ඇමතිලයි, නි. ඇමතිලයි විතරයි රජයේ වාහන පදින්නේ.. අපි පදින්නේ පුද්ගලික වාහන..


 අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් හැර ආණ්ඩුවේ වෙනත් කිසිදු මන්ත්‍රීවරයකු මෙතෙක් රජයෙන් වාහන ලබාගෙන නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා සඳහන් කරයි.

උත්සව සභාවක් අමතමින් ඒ මහතා කියා සිටියේ, දැනට ආණ්ඩුවේ සිටින අමාත්‍යවරුන් විසිහතර දෙනා සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් විසිනව දෙනා පමණක් රජයේ වාහන ලබාගෙන ඇති බවයි.

සෙසු සියලුම මන්ත්‍රීවරුන් මෙතෙක් භාවිත කරන්නේ තමන්ගේ පෞද්ගලික වාහන හෝ කුලියට ගත් වාහන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

තමන් ද දැනට භාවිත කරන්නේ වෙනත් මන්ත්‍රීවරයකුගේ වාහනයක් බවත්, ජනතාවගේ බදු මුදල් සාංඝික දේපළක් සේ ආරක්ෂා කිරීමට සියලු දෙනා දැඩි තීන්දුවක් ගෙන ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

8 Comments

  1. තමන්ට පදින්න වාහනයක් සපයාගන්න බැරි මිනිස්සු කොහොමද රටක් හදන්නෙ. ඔය කතා හොදයි, තණකොළ කන හුන්ඩුවන්ට.

    ReplyDelete
    Replies
    1. මූ මොකෙද්ද, දැක්කෙත් අදමයි.

      Delete
  2. Pala pako yanna pacha kellinne nathiva

    ReplyDelete
  3. "කාල් මාක්ස් මෝඩයෙකි. ඒ නිසා ඔහුගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."

    ReplyDelete
  4. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ
    District: Colombo
    Date of Birth: 1978-11-06
    Religion: Buddhism
    Academic Qualifications: GCE Advanced Level (8 FAILS).
    Civil Status: Married
    Legislative Service: 1 years, 7 months, 9 days
    Profession: Politician
    Political Party: Jathika Jana balawegaya
    Connect with the MP
    Address (Sitting Days)
    412/G,Sri Sumanathissa Mawatha, Nawagamuwa South,Ranala.

    Address (Non-Sitting Days)
    412/G,Sri Sumanathissa Mawatha, Nawagamuwa South,Ranala.

    Phone (Sitting Days): 0770748340
    Phone (Non-Sitting Days): 0770748340

    Email: asithan@parliament.lk

    ReplyDelete
    Replies
    1. "කාල් මාක්ස් මෝඩයෙකි. ඒ නිසා ඔහුගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."

      Delete
  5. අතිශයින් ඛෙදජනක තතවයක් බව සමස්ත පුරවැසියන්ගේ අවධානයට,.!June 24, 2026 at 2:01 PM

    නූගත් පචකොටා ප්‍රධාන සිත්තරපත්තරේ මහාචාරිය කලවැද්දා ටිංටිං ඇතුළු මාළිමාවේ මෙලෝ වැඩක් බැරි,මෙලෝ රහක් නැති වතු උදලු ගෑමට පවා දැනුමක් නැති ගස්බැලයන් ජනතා චන්දයෙන් පත්වී ආන්ඩුවක් අටවාගෙන සිදුකරන්නේ උන්ගේ හාමුපුතුන් වන සුද්දාට බදු ඵකතු දීමත්, සුද්දාට අවශ්‍ය පරිදි රට පාවාදීමට ගිවිසුම් අත්සන් කිරීමත්, උන්ගේ පැවැත්ම සඳහා දඩගැසීමත් පමණක්ම වන අතර,.

    ''මලපොතේ අකුරක් බැරි වනචරයා නොහොත් කපටි මිට්ටා අනුර හුකුහුකුමාර නූගත් මෝඩ මූසලයා විදේශිය රාජ්‍යන් සමග පාවාදෙන ගිවිසුම් වලට අත්සන් තබන්නේ ඵම ගිවිසුම් වල ඇති දේ කියවා බලා හෝ න්තර්ගතය පිලිබඳව මෙලෝ රහක් නොමැතිව බව විදේශිය තානාපතිවරැන්,
    විශේෂයෙන්ම ඉන්දීයානු කාර්‍යාලවල සේවකයන් අන්තර්ජාලය හරහා හුවමාරැ කරගන්නා පනිවිඩ ඔස්සේ නිරීකෂණය වන බව අවධානයට,

    මයිත්‍රී පාලටත් වඩා අමු ගොබ්බයෙක්, මෝඩ මූසලයක් බවට විදෙස් දූත සේවාවල පුද්ගලයන් උපහාසාත්මක ලෙස පනිවුඩ හුවමාරැ කරනා අතර,.

    හේන කොටපු මීහරකා රජකමට පත්වී රාජ්‍යට විණාශයක් කටකයිවාරැවක් පමනක් පුරවැසියන්ට අත්වීමට පෙර වංචනීක නූගත් කලවැද්දා,

    නුගත් වඳුරැකොටා කොටුකර බලයෙන් පලවාහැර, රටට ආදරය කරනා උවිඳු විජේවීර වැනි බුද්ධිමත් රැණයකු හැකි ඉක්මනින් පත්කරගත යුතු බවත්,

    නූගත් මාලිමා කලවැද්දන් ඇතුලු වතුපාලුවන් කසිදු හොරෙකු ඇල්ලීමක් කිසිම විටක සිදු නොකරන අතර කිසිදු හර්‍යාත්මක වෙනසක් පරිවර්තනයක් රටතුල සිදු නොකරනා බවත්,

    රටතුල කුනුටික පවා කලමනාකරනය කර ගැනීමට පවා විධිමත් වැඩ පිලිවලක් නොමැතිව, තැන තැන කුනු ගොඩවල් කුනු කඳු නිර්මාණය වීම අතිශයින් ඛෙදජනක තතවයක් බව සමස්ත පුරවැසියන්ගේ අවධානයට,.!

    ReplyDelete
  6. තොපි වාහන එපා කියලා නේද යකෝ ඡන්දෙ ගත්තෙ. දැන් මොකටද walalenna හදන්නේ.

    ReplyDelete
Previous Post Next Post