ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතාට අපහාස වන අයුරින් සහ අසත්‍ය චෝදනා නගමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කළ පුද්ගලයන් සොයා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අදාළ පුද්ගලයන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව මෙම පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු උපදෙස් මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර, විමර්ශනවලදී අනාවරණය වන තොරතුරු මත අදාළ සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අල්ලයි මෙන් කියලා අහිංසක කොල්ලෝ කුරුට්ටෝ ටිකක්. ඇවිල්ල අල්ලපන් මාව
ReplyDeleteමොකක්ද මේ උන්දෑ පෙරලා ගෙන තියෙන බාල්දිය?
ReplyDelete$බිලියන 12, බලු දම්වැල්, රොකට් නීතියම තමයි මෙතනටත් අදාළ වෙන්නේ.
ReplyDeleteඅමෙරිකාව ප්‍රමුඛ බටහිර නාසිවාදීන්, නිදහස් ස්වාධීන රටවලට පාළණයට සූකෂම/ උපදේශකයන් ලෙසට, රාජ්‍ය නොවන
ReplyDeleteසංවිධාන ලෙසට මැදිහත් වී,..
''කන්සා වැනි අතිශයින් තීරණාත්මක ඹෟශධ'',..
සැලසුම් සහගත ලෙස තහනමට ලක්ර,.
ජන සමාජයක් සම්පූර්ණයෙන්ම, විණාශ කළහැකි කෘතීම අයිස් හෙරොයින් ඇතුළුව අතිශයින් භයානක,.
විෂ මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් රටවල් තුලට පොම්ප කරනා බවත්,.
ඵතුලින් මුල් ජනයා විණාශකරනා බවත්,..
අමෙරිකාව ප්‍රමුඛ බටහිර නාසිවාදීන් හරක්කටාගේ මත්ද්‍රව්‍ය ජාළය පිටුපස සිටිනා බවත්,..
මත්ද්‍රව්‍ය ජාළයේ නොබිඳිය හැකි ශක්තිමත් පුරැක් වටා සූවිශේෂී ,සම්බනධතා පවතිනා බවත් ,..
ජාලය ක්‍රියාත්මක වන ආකාරය නිරීකණය කිරීමේදී දත්ත සාකෂි සහතවම නිරීකෂනය වන බවත්,.
බටහිර ප්‍රභළ පුද්ගලයන් ඇතුළු 'යු ඵස් අයිඩී' සංවිධානයේ බලල් අත් ලංකාවේ දේශපාලකයන්,වෙෙද්‍යවරැන් යැයි කියනා පිරිස, නීතීඥ ප්‍රජාවේ සුවිශ්ෂී පුද්ගලයන් ද ඇතුළුව පොලීසි ප්‍රධාන චරිත සමග සම්බනධ වී ,..
''කන්සා තහනම රට තුල දිගටම පවත්වාගෙන යමින්" විශ මත්ද්‍රව්‍ය රට තුලට පොම්ප කරමින්බටහිර බලල්අත් සහ දේශීය නියෝජිතයන් ක්‍රියාත්මක වන බවත්,.
බටහිර බලල්අත් සහ දේශීය නියෝජිතයන් ඍජුවම විෂ මත්ද්‍රව්‍ය ජාළය පිටුපස ක්‍රියාත්මක වන බවට සබුද්ධික සැමගේ අවධානයට,.!
anith okkotama un apahasa karana gaman unge aphasa hoyana police.... hikk hikk hiukkk jeppo.
ReplyDelete