අවශ්‍ය නම් ඕනෑම තැනකට බලෙන් කඩා පැන ආණ්ඩුව රකිනවා..- රන්ජන් ජයලාල්


 පවතින පරිවර්තනය ආපසු හැරවීමට හෝ ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීමට කිසිවෙකු හෝ උත්සාහ කරන්නේ නම්, එවැනි ඕනෑම ස්ථානයකට අවසරයකින් තොරව කඩා වැදී හෝ වත්මන් පාලනය ආරක්ෂා කිරීමට තමන් සූදානම් බව ලංකා විදුලි සේවක සංගමය අවධාරණය කරයි.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණු ලංකා විදුලි සේවක සංගමයේ වාර්ෂික මහා සමුළුව අමතමින් එම සංගමයේ හිටපු ලේකම් වත්මන් කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා මෙම අදහස් පළ කළේය.

අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රන්ජන් ජයලාල් මහතා මෙසේද සඳහන් කළේය.

"අපේ සටන තවම ඉවර නැහැ. ලංකා විදුලි බල මණ්ඩලය විකුණා පෞද්ගලික වාසි තකා කටයුතු කළ පිරිස් මේ පරිවර්තනයට එරෙහි වුණා. අපි විශ්‍රාම ගොස් සිටියත්, තවමත් මේ ක්ෂේත්‍රය තුළ දැවැන්ත අභියෝගයක්ව පවතිනවා. පාර්ලිමේන්තුවට අදාළ පනත් ගෙන එන අවස්ථාවේදී පවා අපේ සටන් ක්‍රියාත්මක වුණා.

මේ රටට සහ ලබාගත් ජයග්‍රහණයට හානි කිරීමට පිරිසක් මාන බලමින් සිටිනවා. ඔවුන් එසේ කරන්නේ අප නිදාගන්නා සුළු මොහොතේදී විය හැකියි. නමුත් අපි සැමවිටම සිටින්නේ ඇස් ඇරගෙනයි. අපේ මේ සෝදිසිය ගැන විරුද්ධවාදීන් බියක් තබාගත යුතුයි. මන්ද අප සමඟ සිටිමින්ම කකුලෙන් අදින පිරිස් ගැනත් අපට අවබෝධයක් තිබෙනවා.

අවශ්‍ය ඕනෑම මොහොතක, ඕනෑම තැනකට අනවසරයෙන් කඩා පැනලා හෝ මේ ආණ්ඩුව සහ ලබාගත් ජයග්‍රහණය ආරක්ෂා කරන්න අපි පසුබට වෙන්නේ නැහැ. ඒ සඳහා අපට කාගෙවත් අවසරයක් අවශ්‍ය නැහැ. අපි සිල් ගත්ත නයින් නෙමෙයි. ඕනෑම මොහොතක පරිවර්තනය වෙමින් මේ ක්‍රියාවලිය පෙරලන්න ඉඩ නොදී ආරක්ෂා කිරීමට අපි බැඳී සිටිනවා’

13 Comments

  1. මේ කාලෙටම හරියට කරපු එක දෙයක් කියපිය සුනකයො

    ReplyDelete
    Replies
    1. api kohomahari CEB kaduwane

      Hikis Hikis Hikis hu ooooooooooooooooooo

      Delete
  2. තොපි පාර දිගේ අදගෙන යන හැටි පේනවා. හිවල

    ReplyDelete
    Replies
    1. මුන්ට ගූ කවල නවමු

      Delete
  3. ඔබ දන්නවා ද ඊබ්‍රාහිම් ගේ වනාතවිල්ලුවේ ලැක්ටො වත්තෙ බෝම්බ හඳන ද්‍රව්‍ය සහ ගිනි අවි තිබි හමුවු බව, පාස්කු බොම්බ පිපිරීමට මාස කීපයකට පෙර. ඒ වේලාවේ රවී CID ය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි. ශානි එහි අධ්‍යක්ෂක. මේ දෙන්න ම දන්නවා ඒ විස්තර ය. ලැක්ටො වත්ත ගැන ඔත්තුව ආවේ මාවනැල්ලේ බුදුපිළිම කඩාපු වේලාවේ. ඒ ඔත්තුව දුන්නේ එවකට ඇමති වෙලා හිටපු කබීර් හෂීම් ගේ පෞද්ගලික ලේකම් කෙනෙක්. සහරාන් පසුව ඒ මනුස්සයා ට ගෙදරට ඇවිල්ලා ඔලුවට වෙඩි තිබ්බා. මිනිහා තවම ආබාධිත යි

    ReplyDelete
  4. පලයන් පොන්නයා ලගදීම තොපේ ගෙවල් වලට පැනලා අමුඩ කෙටියෙන් ඇදගෙන යනවා.

    ReplyDelete
  5. Koheta panala monawa karath kamak na malli mama umbawa rakinawa .... habai anduwa beraganna kiyala mage palawatte office ekata pannoth thoge ata deka thalanawa honde malli 😬

    ReplyDelete
  6. අවලංගු nariya. කට මතක දොඩවන ව.

    ReplyDelete
  7. අවලංගු nariya. කට මතක දොඩවන ව.

    ReplyDelete
    Replies
    1. තව ටික කාලයක් මේ පකයල මේ විදියට ඉදී

      Delete
    2. api kohomahari CEB kaduwane

      Hikis Hikis Hikis hu ooooooooooooooooooo

      Delete
  8. ඔවු ඒක අපි දන්නවා ගල්කටස් මිනීමරුවෝනේ.....නිරායුද මිනිස්සු මරපු තිරිසන්නු "මව්බිම නත්නම් මරනය කියලා" අද? අද කොටින් එක්ක ......අපි නොදන්නවයෑ...අද පච කියලා රාජ්ජපාලනය කලාට .....

    ReplyDelete
  9. Mahindaya thamai munta burula dunne. Munta gahanna one..paraha ballo..

    ReplyDelete
Previous Post Next Post