IMF ගිවිසුමෙන් මාස හතකින් ඉවතට...


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගත් ගිවිසුමේ ප්‍රතිඵල මෙන්ම, වත්මන් විධිවිධානයෙන් ඔබ්බට රට රැගෙන යන ඉදිරි ආර්ථික උපායමාර්ගය පිළිබඳව වහාම කරුණු පැහැදිලි කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (09) පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලා සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ වන ඒකාබද්ධ පස්වන සහ හයවන සමාලෝචන අනුමත කිරීමත් සමඟ, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 695 ක තවත් ණය වාරිකයක් නිකුත් කිරීමෙන් පසු මන්ත්‍රීවරයා මෙම ප්‍රශ්න මතු කළේය.

එහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ වත්මන් IMF ගිවිසුම තවත් මාස හතකින් කල් ඉකුත් වීමට නියමිත බැවින්, 2023 වසරේදී ආරම්භ කළ මෙම IMF-EFF වැඩසටහනේ ආර්ථික, සමාජීය සහ මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව රජය නිසි තක්සේරුවක් කර තිබේද යන්න රටට හෙළි කළ යුතු බවයි.

පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මහතා මෙසේද පැවසීය:

"මෙම තක්සේරුව මඟින් අදාළ වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කරගෙන ඇති බව තීරණය කර තිබේද? එම අරමුණු මොනවාද සහ ඒවා කොතරම් දුරට සපුරා ඇත්දැයි රජය විස්තර ඉදිරිපත් කළ යුතුයි. බදු, ඉන්ධන සහ විදුලි ගාස්තු ඉහළ දැමීම ඇතුළු ජීවන වියදම් බර උසුලමින් මහජනතාව කළ කැපකිරීම්, ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට සහ ආර්ථික යහපැවැත්මට හේතු වී ඇතැයි රජය විශ්වාස කරන්නේද?"

වැඩසටහන ආරම්භයේදී අපේක්ෂා කළ ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය, විදේශ ආයෝජන ගලා ඒම සහ අපනයන ප්‍රසාරණය මෙතෙක් සැබෑ වී තිබේදැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා, එසේ නොමැති නම් ඊට බලපෑ අඩුපාඩු මොනවාදැයි විමසා සිටියේය.

 එමෙන්ම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SMEs), ස්වයං රැකියාලාභීන්, වැටුප් ලබන සේවකයන් සහ අවදානමට ලක්විය හැකි පොදු ජනතාව කෙරෙහි මෙම ප්‍රතිසංස්කරණවල බලපෑම පිළිබඳ තක්සේරු වාර්තාද ඔහු ඉල්ලා සිටියේය.

නව IMF ගිවිසුමකට එළඹීමෙන් තොරව, රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීමට සහ ණය තිරසාරභාවය ඉදිරියට රැගෙන යාමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබේදැයි රජයෙන් ප්‍රශ්න කළ කරුණානායක මහතා, තවත් IMF වැඩසටහනක් වෙත නොයන්නේ නම්, ජීවන වියදම අඩු කිරීම, වර්ධනය තිරසාර කිරීම සහ මහජන සුභසාධනය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඇති විකල්ප ජාතික උපායමාර්ගය කුමක්දැයි ගෙනහැර දක්වන ලෙසද රජයෙන් ඉල්ලා සිටියේය.

එසේම, වත්මන් වැඩසටහන තුළ සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කරගත නොහැකි වූ ඉලක්ක, එවැනි විකල්ප උපායමාර්ගයක් මඟින් අනාගතයේදී ළඟා කරගන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

අවසාන වශයෙන්, කල්පිරීමේදී ගෙවිය යුතු ප්‍රාග්ධනය සහ පොලී ගෙවීම් ඇතුළුව, ශ්‍රී ලංකාවේ සමස්ත IMF වැඩසටහනේ මුළු පිරිවැය පිළිබඳ විස්තරද, 2028 සිට 2048 දක්වා කාලය තුළ වාර්ෂික විදේශ ණය සේවා බැඳීම්, මූලික හා පොලී ගෙවීම් මෙන්ම රටේ විදේශ ණය පියවීම සඳහා වාර්ෂිකව අවශ්‍ය වන ඇමරිකානු ඩොලර් ප්‍රමාණය පිළිබඳ නිශ්චිත දත්ත දත්තද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස මන්ත්‍රීවරයා මෙහිදී රජයෙන් දැඩිව ඉල්ලා සිටියේය.

28 Comments

  1. Imf ekata dunne wimalge duwalu hemarathanata passe

    ReplyDelete
    Replies
    1. මහා රහස් පරීක්ශක වලං සේදීම පිලිබඳ පස්චාත් උපාධිදාරී, ශානි දැන් මහමොලකරු හොයන්නේ පුක බලලාය. මූන් සහරාන්ගේ සහරාන්ගේත්, උගේ අප්පාගේත් පුක කලින්ම බලා මහ මොලකරු නොවන බව පුකේ ඇඟිල්ල ගසා දැනගන්නට ඇත. මෙච්චර විශ්වාසෙන් මහමොලකරු හොයන්නට හැක්කේ ඒ ආකාරයේ විද්‍යාත්මක ක්‍රමවලිනි.

      Delete
    2. Me tharam hararak mun gawa innawada ban

      Delete
  2. Gani Dan winal wa gedarin elawalalu

    ReplyDelete
    Replies
    1. අනුන්ගේ රෙද්ද හොයන්නෙ නැතුව ඉදපන් ගෙරි ජෙප්පා. ඔක්කොටම කලින් සිංහල ටයිප් කරන්න පුරුදු වෙලා ඉඳපිය. බලපන් ‍තෝ කොමෙන්ට් 10ක් විතර රීලා මෙතන කියවන්න අප්පිරියයි.

      Delete
    2. Wimalta dene nalu bn. Ubatada dene

      Delete
    3. Wimal mu gana hoyapan.mu ube ganita dawa athi

      Delete
  3. Dn gammanpila kiyana kiyana welawata wimal ta theth wenawalu

    ReplyDelete
  4. Dan wimal karanne saleta puka dena ekalu

    ReplyDelete
    Replies
    1. ♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි

      Delete
  5. Wimal kiyanwalu sale gear eka thamayi hodama duwatath wada kiyala

    ReplyDelete
  6. Paw wimala.oka gona

    ReplyDelete
  7. Ponna pakaw manussayo maruna eka therum ganiw issellama

    ReplyDelete
  8. Thoge ganita hukapu un meken hosanna epa

    ReplyDelete
  9. Ponna gotha wimalaya.ganita. hukaganna ba.enawa metha rata karanna kiyala denna.ponna 0akaya

    ReplyDelete
  10. Issela ganika hukala idahan gothaya.enawa payiwal kiyanna

    ReplyDelete
  11. මුන් IMF එකෙන් එලියට යන්නේ නෑ. රට පාලනය කරන්නේ IMF එකයි, ඉන්දියාවයි, ඇමරිකාවයි.

    ReplyDelete
    Replies
    1. ♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි

      Delete
    2. ඇයි ICC එක

      Delete
  12. News liyana UN wimal ge ganita hukanawalu. UN sale wenuwenuth innawali

    ReplyDelete
  13. Wimal kotuwe. Gani derene

    ReplyDelete
  14. Ana dilith wimal ge ganita ekka

    ReplyDelete
  15. Thumule wimalta hikuwe natte kawda?

    ReplyDelete
  16. Enna hukana wimalta hukana.ganitath ekka.u ponnaya

    ReplyDelete
  17. Wadiyen hikuwe mahinda

    ReplyDelete
  18. Namal ahuwalu. Dunne na akka

    ReplyDelete
  19. Dan ganita hukannw?

    ReplyDelete
  20. දැන් කවුරු හරි හිරේ දාන්න සුදුසුම වෙලාව.

    ReplyDelete
Previous Post Next Post