විදුලි දුමරිය ධාවනයට ලංකාව ලෑස්ති කරයි...


 වර්තමානයේ ශ්‍රී ලංකාවේ දුම්රිය මෙහෙයුම් වල බහුතරය ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන අතර, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ සේවා විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීම සඳහා බොහෝ දුම්රිය මාර්ග, සංඥා පද්ධති සහ ඊට අදාළ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව පවතී. 

එබැවින්, නවීන හා තිරසර දුම්රිය ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීමේ අරමුණින්, නව දුම්රිය මාර්ග ඉදිකිරීම්, ද්විත්ව මාර්ග ඉදි කිරීම, සංඥා පද්ධති වැඩිදියුණු කිරීම සහ දුම්රිය මාර්ග විද්‍යුත්කරණය කිරීම කේන්ද්‍ර කර ගත් දුම්රිය සංවර්ධන වැඩසටහන් කිහිපයක් ශ්‍රී ලංකා රජය විසින් ආරම්භ කරනු ලැබ තිබේ. 

ඒ අනුව, ප්‍රවාහන ධාරිතාව වැඩි දියුණු කිරීම, ගමන් කාලය අඩු කිරීම සහ පරිසර හිතකාමී හා තිරසර මහජන ප්‍රවාහන සේවාවකට සහාය වීමේ අරමුණින් අධික මගී ඝනත්වයක් පවතින කොරිඩෝවන්හි දුම්රිය මාර්ග විද්‍යුත්කරණය කිරීමට හඳුනාගනු ලැබ ඇත. 

එම සංවර්ධන කටයුතු රටේ දිගු කාලීන ප්‍රවාහන නවීකරණ උපාය මාර්ගයේ කොටසක් ලෙස ජාත්‍යන්තර සංවර්ධන ආයතනවල සහාය ඇතිව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ලබයි. 

ඒ අනුව, පහතසඳහන් දුම්රිය මාර්ග විද්‍යුත්කරණය සහිතව ඉදි කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

  • ප්‍රධාන මාර්ගය - ගම්පහ, වේයන්ගොඩ, මීරිගම සහ පොල්ගහවෙල යන දුම්රිය ස්ථාන ගොඩනැගිලි සංවර්ධනය ද ඇතුළුව මරදාන සිට රාගම දක්වා දුම්රිය මාර්ගය.
  • කැලණි වැලි මාර්ගය - මරදාන සිට මාකුඹුර දක්වා දුම්රිය මාර්ගය.
  • මුහුදුබඩ මාර්ගය - මරදාන සිට පානදුර දක්වා දුම්රිය මාර්ගය.

17 Comments

  1. 🤣 කටින් තමයි. කාලකණ්නි ජෙප්පො විදුලි සෙල්ලම් කෝච්චි තමයි රන් කොරන්නෙ. මුං වගේ වැඩ බැරි කට කයිවාරුව සහ පඩේ විතරක් ඇති ආණ්ඩුවක් තිබිල නෑ ලංකාවෙ. අර ගොන් ත්‍රස්තවාදී ගොබිලා ගොටබයි රාජපකවත් මුං වගේ චාටර් විනේ නෑ

    ReplyDelete
    Replies
    1. LRT ekata marenna hadapu JEPI/ JEPPIYO


      Delete
  2. පතිරණ ගලප්පත්තිJune 23, 2026 at 7:34 PM

    ඕන් ලැහැස්ති වෙලා හිටපල්ලා විදුලි දුම්රියේ යන්ඩ. කරන්ට් වද්ද ගන්ඩ එපා යන ගමන්. ජැක් ගගහා යන්ඩ තියෙන්නේ පුරුදු විදියට.

    ReplyDelete
    Replies
    1. ගොන් පකයා තෝ වගේ වලත්ත සනික මෝශනකාරයො තමයි ජැක ගහන්නෙ

      Delete
    2. කාල් මාක්ස් මෝඩයෙකි. ඒ නිසා ඔහුගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."

      Delete
    3. "කාල් මාක්ස් මෝඩයෙකි. ඒ නිසා ඔහුගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."

      Delete
    4. පතිරණ ගලප්පත්තිJune 23, 2026 at 9:12 PM

      උඹත් ඉතින් ගහල බලපන් කො, ආස හිතෙයි. හැබැයි උඹ කොට නම් බෑ, හැබැයි එහෙම නම් උඹට පුළුවන් මුට්ටි කරේ තියන් යන්ඩ, ඊටත් වඩා කොට නම් මුට්ටි ඔලුවෙ තියන් පලයන්.

      Delete
  3. මේවට කොහෙන්ද හීන වෙන්නේ කියල හිත ගන්න බැරුව ඉන්නේ

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිJune 23, 2026 at 8:01 PM

      හීන වෙන්නේ දවල්, හිනා වෙන්නේ පුකෙන්.

      Delete
    2. "කාල් මාක්ස් මෝඩයෙකි. ඒ නිසා ඔහුගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."

      Delete
  4. කලුතර උතුර දුම්රිය ස්ථානයේ බරකිරන තරාදිය කැඩිලා අවුරුදු 5 විතර වෙනවා.
    ඔක්කොටම කලින් ඒව හදපල්ලා.

    ReplyDelete
  5. need to close off the entire railway route which would be difficult with residential builds and the number of crossings in SL

    ReplyDelete
  6. ජනතාවගේ සැබෑ ගැටළු වලින් අවධානය වෙනතකට යොමු කිරීමට උත්සාහ කිරීම.

    ReplyDelete
  7. Passku ප්‍රහාරයේ අවසන් අරමුණ වූයේ එවකට පැවති යහපාලන රජය පෙරළා ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා නායකයෙකු බලයට ගෙන ඒම බව ෆසල් පෙන්වා දෙයි.

    ReplyDelete
  8. මත්ද්‍රව්‍ය අතින්දමා අත්අඩංගුවටගෙන තරැණ ජීවිත විණාශකරදැමීම වහාම නවතනු,.!June 23, 2026 at 9:45 PM

    අවුරැදු දහඅට ඉක්මවූ සියලු පුරවැසියන්ගේ සවභාවධර්මයේ ඹෟෂධ සඳහා පවතින්නාවූ පරම අයිතිය ස්ථාපිතකිරීමට,දේශීය හෙළ වෙදකමේ කොඳුනාරටිය බඳු ''කප්රැක'' කන්සා ශාකය සඳහා නාසිවාදී පර සුද්දා විසින් පනවනාලද කූඨ තහනම වහාම අහෝසි කරනු,.!
    ඵකල චීනය විණාශ කල පරිද්දෙන්ම අයිස්,හෙරොයින් වැනි විශ මතද්‍රව්‍ ව්‍යාප්ත කිරීමට සිදුකරනා කෘෘර බටහිර මෙහෙයුම, ලංකාවතුල කන්සාතහනම පවත්වාගෙන යන බවට දැඩි අවධානය,.!

    බටහිර ඹෟෂධ මාපියාව මැදිහත්වී සූකෂම ලෙස හසුරවනු ලබනා,..
    ''කන්සා තහනම''..
    සවභාවධර්මයේ විශිෂ්ඨ ඹෟෂධීය කන්සා ශාකය සදහා නාසිවාදීන් විසින් පනවනාලද ''පරගැති අවනීතීය" වහාම යාවත්කාලීන කරනූ,.!
    මණුසත්වයන්ගේ කාන්සාව නැනිකර,මානසික ඵ්කාග්‍රතාවය නිර්මාණශීළීතවය වර්ධනයකර රදවා ගැනීමට සවභාවධර්මයේ දේශීය කන්සාශාකයේ සියළුම භාවිතයන් ''අවුරැදු දහ අටට වැඩි පුරවැසියන් සඳහා වහාම නීත්‍යානු කූළව වහා තහවුරැ කරනූ,.!
    මත්ද්‍රව්‍ය අතින්දමා අත්අඩංගුවටගෙන තරැණ ජීවිත විණාශකරදැමීම වහාම නවතනු,.!

    ReplyDelete
  9. එකේ පන්තියේ පොත හදාගනනවත් බැරි සෙපයි .. ජෙප්පෝ ..

    ReplyDelete
  10. හෙහ් හෙහ් හැහ් හැහ්!!!!!!
    කටින් පුටින් කියන්නේ නිකන්ද?
    අනේ යකෝ. තොපි වගේ ආතල් දෙන සෙට් එකක් ලොවෙත් නැහැ. තාම දිට්ව වන්දි, පාලම් බෝක්කු කැඩිච්ච රේල් පාරවල් හදනවා තියා අතවත් තියපු බවක් පෙන්න නැහැ.
    හැබැයි කය්ය නම් විදුලි දුම්රිය ගෙනෙන්න.
    අර නමසිය හැට ගණන් වල විදුලි දුම්රියේ චංචල නාදය දස දෙස ඇසෙන සඳේ කියලා සින්දුව ලිව්වේ විජේවීර කාරයාගේ කවුරුහරි කියලත් මුං කියයි ද බං.
    පුප කහගන්න නිය නැහැ හැබැයි කය්ය නම් ලොවෙත් නැහැ

    ReplyDelete
Previous Post Next Post