හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිය යුද හමුදා සේවා කාලය අවසන් කර විශ්‍රාම ගන්නා අවස්ථාවේදී, තමන් භාරයේ තිබූ ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකතන ඇතුළු සියලුම රාජකාරි භාණ්ඩ යුද හමුදාපතිවරයා වෙත නිසි පරිදි භාර දී ඇති බව ඔහුගේ නීතීඥ සංජීව වීරවික්රම මහතා පවසයි.
නීතීඥවරයා අවධාරණය කරන්නේ මීට වසර තුනකට පෙර සුරේෂ් සලේ මහතා යුද හමුදාවෙන් ඉවත් වන විට, ඔහු භාවිතා කළ නිල ඇඳුම්, අත්සටහන් පොත්, නිල වාර්තා, ආරක්ෂාව සඳහා ලබා දී තිබූ ගිනි අවි සහ වාහන මෙන්ම සියලුම ඩිජිටල් උපකරණ හමුදාපතිවරයා වෙත බාර දී ඇති බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම්, යුද හමුදාපතිවරයා කැඳවා එම භාණ්ඩ නිසි පරිදි භාර දී තිබේද යන්න විමසා බැලිය හැකි බව නීතීඥ වීරවික්රම මහතා පෙන්වා දෙයි.
දැනට සිදු කෙරෙන කිසිදු විමර්ශනයකට අදාළ වන උපකරණයක් මේ වන විට සුරේෂ් සලේ මහතා සන්තකයේ නොමැති බව ඔහු සහතික කරයි.
මේ වන විට සලේ මහතා සතුව පවතින්නේ 2024 වසරේදී මිලදී ගන්නා ලද HP වර්ගයේ ලැප්ටොප් පරිගණකයක් සහ iPhone 12 වර්ගයේ ජංගම දුරකතනයක් පමණක් බවත්, ඒවා මෙම විමර්ශනවලට අදාළ කාල සීමාවෙන් පසුව ලබාගත් ඒවා බවත් නීතීඥවරයා සඳහන් කළේය.
එම උපකරණවල පවතින්නේ සලේ මහතා සහ ඔහුගේ බිරිඳ අතර සිදුවූ පෞද්ගලික සන්නිවේදනයන් සහ දියණියගේ ඡායාරූප වැනි පෞද්ගලික දත්ත බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම පෞද්ගලික උපකරණවල මුරපද ලබා නොදීමට තීරණය කර ඇත්තේ පුද්ගලිකත්වය සහ දත්ත ආරක්ෂා කිරීමේ අයිතිය මත පදනම්ව බව නීතීඥවරයා පවසයි.
කිසිදු අපරාධයකට සම්බන්ධ බව තහවුරු නොකර පුද්ගලයෙකුගේ පෞද්ගලික දත්ත සහ පවුලේ තොරතුරු ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිමය අයිතියක් නොමැති බවත්, එවැනි දත්ත ලබා ගැනීමට නම් මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු වාර්තා කර නිසි අවසරයක් ලබා ගත යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
මුරපද නොමැතිව වුවද විමර්ශන සිදු කිරීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් ඇති ආයතන පවතින නමුත්, තම සේවාදායකයාගේ පෞද්ගලිකත්වයට හානි වන කිසිදු තොරතුරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා නොදෙන බව නීතීඥ සංජීව වීරවික්රම මහතා අවධාරණය කළේය

තම සේවාදායකයාගේ පෞද්ගලිකත්වයට හානි වන කිසිදු තොරතුරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා නොදෙන බව නීතීඥ සංජීව වීරවික්රම මහතා අවධාරණය කළේය.
ReplyDeleteනියමයි!
ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකතන ඇතුළු සියලුම රාජකාරි භාණ්ඩ යුද හමුදාපතිවරයා වෙත නිසි පරිදි භාර දී ඇති
DeleteThis a basic procedure in any government organization
Mun hithannema anika hora kiyala, un wagema
SIRIL GANINITA DAN PUKE AGILLA GAHAGATHAHAKI,SANITA KIYALA
අන්න හරි, පාස්වර්ඩ් එක දෙන්ඩම එපා, ඕනෙනම් ශානියට උගේම පුකේ ඇඟිල්ල ගහල ඌටම ඉඹල බලන්ඩ දෙන්ඩ තියෙන්නෙ.
ReplyDeleteKota imbinne, walan sani agilla gahanne
Deleteකෙසෙල් කඳෙන් රෙදි හදන කෝලිකුට්ටුවෙ නැට්ට හයිකරන වැඩ්ඩො අනේ පාස්වර්ඩ් එක දෙන්ට මුර පදේ දෙන්ට කියල වැද්දො වගේ අඬනකොට
ReplyDeleteමරු
මාරයි
එල
එළකිරි
එල පවුසි
rilav ganan karana
Delete"කාල් මාක්ස් මෝඩයෙකි. ඒ නිසා ඔහුගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."
Deleteශානි කියන්නෙ පාස්කු අපරාධයට වගකිවයුතු කෙනෙක්. එහෙම කෙනෙකුට සලේගේ පවුලේ පුද්ගලික තොරතුරු ලැබීම අතිශය භයානකයි.
ReplyDelete"කාල් මාක්ස් මෝඩයෙකි. ඒ නිසා ඔහුගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."
ReplyDelete