ලෝක බොරතෙල් වෙළඳපොළේ මිල ගණන් සැලකිය යුතු ලෙස පහත වැටී තිබුණ ද, එහි වාසිය මෙරට පාරිභෝගිකයන්ට වහාම ලබා දීමට නොහැකි බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය හා ඉරානය අතර පැවති යුදමය වාතාවරණය සමනය කරගැනීම සඳහා මූලික එකඟතාවකට පැමිණීමත් සමඟ, ගෝලීය තෙල් මිල පසුගිය මාස තුනක කාලය තුළ වාර්තා වූ අවම අගය දක්වා පහත වැටුණි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව ඉන්ධන මිලදී ගැනීමේදී මාසික අනුමැතියන් මත පදනම් වන බැවින්, ලෝක වෙළඳපොළේ මිල අඩු වීමේ වාසිය මෙරටට හිමිවනුයේ අගෝස්තු මාසයෙන් පසු සිදු කෙරෙන නව ඇණවුම්වලදී පමණක් බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.
මේ අතර QR කේත ක්‍රමවේදයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක වන බව ද ඔහු සඳහන් කළේය.
දේශීය වෙළඳපොළේ ඉන්ධන මිල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම වෙනුවෙන් රජයට බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් සීමාවේ රඳවා ගැනීමට සිදුවනු ඇත.
පවතින තත්ත්වය කළමනාකරණය කරගැනීම සඳහා අදාළ මණ්ඩලය විසින් රුපියල් බිලියන 47ක මුදලක් අනුමත කර තිබේ.
මීට පෙර ඉන්ධන සහනාධාර සැපයීම වෙනුවෙන් පසුගිය පෙබරවාරි සහ මාර්තු මාසවලදී රුපියල් බිලියන 19ක් අනුමත කර තිබූ අතර, මැයි සහ ජුනි මාස සඳහා ද අවශ්‍ය පියවර ගෙන ඇත.
මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා පෙන්වා දෙන්නේ පසුගිය ජනවාරි මාසයේ සිට සංස්ථාව ලබාදුන් විවිධ සහනාධාර හේතුවෙන් රුපියල් කෝටි 500ක (බිලියන 5ක) මූල්‍ය පාඩුවක් සිදුව ඇති බවයි.
සංස්ථාව දැනටමත් විශාල සහන ප්‍රමාණයක් ජනතාවට සලසා ඇති බැවින්, මෙම අවස්ථාවේදී මිල අඩු කිරීමක් සිදු කළහොත් එමඟින් දැනට ලබාදෙන සහන පවා අහිමි වීමේ අවදානමක් පවතින බව සභාපතිවරයා අවධාරණය කළේය.
පිරිපහදු කළ තෙල් මෙන්ම අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ද මෙම තත්ත්වය එකලෙස බලපාන බැවින්, ඉදිරියේදී මිලෙහි අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

එහෙම ගහෙන් ගෙඩි එනව වගේ තෙල් මිල අඩු කරන්න බැහැ.
ReplyDeleteගල් අඟුරු වලින් ගහ ගනිපු කෝටි 10,000 කවර් කරගන්න ඕන.
එතකන් කට්ටියම එකතු වෙලා මෙයාලා වංචා කරපුවා ගෙවන්න ලෑස්ති වෙයල්ලා.
පරිස්සමෙන් එලියට බැහැපන් පරයා.
ReplyDeleteමේ දවස් වල හෙන ගහනවා.
Uba parissamen palayan...Mole nathi ewunta wadiya hena wadinawalu
Deleteමේ රටේ ඉන්න නායකය කිව්වා තෙල් බැරල් එකක මිල ඩොලර් එකකින් වැඩි වෙනකොට තෙල් මිල ලීටරයක් රුපියල් 2කින් වැඩි කරන්න ඕන කියලා. දැන් ඩොලර් 60කින් බොර තෙල් මිල අඩු වෙලා තියෙන්නේ. රුපියල් 120ක් අඩු කරන්න පුලුවන්.
ReplyDeleteමිනිස්සුන්ගේ යකා අවුස්සන්නේ නැතුව දැන් තෙල් මිල අඩු කරපිය.
Ha hodai.. Uba kiyana de ahannam..Hawasata waren adu karala dennam...Saramak adagena waren
Deleteකෝ අර ඒ වුනාට කමක් නෑ අපි නම් මාලිමාවට කියලා ඡන්දෙ දුන්න ගොන් හැත්ත.
ReplyDeleteතොපි කිව්ව නේද ආන්ඩුව වරදක් කරොත් ඉස්සෙල්ලම පාරට බහින්නෙ තොපි කියලා.
කෝ දැන් ඒ පරයො ටික.
Hiti gaman wadi karanda puluwan adu milata gath thel masa thunakata athi wenna thiyeddi.
ReplyDeleteදෙපැත්තෙන්ම කතා කරන බූරුවන්.
ReplyDeleteදෙපැත්තෙන්ම කතා කරන බූරුවන්.
ReplyDeleteKalakanni ballo tikak awith ඉන්නේ baleta
ReplyDeleteAne...JVP kariyo...puke agilla gahala balapan...
ReplyDeleteතොපි කලු කඩකාරයින්ටත් අන්ත පාහර බල්ලො ජාතියක්. ලෝක තෙල් මිල වැඩි වෙනකොට පහුවදාම ලංකාවෙ තෙල් මිල වැඩිකරනවා. පරණ ස්ටොක් ඔක්කොම වැඩි මිලට විකුණනවා. ලෝක තෙල් මිල යුද්ධය පටන්ගත්ත කාලෙ මිලටත් වඩා අඩු වුණාම අලුත් ස්ටොක් පරණ වැඩි මිලට විකුණලා අපිව ගසා කනවා.
ReplyDelete