විමල්, ගම්මන්පිල, දිලිත් පාස්කු විමර්ෂණයකට බාධා කරනවා..- CID උසාවියට දන්වයි...


 පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව දැනට සිදු කෙරෙන විමර්ශන කටයුතු වලට අගතිදායක වන අයුරින් සහ එම කටයුතු වලට බාධා කරමින් උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ දිලිත් ජයවීර ඇතුළු දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින් පිරිසක් සැලසුම් සහගත ක්‍රියාවලියක වක්‍රාකාරව නිරත වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රැඳවුම් නියෝග මත සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව මෝසමක් මගින් අධිකරණයට දැනුවත් කරමින් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා වෙත මේ බව දන්වා තිබේ.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් පෙන්වා දී ඇත්තේ, සැකකාර සුරේෂ් සලේ විමර්ශනවලට අගතිදායක වන අයුරින් හැසිරෙමින් සිටින බවයි.

එම අගතිදායක ක්‍රියාකාරකම් සඳහා උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ දිලිත් ජයවීර ඇතුළු දේශපාලන පුද්ගලයින්ගේ සහයෝගය ලැබෙන බවද එහිදී අනාවරණය විය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මෙතෙක් හෙළිදරව් නොවූ දේශපාලන පසුබිම හෙළි වීම වැළැක්වීමේ අරමුණින් මෙම සැලසුම් සහගත ක්‍රියාදාමය ක්‍රියාත්මක වන බවට සාධාරණ සැකයක් පවතින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය

16 Comments

  1. ඕකුන් තුන් දෙනාම මහමොළකාරයා රකින්නයි දගලන්නෙ. ශානි ලස්සනට ශර් කොක් හොමුසු වගේ බෝලෙ ලිහාගෙන යනකොට මුන් කලබල වෙලා.

    ReplyDelete
    Replies
    1. නයනජිත් ඉන්ද්‍රජිත්June 8, 2026 at 7:47 PM

      කව්ද මචං මේ ශර් කොක් හොමුසු කියන්නෙ?

      Delete
    2. ඔව් ලස්සනට අවුල ලෙහලා ඉබ්‍රහයිම් නානාලා මේකට සම්බන්ධ නෑ .. සහරාන් මහමොලකරු නෙමෙයි කියලා කතාව ඔප්පු කරගෙන යද්දීම අවුල් කරනවා නේද

      Delete
    3. ඡාතිකත්වය බෞද්ධාගම වෙනුවෙන් පෙනීසිටින දිලිත් උදය විමල්ට මාලිමාව පණබයයි. එකම දේ මාලිමාවට තියෙන්නේ අනුර PTA එක යොදලා හිරේ දාන එක.ත්‍රස්තවාදින්ට පොලිස් බලතල ලැබිලා ගූකරගන්නවා.

      Delete
    4. මුගේ අම්මට වලන් කල්ල අමතක උනේ ඇය; වලන් සනි

      Delete
  2. අවලන් ශානි. අපි බය වෙයි. ඕක බලය නැති වුන දවසට බල්ලෙක් වත් නෑ.නාකි මගුල අවසිහියෙන් වැඩ කරන්නෙ

    ReplyDelete
  3. සිංහල බවුද්ද නායකයකු ලෙස අනුරාධපුර බෝධිය අසල දිව්රුම් දුන් නිසා . එය සංවිධානය කළ අටමස්තානධිපතිටත් බොරු චෝදනා දාලා ගේම දුන්නේ සැඟවුන කතෝලික බලවේග

    ReplyDelete
    Replies
    1. ඇට මස් ස්ථානාධිපතිට තමා සතුටුම. යාන්තං කේස් එක වෙන අතකට කැරකුනා. සාදු, සාදු, සාආආආආදූඌඌඌ

      Delete
    2. ගෙරි තම්බියෙකුත් කොමෙන්ට් දාල.

      Delete
  4. ඒ අව් අස්සේ සලේගේ අම්මා කියනවා පාස්කු ප්‍රහාරයේ මැරුනු 300 දෙනා අල්ලගෙන දඟලන්නේ ඇයි කොටි ඊට වඩා කොච්චර මැරුවද කියලා.
    300ත් ගානක්ද නේ ?

    ReplyDelete
    Replies
    1. ඔවු 300 මැරුවේ අවලම් කදිනලයා තමයි ඕකට වගකියන්න ඕනේ. කොටින්ට උදවු කරපු සිරිල් ගාමිනියා වෙන මොකටවත් නෙවෙයි බයේ දගලන්නේ සලේ දන්නවා සිරිල් ගාමිනියගේ බලු වැඩ. බෝම්බ ලොරියක් අහුවෙනවා මීගමුවේ ඔකුන්ගේ පල්ලියක තිබිලා, ගොටාභය තමයි මේකට වග කියන්න ඕනේ ඔය දේවල් අනවශ්‍ය ගැටුම් ඇති වෙයි කියලා එලියට නොදාපු එක. ඔය බලු පල්ලියේ දහජරා වැඩ එලියට දැම්මොත් අනිත් ජාති එකතුවෙලා ඔකුන්ගේ පල්ලිය රටෙන් එලවනවා

      Delete
    2. කාදිනල් පට්ටම ගන්ඩ ඕනෑ හින්ද කලින් දැනගනත් පාස්කු ප්‍රහාරය වලක්වගන්ඩ කටයුතු නොකරපු කාදිනල් තමයි මහමොලකරු.

      Delete
  5. කොනකපාපු ආරච්චිගෙ සානි 😂😂😂😂 පවු බන් පාස්කු මහ මොලකරු අල්ලනකම් බලන් ඉන්න ජෙප්පො ටික. ලබන චංදෙටත් මුන්ට යූස් කරනුන තියෙන්නෙ ඕක විතරයි. මේ ටිකට රටට කරපු දෙයකුත් නෑ… කරන්න හදන දෙයකුත් නෑ…. කරන්න පුලුවන් කමකුත් නෑ…. ඒ නිසා එලුවගෙ අහවල් එක වැටෙනකම් පස්සෙන් ගිය එකාට උන දේ තමයි මහමොලකරු අල්ලනකම් ඉන්න ජෙප්පො ටිකටත්….😂😂😂😂

    ReplyDelete
    Replies
    1. ශානිට පුලුවන් ලොකුම වැඩේ සලේගෙ පුකේ ඇඟිලි ගහල ඉඹල බලන්ඩ.

      Delete
  6. ඔව් .....අපි ඒ මිනීමරු ප්‍රභාකරන් කොටියා ඒ මඩ වලේ දෑම්මා ...ජෙප්පෝ කොටි තාමත් දුකෙන්...? ............ජෙප්පෝ මෙහෙයවන්නේ කොටි ඩයස්පෝරාව... බෝන් අගේන් ක්‍රිස්තියානි කොටි ඩයස්පෝරාව ඩොලර් දෙන පොරොන්දුව මත ලපයා සහ මුලු ආන්ඩුවටම හාමුදුරුවරු රනවිරු සහ මහින්ද සලේ රනවිරුවා ගෝටා දඩයම පටන් අරන්..................ජෙප්පෝ කොටි ඩයස්පෝරාවේ වහල්ලු

    ReplyDelete
  7. අනුර කුමාර ජනාධිපති වුන නිසා පොහොට්ටුවට කඩේ ගිය උන් නන්නත්තාරයි

    ReplyDelete
Previous Post Next Post