ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චිට පොහොට්ටුව ඇතුළෙන්ම දැඩි විරෝධයක් මතුව ඇත.
විශේෂයෙන්ම ඔහු කරගෙන යනු ලබන අනවශ්‍ය ප්‍රකාශ පක්ෂයට ඉතා අහිතකර හා අවාසි සහගත බව පොහොට්ටුවේ සාමාජිකයින් එහි පාලනාධිකාරියට දන්වා ඇත.
තවද අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායකවරයාද වන තිස්සකුට්ටිආරච්චිට අනුරාධපුර පක්ෂ සාමාජිකයින්ද දැඩි විරෝධයක් පල කරන අතර මීට පෙර අනුරාධපුර පොහොට්ටුවේ සම්මජිකයින් රැසක්ද තිස්සකුට්ටිආරච්චි නිසා පක්ෂයද හැරගොස් තිබිණි.
තවද ඔහු නාමල් රාජපක්ෂ ජනාධිපතිවූ විට ඔහු නිලනොලත් ජනාධිපති ලෙස පැවසූ අතර එම ප්‍රකාශය සම්බන්ධව පක්ෂය පරීක්ශණයක් පැවැත්වූ අතර දැඩි ලෙස අවවාදද කර තිබිණි.

මං නං කියන්නේ කැලෑ ලෝයර්ට වඩා මූ හොඳයි ජනාධිපතිකමට පෝට්ටු රෑනත් එක්ක ගත්තම. අඩුගානේ මූට ඡන්ද දහයක් පහළොවක් ගන්න පුළුවන්🤣 ඒකට කැලෑලෝයර්, ඌ පිනටනේ ආවේ🤣🤣🤣
ReplyDeleteMahindalage waradda SF wage kalakanniyek Yuddeta gawa gatta eka. me SF pakaya nethuwa Yudde karanam thamath Mahinda thamai janadipathi (2005-Present).Enam rata patta widiyata diyunu wela tiyei.Aparade ape karume..
Deleteඑහෙම වුනානම් මහින්ද ජනාධිපති, ප්රභාකරන් අගමැති, සිරිලිය මාරුවෙන් මාරුවට දෙන්නගෙම කටට ගන්නවා 🤣
Deleteතුන්දෙනාම ජාතික වීරයෝ 🤣🤣🤣
මැද මුලනේ මයින මෙයා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී හිටපු වම්බොට්ටා මහතා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්.
ReplyDeleteමූ මොනව උනත් පොඩි මයිනට වැඩිය එකෙන්ම මහින්දයට ආදරෙයි
Eka aththa me vage ayava badhdhla thibbe naththam kavda hari dan inna eun vage venava
ReplyDeleteඑහෙනම් ඉතිං උඹලගේ පූට්ටුවේ ලෙහලා ඉන්න එකෙක් ඉතුරු වෙන්නෑ🤣🤣🤣
Deleteකාලකන්නි ඩෝබියෝ ටිපර් වෙලා. කුනු ගද ගහන ජවිපාවුන් හිස් ලූ ලූ අත දුවනවා නාමල්❤ දැක්කම.
ReplyDeleteඑහෙමයි කියලා උගේ ගලි බවුසර් හිතාගෙන ඉන්නවා
Delete