ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින දැඩි විදේශ විනිමය හිඟය මඟහරවා ගැනීම සඳහා රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නව වැඩසටහනකට එක්වනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. රට තුළට ගලා එන ඇමෙරිකානු ඩොලර් ආදායමට වඩා ඩොලර් වැයවීම ඉහළ යාම මෙම මූල්‍ය අර්බුදයට ප්‍රධානතම හේතුව වී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් මෙරටට පැමිණීමට නියමිතව ඇති අතර, දැනට ක්‍රියාත්මක වන විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.
2023 වසරේදී අනුමත වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක සමස්ත ණය මුදලින් ඩොලර් මිලියන ගණනාවක වාරික කිහිපයක් මේ වන විටත් මෙරටට ලැබී අවසන්ය. මීට අමතරව ආසියානු සංවර්ධන බැංකුව (ADB) මඟින් ද මූල්‍ය පහසුකම් ලබා ගැනීමට රජය අයැදුම් කර ඇත.
කෙසේ වෙතත්, මෙම මූල්‍ය සහන ලබා ගැනීමේදී එකඟ වූ දැඩි කොන්දේසි ප්‍රකාරව දේශීය ආදායම් මාර්ග පුළුල් කරගැනීමට සහ රජයේ වියදම් සීමා කිරීමට පියවර ගත යුතුව තිබේ.
ගෝලීය වශයෙන් පවතින මැදපෙරදිග යුද ගැටුම්කාරී වටපිටාව ද මෙරට ආර්ථිකයට සෘජු බලපෑම් එල්ල කර ඇත. මෙම තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති අතර, ඒ හේතුවෙන් ආනයනික වියදම් ද දරාගත නොහැකි ලෙස වර්ධනය වී තිබේ.
එසේම විදේශ රැකියාවලින් ලැබෙන ප්‍රේෂණ සහ අපනයන ආදායම් ද සීමිත මට්ටමක පැවතීම නිසා විදේශ මුදල් සංචිත කළමනාකරණය කරගැනීම දැඩි අභියෝගයක් වී ඇති අතර, මේ සියල්ල මධ්‍යයේ ඉදිරියේදී විදේශීය ණය වාරික නැවත ගෙවීමට ද ශ්‍රී ලංකාවට සිදුවනු ඇතැයි විශ්ලේෂකයෝ වැඩිදුරටත් අනතුරු අඟවති.

පොඩ්ඩක් ඉවසල ඉන්නවලා
ReplyDeleteතාම කෝලිකුට්ටුවෙ නැට්ට හයි කරනවා
ඒක ඉවරුනු ගමම්ම අපි තිරිකුණාමලේ උක් වගා කරලා රටම ගොඩ දානවා
දැනටමත් පොස්පේට් වලින් සල්ලි ගලාගෙන එන විදිය කවුරුත් කතා කරන්නේ නෑ
ඉන් පස්සෙ මුහුදු වතුරෙන් සල්පියුරික් අම්ලේ හැදුවා
ගෝමික මහාචාර්ය තුමා සමග අපි 2029 වෙනකොට ඇමරිකාව රෙඩි කෑෂ් වලට ගන්නෙ
මතක තියා ගන්න රෙඩි කෑෂ් වලට
Ha hodai..Gihin Mainage puka lewa kapiya ..
Deleteපැලවත්තෙ ටින්ටින් මයිනගෙ පුක ඒ තරම් රහද, ලේවකාල බලලද කියන්නෙ?
Deleteඔබලාට හික් ගෑවෙයි බෝගල ග්රැෆින් වලට තිබෙන ඉල්ලුම ගැන දැන ගත්තම.
Deleteමේ AI සහ EV යුගයේ තිබෙන විශාලම තාක්ෂණික අවශ්‍යතා සම්පුර්ණ කරන්න ග්රැෆින් වල තිබෙන ප්රභවය හොඳින් හඳුනා ගත්තු රජයක් ඉන්න එක ගැන සතුටු වෙයි ඔබලා කවදාහරි.
මම මේ ඉන්න රටේ උදවියත් (ග්රැෆින් නිෂ්පාදන ගැන වර්තමානයේ පරීක්ෂණ කරන) අපේ රටේ ඒ වැඩපිළිවෙල ගැන බොහොම උද්යෝගයෙන් කතා කරනවා.
පුළුවන් නං ඒ ගැනත් මේ වෙබ් පිටුව හරහා මිනිස්සු දැනුවත් කරන්න.
EPF අරමුධල මංකොල්ල කාපු නාකි උඩුරැවුල් පොන්නලාල් මහ බන්කු අධිපතියයි ගානට වැඩ ටික යටින් යවන අඟුරු කුමාර දිසානයක බදු කොටා කම්බහොරාටයි පුකට ගිනිරත්වෙච්ච යකඩඉන්න ගානේ බස්සලා ඒවාට 240V කරන්ට් එක දීලා අවුරුද්දක් එක දිගට තියන්න ඕන
Deletehttps://gk-graphite.com/sri-lanka/products/advanced/graphene
Deleteඉගෙන ගන්න කැමති අයට.
කුණුහරප විතරක් දන්න, එක එක හොරුන්ට කඩේ ගිහිං දැන් පස්ස බිම ඇනිලා, කන්න බොන්නවත් නැතුව ඉන්න එවුන්ට නං තිත්ත කසාය.
Just be a little patient.
DeleteThey're still trying to strengthen the tail of the Kolikuttu banana plant.
As soon as that's finished, we'll start growing sugarcane in Trincomalee and rescue the whole country.
Nobody is talking about how money is already pouring in from the phosphate deposits.
After that, we'll make sulfuric acid from seawater.
Together with Professor Gomika, by 2029 we'll buy America outright with ready cash.
Remember this well—with ready cash.
Ane Api nodanna C-News? Pal Hali liyanawa kisima justification ekak natuwa...Buruwanta hodai C-News
ReplyDeleteඒක තමයි, මේ ඩොලර් බි. 41ත් ණයක් ද? අපේ සහෝදරවරු හැම මාසෙම ඩොලර් නැව් පිටින් ලංකාවට එවනවා. අනික මිනිරන්වලින් ග්‍රැෆයිට් හදලා අපනයනය කරන නිසා ඩොලර් එනවා එවිල්ලක් ලොවෙත් නැතිවෙන්න. එහෙම එකේ මේ C-News කාරයෝ බොරු නේද මල්ලි කියන්නෙ?
DeleteEPF අරමුධල මංකොල්ල කාපු නාකි උඩුරැවුල් පොන්නලාල් මහ බන්කු අධිපතියයි ගානට වැඩ ටික යටින් යවන අඟුරු කුමාර දිසානයක බදු කොටා කම්බහොරාටයි පුකට ගිනිරත්වෙච්ච යකඩඉන්න ගානේ බස්සලා ඒවාට 240V කරන්ට් එක දීලා අවුරුද්දක් එක දිගට තියන්න ඕන
Deleteඒ අස්සේ හෙරලිය අම්මණ්ඩි මල්වට්ටිය අතට අරන්..... 1 2 3 4 මෙත් මල් පිබිදේවා
DeleteApi ratata Dollar evanna epa kiwane. Apata Rupiyal athi wnna thiyanawane bandagare. Thawa onnam badu tikak wadi karapuhama hari.
ReplyDeleteගජ මිතුරන්ට සල්ලි හොයාගන්න කාර් ගෙන්නන්න ඉඩ දීලා, ඒකෙන් කජු සීයා ඉතුරු කරලා ගිය ඩොලර් ටික ලපයා නාස්ති කළා.
ReplyDeleteකජු මැන්ටලේ ඉතුරු කරල ගියා උගෙ හැලෙන කලිසම
DeleteEPF අරමුධල මංකොල්ල කාපු නාකි උඩුරැවුල් පොන්නලාල් මහ බන්කු අධිපතියයි ගානට වැඩ ටික යටින් යවන අඟුරු කුමාර දිසානයක බදු කොටා කම්බහොරාටයි පුකට ගිනිරත්වෙච්ච යකඩඉන්න ගානේ බස්සලා ඒවාට 240V කරන්ට් එක දීලා අවුරුද්දක් එක දිගට තියන්න ඕන
Deleteමිනිස්සු එවන ඩොලර් ටික අපිට කොමිස් දෙන කුණු ධම්මිකට දුන්නා බිස්නස් කරන්න. තොපි මැරියල්ලා
Deleteමීට,
අඟුරු කුමාර බදුකොටා කම්බහොරා
මොකෙද්ද එකෙක් ඒ කාලේ කිව්වා නේද ඕකත් නයක්ද, ලැජ්ජාවේ පන යනවා නය මුදලේ ගනන කීවොත් කියලා. ඌ ජනාධිපති නොකර ගත්ත එකේ විපාකෙ මේ ගෙවන්නේ.
ReplyDeleteEPF අරමුධල මංකොල්ල කාපු නාකි උඩුරැවුල් පොන්නලාල් මහ බන්කු අධිපතියයි ගානට වැඩ ටික යටින් යවන අඟුරු කුමාර දිසානයක බදු කොටා කම්බහොරාටයි පුකට ගිනිරත්වෙච්ච යකඩඉන්න ගානේ බස්සලා ඒවාට 240V කරන්ට් එක දීලා අවුරුද්දක් එක දිගට තියන්න ඕන
Deleteමිනිස්සු එවන ඩොලර් ටික අපිට කොමිස් දෙන කුණු ධම්මිකට දුන්නා බිස්නස් කරන්න. තොපි මැරියල්ලා
Deleteමීට,
අඟුරු කුමාර බදුකොටා කම්බහොරා