Channel 4, කිලිං ෆීල්ඩ් නරක නම් FBI පාස්කු වාර්තා හොඳ වෙන්නේ කොහොමද..- රුවන් මාපලගම...


 පොහොට්ටුවේ දේශපාලකයන් ක්‍රියාත්මක කරන්නේ තලගොයි කබරගොයි න්‍යාය බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා පවසයි.

"පොහොට්ටු නඩේට තියෙනවා තලගොයි කබරගොයි න්‍යායක්. ඒගොල්ලන්ගේ සාක්කුවේ ඉන්න කෙනෙක් නම් එයා දේශප්‍රේමියා, රණවිරුවා, එයාලා හොඳයි. හැබැයි ඒගොල්ලන්ට විරුද්ධ නම් දේශද්‍රෝහියා, හමුදාවෙන් පළාගිය සොල්දාදුවා. 

මම උදාහරණයක් දෙන්නම්, ඇමරිකාවෙන් ඕස්ට්‍රේලියාවෙන් පාස්කු ප්‍රහාරය ගැන දුන් වාර්තා හොඳයි. හැබැයි ඒ රටවල් දුන්න Killing Field. අපෝ හොඳ නෑ. අපේ හමුදාව යුද්දෙදි එහෙම කරලා නෑ. චැනල් 4 අසාද් මවුලානා අපි එහෙම කරලා නෑ."

සිරස නාලිකාවේ සිරස දේශපාලන සංවාදයකට එකතු වෙමින් රුවන් මාපලගම මහතා මේ බව කීය

18 Comments

  1. මේ ලෝකෙ යුධ අපරාධ නොවුන යුද්ධයක් නෑ. LTTE යුද්ධෙ දි අපේ හමුදාවෙන් එකම යුධ අපරාධයක්වත් වුනේ නෑ කියනවම් ඌ ඉන්නෙ මනෝ ලෝකෙක. යුද්ධ වලදි collateral damage විදියට අහිංසක මිනිස්සු දුක් විදලා මැරෙන එක කොහොමත් වෙනවා. ඒක American army එකටත් පොදුයි ඉරානෙටත් පොදුයි ඊශ්‍රායෙලටත් පොදුයි අපිටත් පොදුයි.

    එහෙමයි කියලා මේ මෝඩ ජෙප්පො කරනවා වගේ හමුදාවට අපහස කරලා දුර්වල කරන එක වැරදී. ජෙප්පො තේරුම් ගන්න ඕනෙ මේක මහින්දගෙ හරි ගෝඨාභයගෙ හරි අනුරගෙ හරි පෞද්ගලිකව හමුදාව නෙවෙයි මේක රටේ පවතින රජයේ හමුදාව. ඒ හමුදාව දුර්වල කරනවා කියන්නෙ උඩ බලාගෙන කෙල ගහගන්නවා වගේ.

    හමුදාව ශක්තිමත් කරන්න ඕනෙ. යුද අපරාධ චෝදනා ආවොත් "ඔව් අපි අපරාධ කලා තමයි. ආයෙ LTTE එක ආවොත් අපි ඒ විදියටමයි උන්ව මකබාන්නෙ. තොපි පුලුවන් දෙයක් කරපන්" කියලා කියන්න තරම් ශක්තිමත් නායකයෙක් ඉන්න ඕනෙ.

    ප්‍රේමදාස එදා ජෙප්පො මර්දනය කලේ අන්න එහෙම කොන්දක් තියාගෙන.

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිJune 14, 2026 at 1:22 AM

      ප්‍රේමදාස ජෙප්පො මැරුවෙ ප්‍රේමදාසගෙ කොන්ද හින්ද නෙවේ බන්, ජෙප්පො කමියුනිස්ට් සමාජවාදී ක්‍රමයක් ලංකාවට ගේන්ඩ හදපු හින්දා කියුබන් පන්නයේ විප්ලවයකින්, ඇමරිකාව සහ යුරෝපා රටවල් ප්‍රේමදාසට අනුග්‍රහය සහ උපදෙස් දුන්න විදියට තමයි ප්‍රේමදාස වැඩේ කෙරුවේ. ජේ.වී.පී. එකේ ඉන්දියානු විරෝධය සහ ජේ.වී.පී. චීන සම්භන්ධතා හොයා ගන්ඩ පුළුවන් වුණ නිසා තමයි ඉන්දියාව ප්‍රේමදාසට ඒ විදියට වැඩ කරගෙන යන්ඩ දුන්නේ.

      මේ දේවල් වලින් අප් වෙලා ප්‍රේමදාස යූ.එන්. එකට ගිහින් ඉරාකය විසින් ඉරානය ආක්‍රමණය කිරීම වැරදියි කියලා ප්‍රසිද්ධියේ කිව්වා. සදාම් හුසේන්ට මල පැනලා ලංකාවේ තේ අර ගන්න එක නතර කලා. ප්‍රේමදාසට සිද්ධ වුණා ඉරාකෙන් සමාව ඉල්ලන්ඩ, සහ ඉරානය සමඟ සම්භන්ධතා නැති බවටත්, ඉරානය විසින් ඉරාකයට සිදු කරණ ප්‍රහාර තමන් හෙලා දකින බවටත් ප්‍රකාශ කරන්ඩ. ඒ කොටස නිකම් කිව්වෙ දැන ගන්ඩ.

      ලංකාව කියන්නේ බලවත් රටක් නෙවේ, භූමි ප්‍රමාණයෙන් කුඩා, කුඩා ජන සංඛ්‍යාවක් සහිත, ඒ ජනතාවත් එකිනෙකාට වෛර කරණ ජාතීන් 3ක් හැටියට ජීවත් වෙන, ඒ වගේම ඉතාම අඩු ආර්ථික හැකියාවක් සහිත රටක්. එහෙම රටකට හුඟාක් තද සීමාවන්ට යටත් ව ඉන්ඩ වෙනවා, ප්‍රායෝගික ලෝකයේ.

      Delete
    2. මේකා කියන්න හදන්නේම හමුදාව යුධ අපරාධ කරා කියලා. පොඩ්ඩක් හොයල බලපන් පොඩි එකෝ යුධ අපරාධ කියන්නේ මොනවද කියලා. එහෙම කරන්න නෙමේ උන්ව පුහුනු කරේ. ඒකයි කොටි ත්‍රස්ථවාදීන් පවා හමුදාවට අහු වෙලා වෙන් වෙද්දී ඇඬුවේ. තමිලිනී ලියපු පොත කියවන්න. ඒකෙ තියෙනව විස්තර. අනිත් එක හමුදාවෙ කෑම්ප් වල උදව් ගත්තු දෙමළ මිනිස්සු හමුදාව බදාගෙන ඇඬුවේ අපරාධ කරපු නිසාද? මේකා කියන්න හදන්නේම හමුදාව යුධ අපරාධ කරා කියලා. පොඩ්ඩක් හොයල බලපන් පොඩි එකෝ යුධ අපරාධ කියන්නේ මොනවද කියලා. එහෙම කරන්න නෙමේ උන්ව පුහුනු කරේ. ඒකයි කොටි ත්‍රස්ථවාදීන් පවා හමුදාවට අහු වෙලා වෙන් වෙද්දී ඇඬුවේ. තමිලිනී ලියපු පොත කියවන්න. ඒකෙ තියෙනව විස්තර. අනිත් එක හමුදාවෙ කෑම්ප් වල උදව් ගත්තු දෙමළ මිනිස්සු හමුදාව බදාගෙන ඇඬුවේ අපරාධ කරපු නිසාද?

      Delete
    3. උඹ නම් හොඳ සිංහලයෙක් පුතා. හැබැයි උඹ ඉතිහාසේ දන්නෙ නැහැ. අපේ හමුදාවට එක ඇඟිල්ලක් දික් කරන්න චෝදනාවක් තිබුනේ නැහැ. එන්.ජී.ඕ වේසිගේ පුතාලා කොටි සෙට් එකක් අල්ලගෙන කතා 2ක් 3ක් අමාරුවෙන් ගොතා ගත්තා. හැබැයි ඒව වත් ඔප්පු කර ගන්න සාක්ශි නැහැ. බොරුවකට කොහෙන්ද සාක්ශි.

      Delete
    4. ube nama check karapan පතිරණ ගලප්පත්ති da


      පතිරෙණ ගලප්පත්ති

      Delete
  2. මුන් නම් නියම මෝඩ මුඩුමයෝ ටිකක්. යකෝ චැනල් 4 කියන්නේ news channel එකක්. FBI කියන්නේ ලෝකෙම පිළිගත්ත රාජ්‍ය මැදිහත්තවීමෙන් පරීක්ෂණ සඳහා ආපු අපරාධ පරීක්ෂණ කණ්ඩායමක්. තොපි හිතුවද අපරාධ පරීක්ෂණ වලට චැනල් 4 ගෙන්නනවා කියලා.

    ReplyDelete
    Replies
    1. මේ පුවක් බඩිල්ලා තමන් හෙන උගතෙක් බුද්ධිමතෙක් කියලා හිතාගෙන ඉන්න මෝඩ තඩියෙක්. මහදැන මුත්තාගේ වර්ථමාන ආගමනය වගේ මාලිමාවේ සෙට් එක.

      Delete
  3. amu gawaya , wig ekakuth dala

    ReplyDelete
    Replies
    1. පැලවත්තෙ බොරු කොන්ඩ මයිනාJune 14, 2026 at 4:11 AM

      විග් එගක් දැම්මටනම් කමක් නෑ. මාත් මගෙ තට්ටෙ වහගන්ඩ ඔයවයින් එකක් දාගෙන ඉන්නෙ.

      Delete
  4. ගොනෝ Channel 4 කියන්නෙ USA හරි ඔස්ට්‍රේලියාවෙ හරි රාජ්‍ය ආයතනයක් නෙවෙයි. FBI සහ AFP කියන්නෙ ඒ රටවල රාජ්‍ය ආරක්ෂක ආයතන

    ReplyDelete
    Replies
    1. ගොන්නුන්ට ඕව කිව්ව්වට තේරෙනවද යකෝ. උන් නැට්ට වනල ඔලුව වනල පිලිගත්තට තේරෙන්නෙ නැහැ.
      68 ලක්ශෙටත් එච්චර තමයි. කිව්වට වැඩක් නැහැ. අන්තිමට කන්නත් නැති වුනාම තමයි තේරෙන්නෙ.

      Delete
  5. මේ පොල් කෝම්බ පාර්ලිමේන්තුවට යවපු එවුන්ට ගහන්ඩ ඕනෑ. මේ ගොබ්බයා දන්නෙ නෑ Channel 4 එකෙයි FBI එකෙයි වෙනස.

    ReplyDelete
  6. Experience Toilet Boy .... Common ... Keep it up

    ReplyDelete
  7. ජෙප්පන් සමූලඝාතනය කරේ සිරිමාවෝ ජේ ආර් සහ පේමදාස බලයේ සිටින කාලවලදී. ඒවා ගැන සවිස්තරාත්මකව වාර්තා කොට තිබුණේ ඇමරිකාව ඕස්ට්‍රේලියාව එන්ගලන්තය වගේ දියුණු රටවල්. ජේවීපී ම්ලේච්ඡ ඝාතන ගැන ඔවුන් ඉතා පැහැදිලි ලෙස විස්තර කොට තිබුණේ. නමුත් වර්තමාන ආන්ඩුව කිසිම වේලාවක මේ වාර්තා අසත්‍ය බව කියන්නේ නැත.

    ReplyDelete
  8. මෙවුන්ව නේ පාර්ලිමේන්තු යැව්වෙ. මීහරකෝ මාද්‍ය ආයතනයකයි ලෝකෙ පිලිගත්ත අපරාද පරීක්ශන දෙපාර්තමේන්තුවකයි වෙනස දන්නෙ නැති පරයෙක් තෝ. එහෙනම් හිරු දෙරණ කියන ඒවත් පිලිගනින්. මුන් වගේ හරක්. මුන් මේව කියන්නෙ තාමත් මේව පිලිගන්න නූගත් සෙට් එකක් ඉන්නවා.

    ReplyDelete
  9. දුන්නු චන්දෙ ගැන ආඩම්බරයි. එක පොදියට රට හකුරට.

    ReplyDelete
  10. චිඃ විතරක්! උදේ පාන්දර දැක්කෙ කාලකණ්ණි අම්බරුවෙක්ගෙ මූණ! මූ මොන පාපිස්සක් යටද මෙච්චර කල් හැංගිලා හිටියෙ? මේ හරකා දන්නෙ නැද්ද ෆභී එකේ පරීක්ෂණයකුයි, සිරස වගේ එකකින් කියන කට කැඩිච්ච කතාවකයි වෙනස?

    ReplyDelete
  11. අපතයෝ,සියත,සිරස වගේ වයිරී අපත චැනල් එකක් තමයි channel 4 කියන්නේ,F B I කියන්නේ ඇමරිකන් රජයේ ආයතනයක් ඒ දෙක එක සමාන කර සලකන්න තරම් මෝඩ ඔය වට්ටක්කයක් තරම් තඩි ඔළුවෙ අබ ඇටයක් තරම් වත් මොළයක් නැති හින්දා?

    ReplyDelete
Previous Post Next Post