වර්තමානයේ ශ්‍රී ලංකාවේ දුම්රිය මෙහෙයුම් වල බහුතරය ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන අතර, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ සේවා විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීම සඳහා බොහෝ දුම්රිය මාර්ග, සංඥා පද්ධති සහ ඊට අදාළ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව පවතී.
එබැවින්, නවීන හා තිරසර දුම්රිය ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීමේ අරමුණින්, නව දුම්රිය මාර්ග ඉදිකිරීම්, ද්විත්ව මාර්ග ඉදි කිරීම, සංඥා පද්ධති වැඩිදියුණු කිරීම සහ දුම්රිය මාර්ග විද්‍යුත්කරණය කිරීම කේන්ද්‍ර කර ගත් දුම්රිය සංවර්ධන වැඩසටහන් කිහිපයක් ශ්‍රී ලංකා රජය විසින් ආරම්භ කරනු ලැබ තිබේ.
ඒ අනුව, ප්‍රවාහන ධාරිතාව වැඩි දියුණු කිරීම, ගමන් කාලය අඩු කිරීම සහ පරිසර හිතකාමී හා තිරසර මහජන ප්‍රවාහන සේවාවකට සහාය වීමේ අරමුණින් අධික මගී ඝනත්වයක් පවතින කොරිඩෝවන්හි දුම්රිය මාර්ග විද්‍යුත්කරණය කිරීමට හඳුනාගනු ලැබ ඇත.
එම සංවර්ධන කටයුතු රටේ දිගු කාලීන ප්‍රවාහන නවීකරණ උපාය මාර්ගයේ කොටසක් ලෙස ජාත්‍යන්තර සංවර්ධන ආයතනවල සහාය ඇතිව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ලබයි.
ඒ අනුව, පහතසඳහන් දුම්රිය මාර්ග විද්‍යුත්කරණය සහිතව ඉදි කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- ප්‍රධාන මාර්ගය - ගම්පහ, වේයන්ගොඩ, මීරිගම සහ පොල්ගහවෙල යන දුම්රිය ස්ථාන ගොඩනැගිලි සංවර්ධනය ද ඇතුළුව මරදාන සිට රාගම දක්වා දුම්රිය මාර්ගය.
- කැලණි වැලි මාර්ගය - මරදාන සිට මාකුඹුර දක්වා දුම්රිය මාර්ගය.
- මුහුදුබඩ මාර්ගය - මරදාන සිට පානදුර දක්වා දුම්රිය මාර්ගය.

🤣 කටින් තමයි. කාලකණ්නි ජෙප්පො විදුලි සෙල්ලම් කෝච්චි තමයි රන් කොරන්නෙ. මුං වගේ වැඩ බැරි කට කයිවාරුව සහ පඩේ විතරක් ඇති ආණ්ඩුවක් තිබිල නෑ ලංකාවෙ. අර ගොන් ත්‍රස්තවාදී ගොබිලා ගොටබයි රාජපකවත් මුං වගේ චාටර් විනේ නෑ
ReplyDeleteLRT ekata marenna hadapu JEPI/ JEPPIYO
Deleteඕන් ලැහැස්ති වෙලා හිටපල්ලා විදුලි දුම්රියේ යන්ඩ. කරන්ට් වද්ද ගන්ඩ එපා යන ගමන්. ජැක් ගගහා යන්ඩ තියෙන්නේ පුරුදු විදියට.
ReplyDeleteගොන් පකයා තෝ වගේ වලත්ත සනික මෝශනකාරයො තමයි ජැක ගහන්නෙ
Deleteකාල් මාක්ස් මෝඩයෙකි. ඒ නිසා ඔහුගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."
Delete"කාල් මාක්ස් මෝඩයෙකි. ඒ නිසා ඔහුගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."
Deleteඋඹත් ඉතින් ගහල බලපන් කො, ආස හිතෙයි. හැබැයි උඹ කොට නම් බෑ, හැබැයි එහෙම නම් උඹට පුළුවන් මුට්ටි කරේ තියන් යන්ඩ, ඊටත් වඩා කොට නම් මුට්ටි ඔලුවෙ තියන් පලයන්.
Deleteමේවට කොහෙන්ද හීන වෙන්නේ කියල හිත ගන්න බැරුව ඉන්නේ
ReplyDeleteහීන වෙන්නේ දවල්, හිනා වෙන්නේ පුකෙන්.
Delete"කාල් මාක්ස් මෝඩයෙකි. ඒ නිසා ඔහුගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."
Deleteකලුතර උතුර දුම්රිය ස්ථානයේ බරකිරන තරාදිය කැඩිලා අවුරුදු 5 විතර වෙනවා.
ReplyDeleteඔක්කොටම කලින් ඒව හදපල්ලා.
need to close off the entire railway route which would be difficult with residential builds and the number of crossings in SL
ReplyDeleteජනතාවගේ සැබෑ ගැටළු වලින් අවධානය වෙනතකට යොමු කිරීමට උත්සාහ කිරීම.
ReplyDeletePassku ප්‍රහාරයේ අවසන් අරමුණ වූයේ එවකට පැවති යහපාලන රජය පෙරළා ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා නායකයෙකු බලයට ගෙන ඒම බව ෆසල් පෙන්වා දෙයි.
ReplyDeleteඅවුරැදු දහඅට ඉක්මවූ සියලු පුරවැසියන්ගේ සවභාවධර්මයේ ඹෟෂධ සඳහා පවතින්නාවූ පරම අයිතිය ස්ථාපිතකිරීමට,දේශීය හෙළ වෙදකමේ කොඳුනාරටිය බඳු ''කප්රැක'' කන්සා ශාකය සඳහා නාසිවාදී පර සුද්දා විසින් පනවනාලද කූඨ තහනම වහාම අහෝසි කරනු,.!
ReplyDeleteඵකල චීනය විණාශ කල පරිද්දෙන්ම අයිස්,හෙරොයින් වැනි විශ මතද්රව් ව්‍යාප්ත කිරීමට සිදුකරනා කෘෘර බටහිර මෙහෙයුම, ලංකාවතුල කන්සාතහනම පවත්වාගෙන යන බවට දැඩි අවධානය,.!
බටහිර ඹෟෂධ මාපියාව මැදිහත්වී සූකෂම ලෙස හසුරවනු ලබනා,..
''කන්සා තහනම''..
සවභාවධර්මයේ විශිෂ්ඨ ඹෟෂධීය කන්සා ශාකය සදහා නාසිවාදීන් විසින් පනවනාලද ''පරගැති අවනීතීය" වහාම යාවත්කාලීන කරනූ,.!
මණුසත්වයන්ගේ කාන්සාව නැනිකර,මානසික ඵ්කාග්‍රතාවය නිර්මාණශීළීතවය වර්ධනයකර රදවා ගැනීමට සවභාවධර්මයේ දේශීය කන්සාශාකයේ සියළුම භාවිතයන් ''අවුරැදු දහ අටට වැඩි පුරවැසියන් සඳහා වහාම නීත්‍යානු කූළව වහා තහවුරැ කරනූ,.!
මත්ද්‍රව්‍ය අතින්දමා අත්අඩංගුවටගෙන තරැණ ජීවිත විණාශකරදැමීම වහාම නවතනු,.!
එකේ පන්තියේ පොත හදාගනනවත් බැරි සෙපයි .. ජෙප්පෝ ..
ReplyDeleteහෙහ් හෙහ් හැහ් හැහ්!!!!!!
ReplyDeleteකටින් පුටින් කියන්නේ නිකන්ද?
අනේ යකෝ. තොපි වගේ ආතල් දෙන සෙට් එකක් ලොවෙත් නැහැ. තාම දිට්ව වන්දි, පාලම් බෝක්කු කැඩිච්ච රේල් පාරවල් හදනවා තියා අතවත් තියපු බවක් පෙන්න නැහැ.
හැබැයි කය්ය නම් විදුලි දුම්රිය ගෙනෙන්න.
අර නමසිය හැට ගණන් වල විදුලි දුම්රියේ චංචල නාදය දස දෙස ඇසෙන සඳේ කියලා සින්දුව ලිව්වේ විජේවීර කාරයාගේ කවුරුහරි කියලත් මුං කියයි ද බං.
පුප කහගන්න නිය නැහැ හැබැයි කය්ය නම් ලොවෙත් නැහැ