතාව පොලිස් ලොක්කෙක් ලගදි බීපු වෙලාවක ප්‍රසිද්ධියෙ කිව්ව
DeleteCurrent government is made of terrorist group. All knows about it.
ReplyDeleteStill Trumpchchi does not know this. If he is, he should have erased these buggers.
Deleteමාධ්‍ය නිවේදන වලට අලුතෙන්ම එකතු වුණ වචනය 'අතේ රෝලක්''.
ReplyDeleteමිලින්ද රජපස්සේ තට්ටය සහ කොට ගවුමල් අඳින ඉරාජ් කොලු කෙලි වෙනිසුඑලාවේ බූමිකම්පාවෙන් විපතට පත්ව්වුවන්ට සහන සලසිමිඅ සදහා මුළු ලෝකයෙන්ම පවුම්, ඉයුරෝ යෙන් ඩොලර් ඉල්ලා සිටි. මිට දායක වී පිනක් කරගන්න. ඔබගේ දේපල මිල මුදල් වස්තුව උන්ගේ ගිණුමට බැරකරන්න.
ReplyDeleteජේවීපී පක්ශ අරමුදලට බැර කරන්න
Delete
Deleteඇයි අර සුදු ගවුම් ඇඳල, කලු රෙදිපටි බඩේ බඳින තට්ටයට හෙන ගහනවද භූමිකම්පා ආධාර වලට යූරෝ ටිකක් ඇරියොත්?.
පාස්කුවෙන් මැරිච්ච මිනිස්සුන්ගෙ පවුල් වලට දෙන්ඩ කියල වතිකානුවෙන් හම්බවෙලා, මාටිය ගහපු යූරෝ පනස්දාහෙන් බ්ලැක් ලේබල්
විස්කි බොනව ඇරෙන්ඩ පිනට කීයක් හරි දුන්නොත් නරකද?
"ජේවීපී පක්ශ අරමුදලට බැර කරන්න". තොට පිස්සුද යකෝ? ජේවීපී හතිකරේගේ ගිණුමට බැර කරාම තට්ටයාටයි මල් ගවුම් අදින කොලු කෙලිටයි රට සවාරි යන්න වෙන්නේ නැහැනේ ගොනෝ මිනිසුන්ගේ සල්ලි වලින්.
Delete"රට සවාරි යන්න වෙන්නේ නැහැනේ ගොනෝ මිනිසුන්ගේ සල්ලි වලින්"
Deleteපැලවත්තේ තියෙන්නේ ටිල්ලින් ලොක්කාගේ පරම්පරාවෙන් ආපු දේපල විකුනලා ගත්ත සල්ලි අරමුදලට දාලා.. ඒවා ජනතාවගේ සල්ලි නෙමෙයි!
මාළු කුරී, කෙසෙල් කැන් ඉස්සර පලවත්තට ගෙනාවේ ,, දැන් ඒවා ඕන නෑ
ඊයෙ රෙකෝඩින් එකේ නෑකියල අද රෙකෝඩින් එකේ තියෙන්වා කියල ටොම් පච කෙලින ජෙප්පො කියන දේ විශ්වාස කරන්නෙ බල්ලො විතරයි
ReplyDeleteටිල්වින් සහෝදරයගෙ නිවේදනය ඇත්ත. ජවිපෙට මොකටද වෙන පක්ෂවලින් අපරාධකාරයො? ඒකෙ ඉන්නෙම බැංකු කඩපු, මිනීමරපු අපරාධකාරයො නේ! ඒකෙන් ස්වයංපෝෂිතයි!!
ReplyDelete