සලේගෙන් උඩට පාස්කු විමර්ශන ගියාම මහ මොළකරු හමු වන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ගෝඨාභය රාජපක්ෂට විශේෂ ගමන් තහනමක් ගැනීමෙන් පසුව කට්ටිය දැන් රත් වී තිබෙන බවද නානායක්කාර මහතා කීය.
"සලේ මීට පෙර දින අනූවක් ඇතුලේ හිටියා. කවුරුවත් කෙඳිරි ගෑවේ නෑ.හැබැයි ගෝඨාභය රාජපක්ෂට විදේශ ගමන් තහනමක් ගත්ත ගමන් ඔන්න කට්ටිය රත් වෙන්න ගත්තා.මේ අඳෝනාව තියෙන්නේ සලේට ආදරයකට නොවේ.කෑ ගහලා මේ විමර්ශනය සලේගේ ගාවින් නවත්ත ගත්තොත් හොඳයි කියලා ඔවුන් හිතනවා.ඊට උඩට ගියොත් අන්න මහ මොලකරු ඉන්නවා.
අපේ ආණ්ඩුව භාෂණයේ නිදහස මර්දනය කරන්නේ නැහැ. ටෙලිවිෂන් ගිනි තියන්නේ නැහැ. PTA එක අහෝසි කර ඉදිරි මාස දෙක තුළ නව පනතක් ගෙන එනවා. මේ රටේ උතුරටයි දකුණටයි දෙකටම නීතිය එකයි.
විනිසුරුවරුන් මාරු කිරීමට විධායකය හෝ ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැහැ. එය සිදු කරන්නේ ව්‍යවස්ථාපිතව ස්ථාපිත කර ඇති අධිකරණ සේවා කොමිෂන් සභාවයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන බව අප ජනතාවට පොරොන්දු වුණා. එම වරදකරුවන් සාක්ෂි මත අධිකරණයට යොමු කරමින් වින්දිතයින්ට යුක්තිය ඉටු කරනවා.
ජනතාව පත් කරපු ජාතික ජන බලවේග ආණ්ඩුව ජනතාවට දිපු පොරොන්දු ඉටු කරන ආණ්ඩුවක්. ඒ පිළිබද ජනතාවට සතුටු විය හැකියි” යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ප්‍රභාකරන්ගේ අවතාරය පැලවත්තෙන් මතු උනා ද?
ReplyDeleteඩයපෝරාවේ අරමුදලින් සතුටු කදුළු බිහි උනා ද?
ඉල් මහ විරු පරපුරේ නායකයා ලොවක් ඉදිරියේ බලු උනා ද?
හෙළයන්ගේ අබ්මන් වනසන දේශද්‍රෝහීන් රජ උනා ද?
Deleteරුවන්වැලි සෑය ශ්‍රී මහා බෝධිය ළඟ පඩ දාපු මස් වැද්දෝ වැඩිකල් රඟන්නෑ
මෙන්න මූ තමයි සහරාන්ගේ නීතීඥයා.
Deleteබලාගනිල්ලා. සහරාන්ව කොළඹ ඉඳන් මඩකලපුවේ උසාවියට තමන්ගේ පෞද්ගලික වාහනෙන්ම එක්කගෙන ගියපු සහරාන් හශීම්ගේ නීතීඥයා තමයි මේ.
මෙන්න මූ තමයි සහරාන්ගේ නීතීඥයා.
Deleteබලාගනිල්ලා. සහරාන්ව කොළඹ ඉඳන් මඩකලපුවේ උසාවියට තමන්ගේ පෞද්ගලික වාහනෙන්ම එක්කගෙන ගියපු සහරාන් හශීම්ගේ නීතීඥයා තමයි මේ.
♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි♥️
Muge tattage film walath muwage maha mole uda ingatthu gon part charitha tibuna
ReplyDeleteමෙන්න මූ තමයි සහරාන්ගේ නීතීඥයා.
Deleteබලාගනිල්ලා. සහරාන්ව කොළඹ ඉඳන් මඩකලපුවේ උසාවියට තමන්ගේ පෞද්ගලික වාහනෙන්ම එක්කගෙන ගියපු සහරාන් හශීම්ගේ නීතීඥයා තමයි මේ.
Muge tattage film walath muwage maha mole uda ingatthu gon part charitha tibuna
ReplyDeleteහර්සන ඇමතිතුමා තරම් නීතිය දන්න විශාරදයෙක් ලංකාවෙ නෑ. එතුමා හරියටම කියනවනෙ මහමොළකරු ගෝටා කියල. ඒක 100%ක්ම හරි. කාඩිබලුත් කිව්ව.
ReplyDeleteසහරාන්ගේ නීතීඥයා සලේව අල්ලගෙන මහ මොලකරු හොයන එක තමයි සුපිරිම ජෝක් එක. නීතීඥ හර්ශන නානායක්කාර යනු සහරාන් හශීම්ගේ නඩු කතා කල නීතිඥයාය.
Delete2nd Joke victim WALANSANI handle the case
DeleteJVP =LTTE
ReplyDeleteබල්ලන්ට දාව ඉපදිච්ච වේසා බල්ලන්ට බුරන්න විතරයි පුලුවන්.
ReplyDeleteසහතික ඇත්ත
DeleteRajaoaksalage horakam merakam thawama oppuwela neha. Ei aya pawul poshanaya kela thmai. Namuth, prabhakaran musweddagen rata nidahas kela. Eka yatakaranta katawath beha. Pena hatiyata me pasku prahara nadagama yanne koti diasporawe uwamanawata wage. DIASPORAWA MEKATA WIYADAM KARANAWA WENNA PULUWAN.
ReplyDeleteDan guu yanna thiyenne wimal trying namal tai. Godak guu yanawalu. Wimal ge gu adinna ganith nalu
ReplyDeleteඋඹ ගිහින් ගූ ඇදපන්. උඹේ රස්සාව ගූ අදින එකනෙ.
DeleteGotagen passe wimal
ReplyDeleteApi danna widihata wimal ge duwata hemarathana jigi jigi dala thiyanawa. Wimal nihada ekayi
ReplyDeleteමුගෙ කටට හෙණ ගහපන්!
DeleteAluth kathawa wimalge duwata hemarathana jigi jigi damma kiyala
ReplyDeleteමුගෙ කටට හෙණ ගහපන්!
DeleteAne thoge ammata haminena neethya geri hampada pakaya.. tho deepiyko balanna interview ekak pita rata mediua ekata, thoge sayama galawnnam..
ReplyDeleteමහා රහස් පරීක්ශක වලං සේදීම පිලිබඳ පස්චාත් උපාධිදාරී, ශානි දැන් මහමොලකරු හොයන්නේ පුක බලලාය. මූ සහරාන්ගේ නීතීඥයා නිසා සහරාන්ගේත්, උගේ අප්පාගේත් පුක කලින්ම බලා මහ මොලකරු නොවන බව පුකේ ඇඟිල්ල ගසා දැනගන්නට ඇත. මෙච්චර විශ්වාසෙන් මහමොලකරු හොයන්නට හැක්කේ ඒ ආකාරයේ විද්‍යාත්මක ක්‍රමවලිනි.
ReplyDelete♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි
ReplyDeleteඔව් ගෝටාබය මහත්තයා ට දුන්න චන්දෙ ගැන ආඩම්බරයි.
Deleteහුන්ඩුවා තමයි මහ මොල කරු. එදා ඉදන් කුමන්ත්‍රණය කරලා සෝමවංශ ඉවර කරපු දවසෙ ඉදන් පාස්කු ප්‍රහාරය දකවා.
ReplyDeleteUbe ammada
ReplyDeleteKalakanni, thawath kalaniinnta chande deela yantham 45% aragena, dan mulu ratatama hena wadila yako
ReplyDeleteමු තමයි සහරන්ගේ ලෝයර්, මේකාගේ පුක රත්වෙලා ඉන්නේ දැන් කෙබර කොටා එක්ක මු මරාගෙන මුව බේරගන්න කියලා. හෙට අනිද්දා රාජපක්ෂ පාර්ශවයෙන් කදිලන් උන්නැහේගේ, සිරිල් පාදිලියගේ කොටි සම්බන්දතා, වීඩියෝ, ප්‍රබාකරන් ගාව තිබ්බ දේවල් එලියට එනකොට, මු සහරාන් එක්ක යවපු වට්සැප් මැසේජ් එනකොට කෙබර කොටාගේ ආණ්ඩුවට කරන්ඩ දෙයක් නෑ. කදිනලයාගේ පල්ලිය බවුද්දයන්ට කරපු කුමන්ත්‍රණ එලියට එනකොට, මුස්ලිම් අයගේ ගෙවල් සල්ලි වලට උන්ගේ බිස්නස් කාරයන්ට විකුණන තත්වෙට පත් කරපුවා කදිනලයා එවපු ලියුම් එලියට එනකොට පුවන් තැන ක හන්ගියවූ, පුලුවන්නම් තොපේ ගෙවල් බෙරගනියවූ , තොපේ පැලවත්ත බලකාය එලියට දාපියවූ හැබැයි තොපේ අටමගල් ගිනිතියලා තමයි නවතින්නේ
ReplyDeleteHuththige putho, balaagena hitapan thogee pukeeth 4x4 pollak arina dawasata wedikal nee!
ReplyDeleteසරම අස්සෙන් හිමිට අත දල උඩට යන කොට හම්බ වෙනවා පරිස්සමේන් අතගාලා බලපන් ආස හිතෙයි
ReplyDelete